Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරලා කිරිබත් කමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය එකදාස් නවසිය අසූ නවයේ අගෝස්තුවේ තවත් උණුසුම් දිනයකි.වැස්ස නැති අගෝස්තුවට වසිනා වැස්ස හඳුන්වන්නේ නිකිනි

වැස්ස නමිනි.එය වාසනාවක් ලෙස ගැමියෝ විශ්වාස කරන්නේ කඨෝර

නිකිණිය සීතල කරන්නට ඒ වැස්සට හැකි බැවිනි.නමුදු,1989 වසර

වනවිට මෙරට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හා ජනතා විමුක්ති

පෙරමුණ අතර හටගත් ලේ ගිනියම හේතුවෙන් නිකිණි වැස්සටද

නිවන්නට නොහැකි තරම් ටයර් සෑයවල් හංදියක් හංදියක් ගානේ

ඇවිලෙන්නට විය.නීතිඥ කාංචන අබේපාල ගොදුරු වන්නේද මේ කියූ

පාර්ශව දෙකෙන් පලමුවැන්න විසින් කල මිනීමැරුම් සමුදායේ තවත් එක්

බිල්ලක් ලෙසය.කාංචන මියගිය වේලාව ලෙස අධිකරණ නියෝගයේ

සඳහන් වූයේ අගෝස්තු 28 වැනිදා සන්ධ්‍යාවේ 6.45 ලෙසය.ඔහුගේ

සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය සල්ගාදු මහතා විසින් සිය පශ්චාත්

මරණ කටයුතු සඳහා ලබාගන්නා විට පසුදිනට එළිය වැටී තිබුණි.චරිතව

හඳුනාගත්තාක් මෙන් කාංචනද හඳුනාගැනීමට නීති මිතුරන් ඉදිරිපත්

විය.කොලඹ මෝචරියේ කාටත් පොදු මිනී කැපීමේ මේසයේ

උඩුබැලියෙන් සිටියේ කාංචනම බව ඔවුන් හඳුනාගත්හ.

*මරපු ජේවීපී අය ගැන මානව හිමිකම් වැඩ කරන්න ගිහින් මේක

වුනේ.යූඇන්පී එකෙන් කිහිප සැරයක්ම කාංචනට කිව්වා රජය හරි

පොලිසිය හරි අත් අඩංගුවට අරගෙන මරපු දේවල් ගැන මානව හිමිකම්

කතාන්දර අදින්නේ නැතිව පාඩුවේ ඉන්න කියලා.ඒත් එයාගේ යාළුවා

ලංකාපුර මරපු එක ගැන මෙයා දිගටම සටන් කලා.ලංකාපුර අත්

අඩංගුවට ගත්තා කිව්වාම ඒ අත් අඩංගුවට ගත්ත කෙනා උසාවි ගේන්නේ

නැතිව මැරුව එක ගැන මෙයා ලොකු සටනක් අරන් ගියා.මාසයක්

ගියෙත් නෑ ඩොක්ටර්.මෙයාවත් මරලා.පහුගිය දවස් ටිකට මෙහෙම කී

දෙනෙක් නම් මැරුවද..බටලන්දටයි,කොළඹ කැම්පස් එකයි,රේස්කෝස්

එකෙයි තියෙන වධකාගාරවල අපේ එවුන් කීයක් නම් මුන්

මැරුවද..කැම්පස් ළමයි මරද්දි ඒක බලන් ඉන්න බැරුව බේරගන්න අපේ

ලෝයර්ස්ලා ගියාම මුන් දැන් ලෝයර්ස්ලාවත් මරනවා...*

කාංචනා හඳුනාගැනීමට පැමිණි නීති මිතුරන් හඬා වැටුනේ එලෙස

කියමිනි.ඔවුන් පැවසූ විස්තර අනුව චරිත මෙන්ම කාංචනද එක්ව එකට

කටයුතු කල දක්ෂ නීතිඥයින් විය.චරිතගේ අවසන් කටයුතු සිදුකිරීමේ

කටයුතු වෙනුවෙන්ද කාංචන අපමණ වෙහෙසක් ගෙන තිබුණි.

[QUOTE="Dennied, post: 19729752, member: 517521"] [SIZE=4][COLOR=DarkRed]දිනය එකදාස් නවසිය අසූ නවයේ අගෝස්තුවේ තවත් උණුසුම් දිනයකි.වැස්ස නැති අගෝස්තුවට වසිනා වැස්ස හඳුන්වන්නේ නිකිනි වැස්ස නමිනි.එය වාසනාවක් ලෙස ගැමියෝ විශ්වාස කරන්නේ කඨෝර නිකිණිය සීතල කරන්නට ඒ වැස්සට හැකි බැවිනි.නමුදු,1989 වසර වනවිට මෙරට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හා ජනතා විමුක්ති පෙරමුණ අතර හටගත් ලේ ගිනියම හේතුවෙන් නිකිණි වැස්සටද නිවන්නට නොහැකි තරම් ටයර් සෑයවල් හංදියක් හංදියක් ගානේ ඇවිලෙන්නට විය.නීතිඥ කාංචන අබේපාල ගොදුරු වන්නේද මේ කියූ පාර්ශව දෙකෙන් පලමුවැන්න විසින් කල මිනීමැරුම් සමුදායේ තවත් එක් බිල්ලක් ලෙසය.කාංචන මියගිය වේලාව ලෙස අධිකරණ නියෝගයේ සඳහන් වූයේ අගෝස්තු 28 වැනිදා සන්ධ්‍යාවේ 6.45 ලෙසය.ඔහුගේ සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය සල්ගාදු මහතා විසින් සිය පශ්චාත් මරණ කටයුතු සඳහා ලබාගන්නා විට පසුදිනට එළිය වැටී තිබුණි.චරිතව හඳුනාගත්තාක් මෙන් කාංචනද හඳුනාගැනීමට නීති මිතුරන් ඉදිරිපත් විය.කොලඹ මෝචරියේ කාටත් පොදු මිනී කැපීමේ මේසයේ උඩුබැලියෙන් සිටියේ කාංචනම බව ඔවුන් හඳුනාගත්හ. *මරපු ජේවීපී අය ගැන මානව හිමිකම් වැඩ කරන්න ගිහින් මේක වුනේ.යූඇන්පී එකෙන් කිහිප සැරයක්ම කාංචනට කිව්වා රජය හරි පොලිසිය හරි අත් අඩංගුවට අරගෙන මරපු දේවල් ගැන මානව හිමිකම් කතාන්දර අදින්නේ නැතිව පාඩුවේ ඉන්න කියලා.ඒත් එයාගේ යාළුවා ලංකාපුර මරපු එක ගැන මෙයා දිගටම සටන් කලා.ලංකාපුර අත් අඩංගුවට ගත්තා කිව්වාම ඒ අත් අඩංගුවට ගත්ත කෙනා උසාවි ගේන්නේ නැතිව මැරුව එක ගැන මෙයා ලොකු සටනක් අරන් ගියා.මාසයක් ගියෙත් නෑ ඩොක්ටර්.මෙයාවත් මරලා.පහුගිය දවස් ටිකට මෙහෙම කී දෙනෙක් නම් මැරුවද..බටලන්දටයි,කොළඹ කැම්පස් එකයි,රේස්කෝස් එකෙයි තියෙන වධකාගාරවල අපේ එවුන් කීයක් නම් මුන් මැරුවද..කැම්පස් ළමයි මරද්දි ඒක බලන් ඉන්න බැරුව බේරගන්න අපේ ලෝයර්ස්ලා ගියාම මුන් දැන් ලෝයර්ස්ලාවත් මරනවා...* කාංචනා හඳුනාගැනීමට පැමිණි නීති මිතුරන් හඬා වැටුනේ එලෙස කියමිනි.ඔවුන් පැවසූ විස්තර අනුව චරිත මෙන්ම කාංචනද එක්ව එකට කටයුතු කල දක්ෂ නීතිඥයින් විය.චරිතගේ අවසන් කටයුතු සිදුකිරීමේ කටයුතු වෙනුවෙන්ද කාංචන අපමණ වෙහෙසක් ගෙන තිබුණි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom