මරලා කිරිබත් කමු..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මරලා කිරිබත් කමු..

    දිනක් මා කොලඹ මහ රෝහල ඉදිරිපිට ඇති වෛද්යවරුන්ගේ නේවාසිකාගාරයට ගොඩවුනෙමි. තරමක් පැරැණි ගොඩනැගිල්ලක් වූ එය විශාල වෛද්යවරුන් ගණනකට නේවාසික පහසුකම් ලබා දුන් අපූරු ස්ථානයක් විය. බුද්දිමත් මිනිසුන් ඔබ මොබ ගැවසීමෙන් එතැන ඉතා සිත්ගන්නා සුළු ස්ථානයක් යැයි මට මොහොතින් හැඟී ගෙයේය.
    තරමක් ඉදිරියට ඇදී ගිය මට කලු පාට ගල් පුවරුවක අවපැහැ වූ අකුරින් මෙසේ ලියා තිබෙනු දක්නට ලබුනි.



    ”මෙම ගොඩනැගිල්ල අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රෙමදාස මැතිතුමා විසින් විවුර්ත කරන ලදී"


    එය දැකීමෙන් හිතේ තදබල ශෝකයක් හා ලංකාවෙ දේශපාලනයේ ඇති විශාල අඩු ලුහුඩු කම් ගැන මට සිහියට නැගුනි.




    12717748_10153502203213865_637624565896817518_n.jpg






    ලංකාව පුරා ප්‍රෙමදාස ජනාධිපති තුමා කොතරම් දෑ නිර්මාණය කලෙද ? කොතරම් මිනිසුන් ගනනකට නිවාස තනා දුන්නාද ? මිනිසුන් කීයකට බීමට ජලය ලභා දුන්නාද? ඔහු මියගිය පසු ඒ මිනිසුන්ම කිරි බත් උයා කෑවා මට මතකය.


    එතරම් සේවයක් කරපු මිනිසාගේ චරිතය අමු අමුවේ විනාශ කරේ වෙන කවුරුත් නෙවේ , එකල පක්ශ විපක්ශ තුල සිටි මඩ දේශපාලුවන්ය. කවුරුන් කරාදැයි හරි හැටි නොදන්නා සියලු මිනීමැරුම් ඔහුගේ ගිනුමට බැර කර. මේ රටේ මහා පෙරලියක් කල මිනිසා මරා දමා අපිට කිරිබත් කවන්නට තරම් මඩ දේශපාලුවන් කපටි විය.


    මේ මඩ දේශපාලුවන් තවමත් අප රට තුල ඉතා සුකෝපබොගීව කාලය ගත කරයි.



    Best_and_verse_leaders_E.jpg




    රටට සෙතක් වන විට බොරු පිට බොරු කියමින් මිනිසුන් රවටා ආන්ඩු පෙරලණ , රට වල පල්ලටම ඇද ගෙන යන මේ කපටින්ට විරාජමානව වැජබීමට පාර කපන්නේ අපිමයි.




    අද දවසේ මේ තත්වය ඇති කර ඇත්තේ කා හටද..?
    කොටින්ගේ පිටින් දමා ඔවුන්ද මරාදමන දිනය අත ළඟ නොවිය හැකිද..?







    ඔබට මේ රට මේ විනාශයෙන් ගලවා ගත හැකිය. කිසිදා මඩ දේශපාලනයට නොරැවටෙන්න. චොදනා වෙතොත් උසාවියේ ඔප්පු කරන තුරු නොපිලිගන්න.
    එලොවටත් මෙලොවටත් නැති සට කපට බොරු කියන දේශපාලුවන්ට මේ රට බිලි ගන්නට ඉඩ නොදෙන්න.





    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: TakurZ

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රටේ මානව හිමිකම් නෑ ,රට මිනකන්නන්ගේ දේශය කියා කවරෙකු හෝ ජිනිවා ගියේනම් අන්තර්ජාතිකව රට හෑල්ලු කරේ නම් ඔහු නැති බංගස්ථාන වේවා
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ප්‍රේමදාස මොනා උනත් මහින්ද වගේ තමා රටට වැඩ කරා..ඒ වගේම තමා මිනිහට කරන වැඩේ හරියටම ඕන.මට මතකයි එක පාරක් පත්තරක තිබ්බා ඇදේට හදපු ඔරලෝසු කණුවක් ආයෙත් කඩලා හදන්න කිව්වලු.වියදම ඒක කරපු උන්ටම දරන්න කිව්වලු.ඒ කාලේ ගාර්මන්ට් කොයිතරම් තිබ්බද.ගොඩක් පොඩි තැනක ඉදන් නැගපු මනුස්සයෙක් .රනිල්ලා වගේ පොඩි කාලේ ඉදන්ම සැප විදලා හැදුන කෙනෙක් නෙමේ.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රටේ මානව හිමිකම් නෑ ,රට මිනකන්නන්ගේ දේශය කියා කවරෙකු හෝ ජිනිවා ගියේනම් අන්තර්ජාතිකව රට හෑල්ලු කරේ නම් ඔහු නැති බංගස්ථාන වේවා
    SRI_LANKA_UN_HUMAN_2730188f.jpg







    giphy.gif
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රටේ මානව හිමිකම් නෑ ,රට මිනකන්නන්ගේ දේශය කියා කවරෙකු හෝ ජිනිවා ගියේනම් අන්තර්ජාතිකව රට හෑල්ලු කරේ නම් ඔහු නැති බංගස්ථාන වේවා
    B37A7607.jpg




    :lol::lol::lol::lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    It was Mahinda who taught Sri Lankans to visit Geneva to complain about human rights violations. Mahinda went to Geneva to complain about disappearances in 1989 under the Premadasa Government. When the Premadasa Government claimed that Mahinda betrayed his country, Mahinda claimed his action was bona-fide. However, when civic leaders and other organizations went to Geneva to complain about human rights violations by Mahinda's Government, Mahinda labelled them as traitors.


    මේකට මොකද කියන්නේ දේශප්‍රේමිද , මහින්ද ප්‍රේමිද ? තිරණය ඔබේ අතේ
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    It was Mahinda who taught Sri Lankans to visit Geneva to complain about human rights violations. Mahinda went to Geneva to complain about disappearances in 1989 under the Premadasa Government. When the Premadasa Government claimed that Mahinda betrayed his country, Mahinda claimed his action was bona-fide. However, when civic leaders and other organizations went to Geneva to complain about human rights violations by Mahinda's Government, Mahinda labelled them as traitors.


    මේකට මොකද කියන්නේ දේශප්‍රේමිද , මහින්ද ප්‍රේමිද ? තිරණය ඔබේ අතේ


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව


    මචං,උඹ මේ ලින්ක් එක දාපු නිසා කියන්නේ.
    උපුල් ජෝෂප් හා මහින්ද අතර තියෙන්නේ ආගමික ප්‍රශ්ණයක්.
    ඒ හරහා උඹට බැහැ දේශපාලනික කියවීමකට යන්න.
    මම දවසක් නූලක ඕක සවිස්තරාත්මකව කිව්වා.
    උපුල් ජෝෂප් කවුද කියලා හොයලා මිනිහා කියන දේවල් ඔලුවට ගනින්.
    :yes::yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක


    රනිල්ගේ නම් මචං තීරණය එක්කෝ අතේ,
    නැත්තේ _කේ..

    එච්චරයි මිනිහාට පුළුවන්..

    :lol::lol::lol:

    බයිටෝක් මහ ලොකුවට මහින්දගේ දේශප්‍රේමය විකුනන්න ආව. අපි මහින්ද කවුද ප්‍රේමදාස කවුද කියලා දැනගත්තේ අසු ගණන්වල . එතකොට උඹලා පොල් කටුවක් පිරෙන්න චූ කරන්න බැරි උන් බන්