මරලා? හෙලුවෙන්. ඇත්ත මිනීමරුවමද මේ?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,862
    6,152
    113


    මට හිතෙන්නෙම ඔය සමන්කුමාර මරපු එකේ ඇත්ත මිනීමරුවො ඇල්ලුනේ නෑ කියලමයි.

    එක්කො ඒ මිනීමරුවන්ගෙන් ගතමනාවක් අරන්, අර මිනිය පෙන්නන්න ගිය අහින්සක උන්ව කොටු කලා වෙන්න බැරිද?

    ගම්වල මිනිස්සු ඉතින් පෙන්නන්න යනවනෙ දැක්කම කොහෙද කියල.

    ඇසින් දුටු සාක්ශි එකක් වත් නැතුව, ඒ මිනිස්සුම කලා කියල කියන්නෙ කොහොමද?

    ඩී.එන්.ඒ වගේ ඒවත් ඒ කාලෙ හරියටම නෑනෙ.

    අර කොල්වින් ආර්ද සිලවා රිලා පකය "ගොයම් කොලේට වහන් වෙලා මිනී මරන්න බෑනෙ ස්වාමීනි" කියල ඒ කාලෙ හිටපු මහේස්ත්‍රාත් එක්ක සෙට් වෙලා මිනීමරුවව නිදහස් කලා වගේ මේවත් උනා කියලමයි මගේ අදහස.

    ඒව එහෙම උනා කියල පොදු සාක්ශි තියෙද්දි උන්ව හිරේ යවන්නෙ නැති එකත් පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නෑ, ලන්කාවෙ නීතිය පොන්නයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    අර කොල්වින් ආර්ද සිලවා රිලා පකය "ගොයම් කොලේට වහන් වෙලා මිනී මරන්න බෑනෙ ස්වාමීනි" කියල ඒ කාලෙ හිටපු මහේස්ත්‍රාත් එක්ක සෙට් වෙලා මිනීමරුවව නිදහස් කලා වගේ මේවත් උනා කියලමයි මගේ අදහස.
    මෙහෙම දෙයක් ලංකාවේ වෙලා නැත.
    ප්‍රසිද්ධ මිත්‍යාවක්.
     
    • Wow
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    මෙහෙම දෙයක් ලංකාවේ වෙලා නැත.
    ප්‍රසිද්ධ මිත්‍යාවක්.
    ගොයම් කොලේට වහන් වෙලා මිනී මරන්න බෑනෙ ස්වාමීනි - mehema kathawak ahala tiyenawa

    කියල ඒ කාලෙ හිටපු මහේස්ත්‍රාත් එක්ක සෙට් වෙලා මිනීමරුවව නිදහස් කලා - mehema ekak nam ahala na..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,152
    113
    ගොයම් කොලේට වහන් වෙලා මිනී මරන්න බෑනෙ ස්වාමීනි - mehema kathawak ahala tiyenawa

    කියල ඒ කාලෙ හිටපු මහේස්ත්‍රාත් එක්ක සෙට් වෙලා මිනීමරුවව නිදහස් කලා - mehema ekak nam ahala na..

    ජජ් එක්ක සෙට් වෙන්නෙ නැතුව ඕව කරන්න බෑ බන්. ජජ් ගොනෙක් නෙමෙයි "ආ ගොයම් කොලේ කියන්නෙ මේක" කියල ගොයම් ගහක කොලයක් පෙන්නුව කියල නඩු තීන්දු දෙන්න තරම්.
    වෙනස් තේරුම් තියෙන එකම වචන තියෙනව කියල ඕනෙ එකෙක් දන්නව.

    ජජ් අනිවා සම්බන්දයි ඕකට කියන එකයි මගේ මතය.

    නීතිය හරියට වැඩ කරන්නෙ නැත්තන් ඉන්ග්‍රීසි කතා කරන රටවල "ඩ්‍රග්ස්" වලට අතඩන්ගුවට ගන්න ඔක්කොම ටික නිදහස් වෙයි "ඩ්‍රග්ස්" කියල බෙහෙත් වලටත් කියන නමක් නිසා.

    කොල්වින් ආර් ඩ් ස්ල්වා නම් මොලේ තියෙන එකෙක් නෙමෙයි, උන් දෙන්නම හෙනම ගූ කට්ට කපටි වෙට්ට පිත්තල ඩයල් දෙකක්. කතා කරල වැඩේ කරල අපරාද කාරයව නිදහස් කරල.

    ඒක නිසා අනිවා ජජ් සම්බන්දයි. කතා කරල ගානක් අරන් කරපු වැඩක් කියලමයි මගේ මතය.