මර්ජුවානා - රාත්‍රියේ හද අල්ලන්නට

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    Appaa.....
    Apith patangamuda

    Mee...
    Eththatama Gedara Green House ekak hala eka ethule Ganja hitewuwanam Katawath Hoyanna be neda :P :P :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16898689 said:
    වයිපරේ එක්ක අදිමුකො ඉතින් :rolleyes::rolleyes:
    අව කැපෙන කතා කියන්න එපා බොල........
    තෝ මගේ විවාහ සංස්ථාව පාඩු ලබන ආයතනයක් කරලා පෞද්ගලිකකරණය කරන්න ද හදන්නේ.....:angry::angry:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අව කැපෙන කතා කියන්න එපා බොල........
    තෝ මගේ විවාහ සංස්ථාව පාඩු ලබන ආයතනයක් කරලා පෞද්ගලිකකරණය කරන්න ද හදන්නේ.....:angry::angry:

    :rofl::rofl: වැඩක් නෑ වැඩක් නෑ :rofl: අපේ පවුල ආදර්ශයට ගනින් :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16898830 said:
    නාකියෝ ඔක්කොටම විසේ :rofl::rofl:
    තෝ නාකි නෑනේ............

    කටෙත් දත් නැති
    **ත් පණ නැති
    ** ගහපන්
    ජොනී බටු මැති

    කිව්වලු!!!!!!
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ ඉතිං ඔබ තුමී සහයෝගයෙන් සෙට් වෙනව නම් අපි භාණ්ඩ ප්‍රසම්පාදනය කරන්නම්.....:P

    මොන සහයෝගද?:angry::angry::angry:

    සුරා සුදුවෙන් තොරයි බොළ....:angry::angry:

    සැට් වෙන්නම තමයි කොහේ ගියත් කල්පනාව:baffled::baffled:

    සැ.යු.. මෙම ත්‍රෙඩ් එකට මා විසින් කොමෙන්ටුවක් දැමුවේ මර්ජුවානා වල පවතින යම් හොද දේ පිලිබදව අසා හා කියවා ඇති දෑ මතක් වූ නිසාය.....:oo::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන සහයෝගද?:angry::angry::angry:

    සුරා සුදුවෙන් තොරයි බොළ....:angry::angry:

    සැට් වෙන්නම තමයි කොහේ ගියත් කල්පනාව:baffled::baffled:

    සැ.යු.. මෙම ත්‍රෙඩ් එකට මා විසින් කොමෙන්ටුවක් දැමුවේ මර්ජුවානා වල පවතින යම් හොද දේ පිලිබදව අසා හා කියවා ඇති දෑ මතක් වූ නිසාය.....:oo::oo:
    එසේ නම් දිවියෙහි ප්‍රථම වට ඒ හොද දේ විද ගැනීමට ඔබට ගෞරව පුරස්පරව ආරාධනා කොට සිටිමි.............:rofl::rofl::rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එසේ නම් දිවියෙහි ප්‍රථම වට ඒ හොද දේ විද ගැනීමට ඔබට ගෞරව පුරස්පරව ආරාධනා කොට සිටිමි.............:rofl::rofl::rofl::rofl:

    ඔබගේ ගෞරවනීය ආරාධනාවට ස්තූතිවන්ත වන අතරම එයට සහභාගි වීමට නොහැකි වීම පිළිබදව මාගේ බලවත් කණගාටුව......:dull::dull:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තෝ නාකි නෑනේ............

    කටෙත් දත් නැති
    **ත් පණ නැති
    ** ගහපන්
    ජොනී බටු මැති

    කිව්වලු!!!!!!

    :rofl::rofl:

    තඩි බඩක් ඇති
    ** දෙකක් නැති
    නාකියෙක් උබ
    දත් කිඹුල් මැති

    :sorry::rofl::rofl:


    මොන සහයෝගද?:angry::angry::angry:

    සුරා සුදුවෙන් තොරයි බොළ....:angry::angry:

    සැට් වෙන්නම තමයි කොහේ ගියත් කල්පනාව:baffled::baffled:

    සැ.යු.. මෙම ත්‍රෙඩ් එකට මා විසින් කොමෙන්ටුවක් දැමුවේ මර්ජුවානා වල පවතින යම් හොද දේ පිලිබදව අසා හා කියවා ඇති දෑ මතක් වූ නිසාය.....:oo::oo:

    :rolleyes::rolleyes: නගා ගංජා ගහනවනම් ගහනව කියන්න නැත්තම් නෑ කියන්න, වහින්ඔරෝ කතා එපා හරිය :dull:

    ඔයාගේ කටේ ගංජා මුලක් ඔබන්න වටිනවා බට්ටයියේ,,,,,,, අම්මපා:love::love:

    :rolleyes::rolleyes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    SHORT-TERM EFFECTS


    • Sensory distortion
    • Panic
    • Anxiety
    • Poor coordination of movement
    • Lowered reaction time
    • After an initial “up,” the user feels sleepy or depressed
    • Increased heartbeat (and risk of heart attack)
    LONG-term effects of marijuana



    • Reduced resistance to common illnesses (colds, bronchitis, etc.)
    • Suppression of the immune system
    • Growth disorders
    • Increase of abnormally structured cells in the body
    • Reduction of male sex hormones
    • Rapid destruction of lung fibers and lesions (injuries) to the brain could be permanent
    • Reduced sexual capacity
    • Study difficulties: reduced ability to learn and retain information
    • Apathy, drowsiness, lack of motivation
    • Personality and mood changes
    • Inability to understand things clearly


    source - http://www.drugfreeworld.org

    yako me site eke thienne boru ban, WOT rating balahan
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Dunkola (tobacco) plant eka natural thamai, namuth akata dana chemical nisa eka apita hoda naa.

    Awageda Ganja......100% Natural. apey gedarath thiyenawa palayak...:P


    ganjaa natural wenne umba wawagena gahanawanam witharai.. 250 300ta ganna thiyena keli wala aniwaa chemical gahanawa neththnam dawas deken thunen pus kanawa