මර්වින්ගෙ සොහොන දැක්කද?

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    මර්වින්ගෙ සොහොන දැක්කද?

    මේකෙන් ඉස්සුවේ.
    Mervin's tomb

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මට තව ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ. මම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හොඳටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නරකටත් ප්‍රසිද්ධයි. මම මැරෙන්නේ කැළණියටයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හම්බන්තොටටයි හිස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නමලා. මේකට විවේචන ඒවි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම ඒකට ලෑස්තියි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපි මැරෙන බව දන්නවා. මමයි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජනාධිපතිතුමයි[/FONT]
    ඉන්නකම් මේ රට යටත් කරගන්න කිසිකෙනෙකුට දෙන්නෙ නෑ[FONT=&quot]”[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මචන්ලා බලපන්කො මේක හදන්න ආශීර්වාද කරන්න ලගින්ම හිටපු හාමුදුරුවො කවුද කියලා. :lol::lol::lol:
    [/FONT]

    Mervin's tomb
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සො දන්නෙ නෑනෙ බං උන්ට පිස්සු කියල.:lol:
     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    okun dennatma sohonawal wadak naa inneth marila wagene uhta ungen athi wadakuth naa ratata wadakuth naha

    හා හා එහෙම කියන්න එපා යාළු. මෙයාලගෙන් වැඩ ගන්න අයත් ඇතිනේ. :lol::lol::lol:

    මෙයා ආචාර්ය කෙනෙක් වුනේ කොහෙමද කියලා දන්න කවුරුහරි ඉන්නවද??
    :rofl::rofl::rofl:
     
    Last edited: