වැඩක් ඇති දෙයක් කතා කරපන් බන් 40 පැනපු ගෑනු වගේ අනුන්ගෙ මගුල් හොයන්නැතුව..![]()

මොකක්ද අනුන්ගෙ??? කියන්න දෙයක් නැත්වුනාම් පුද්ගලික මඩ ගහන්නෙ මොකෝ? අද ඌට හෙට අපිට...උඹත් ගෑනි වගේ මොකෝ එහෙනං මේකේ. පලයන් පලයන් ගිහින් වෙන වැඩක් කරගනින් අනුන්ගේ ලබ්බවල් හොයන්නේ නැතුව.![]()

මොකක්ද අනුන්ගෙ??? කියන්න දෙයක් නැත්වුනාම් පුද්ගලික මඩ ගහන්නෙ මොකෝ? අද ඌට හෙට අපිට...![]()

හරි ඌ රෙඩ්බුල් බොන එකෙන් අපිට ඇති වැඩේ මොකක්ද??මේක කොහෙද බන් මඩක් වෙන්නේ? උඹ මඩ අඳුරන්නේ නැහැ වගේ. උඹට මේකේ වැඩක් නැත්තන් කට පියාගෙන ඉඳපන්.![]()

හරි ඌ රෙඩ්බුල් බොන එකෙන් අපිට ඇති වැඩේ මොකක්ද??
මෙහෙම වැඩක් නැති ත්‍රෙඩ් දාල එලකිරි එක කන්න එපා.![]()

ඕකා රෙඩ් බුල් නෙමේ ඊට වැඩිය දේවලුත් ගහනව ඇති මචන්.මේ මිහරකට ඒක මැජික්. 

මේක උඹ දාපු එක හොඳයි මෙතන redbul බොන අනික් එවුන්ට මෙර්විය මේවා බොන හින්ද ලජ්ජා හිතෙන්න ඇති .නැත්නම් රෙඩ් බුල් මුදලාලි
මේක උඹ දාපු එක හොඳයි මෙතන redbul බොන අනික් එවුන්ට මෙර්විය මේවා බොන හින්ද ලජ්ජා හිතෙන්න ඇති .නැත්නම් රෙඩ් බුල් මුදලාලි
ලැජ්ජාව වහගන්න කොම්මෙන්ට් කරවනවා ඇති .

හරි ඌ රෙඩ්බුල් බොන එකෙන් අපිට ඇති වැඩේ මොකක්ද??
මෙහෙම වැඩක් නැති ත්‍රෙඩ් දාල එලකිරි එක කන්න එපා.![]()

උඹ මේ අද ඊයේ ඇවිත් එක්කෝ වෙන අකවුන්ට් එකකින් ඇවිත් මට එළකිරි එක ගැන කියන්න එන්න එපා. උඹ උඹේ පාඩුවේ වැඩක් බලාගනින්. මොකද මේකේ කිසිම නීතියක් නැහැනේ පොස්ට් කරන ඒවා ගැන. මේක සුදුසු නැත්තන් අදාල අංශය මේක මකලා දායි.![]()

ඉතින් අපි කමෙන්ට් කරන එකට උඹට මෙතන එපා කියන්න අයිතියක් නෑ.. ඒකත් මතක තියාගනින්.![]()

ඉතින් අපි කමෙන්ට් කරන එකට උඹට මෙතන එපා කියන්න අයිතියක් නෑ.. ඒකත් මතක තියාගනින්.![]()

මීට වඩා වැඩක් නැති ත්‍රෙඩ් එලකිරියේ යන්නේ බන් , වැඩකට ඇති ත්‍රෙඩ් කීයද තියෙන්නේ එහෙම බැලුවොත් හැම දේම අනුන්ගේ ඒවනේ මේකේ දාන්නේ..
අනික මෙක පත්තරේක ගිය දෙයක් , මඩ ගැහීමක් නෙමේ නේ බන්, මොකද රෙඩ් බුල් බොන්න තහනම් දෙයක් නෙමේ නේ..![]()

හරි දැන් මේක මොකටද දැම්මේ කියන එකට උත්තරයක් දීපන්කො?![]()