මර්වින්ගේ රාජධානිය බිඳ වැටෙයි, ගම් නායකය&#

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මර්වින්ගේ රාජධානිය බිඳ වැටෙයි, ගම් නායකය&#

    මර්වින්ගේ රාජධානිය බිඳ වැටෙයි, ගම් නායකයෝ යුධ ප‍්‍රකාශ කරති

    mervin-casltrt.jpg

    කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 12 දෙනකු මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව නැඟී සිටින්නට තීරණය කර තිබේ.

    කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර,උප සභාපති චමිල දුමින්ද,ප්‍රා.මන්ත්‍රී ලංකා විජිත කුමාර,ප්‍රා.මන්ත්‍රී හසිත කැලුම් මඩවල,ප්‍රා.මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන මහත්වරුන් ප්‍රාදේශීය සභාවේ පැවති මාධ්‍ය හමුවකදී මර්වින් සිල්වා අමාත්‍යවරයාට අභියෝග කර ඇත.
    කැලණිය,කිරිබත්ගොඩ නගරවල කප්පම් ගැනීම,දූෂණ වංචා හා අක්‍රමිකතාවලට මර්වින් සිල්වා මහතා සහ ඔහුගේ සහචරයින් වගකිව යුතු බවත්,ඒ බව තහවුරු කිරීම සඳහා සියලු ලියකියවිලි හා තොරතුරු තමන් සතුව ඇති බවත් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.
    තමා ඇතුළු මන්ත්‍රීවරුන්ට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් ඊට මර්වින් සිල්වා අමාත්‍යවරයා මුළු මනින්ම වගකිව යුතු බවත්,ඊයේ සිට තමාගේ නිවෙස්වලට මත් කුඩු දමා තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් තිබෙන බවත් සභාපතිවරයා කියා සිටියේය.
    අමාත්‍යවරයා”පිබිදෙන කැලණිය”නමින් මහා පරිමාණ වශයෙන් කප්පම්ගත් බවත්,ඒවා හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත්,එකී දූෂණ,වංචා හා අක්‍රමිකතා පිළිබඳ ඕනෑම කෙනකු හා සංවාද කිරීමට සූදානම් බවත් ප්‍රා.මන්ත්‍රී ලංකා විජිත කුමාර මහතා පවසයි.
    මේ වන විට මර්වින් සිල්වා මහතාට කැලණියට පැමිණෙන්නට හැකියාවක් නැති නිසා හැංගී සිටින බවත්,ඔහු කළ කී දෑ පිළිබඳ සියලු තොරතුරු තමන් සතුව ඇති බවත් ප්‍රා.මන්ත්‍රි හසිත මඩවල මහතා පෙන්වා දුන්නේය.
    අමාත්‍යවරයා ලක්ෂ ගණන් වියදම් කරමින් ගෙවල් හදන්නේ එතුමාගේ පුද්ගලික ධනයෙන් නොව කැලණියෙන් හම්බ කළ මුදලින් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
    කැලණියේ සංවර්ධනයට මර්වින් අමාත්‍යවරයාගෙන් කිසිදු දායකත්වයක් නොලැබුණු බවත්,සංවර්ධන කටයුත්තක් සිදුවීනම් ඒ සියල්ල සිදුවූයේ ප්‍රාදේශීය සභාවේ මුදල් හා ණයට ගත් මුදල් වලින් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
    මේ අයුරින් කැලණියේ සභාපති,උප සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් මර්වින් සිල්වා අමාත්‍යවරයාට අභියෝග කරමින් ඔහුගේ අමන ක්‍රියාකාරකම් පිළිබඳ හෙළිදරව් කළද පසුගිය කාලයක් පුරා අමාත්‍යවරයාගේ ගුණ වර්ණනා කරමින් අමාත්‍යවරයාගේ වැඩපිළිවෙළට සහය දුන්නේද මොවුන්මය. ඒ පිළිබඳ අද දවසේ මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔවුන් පවසා ඇත්තේ ගෙවුණු කාලයේ තමන්ගේ කොන්ද පණ නොතිබුණු නමුත් අද වෙද්දී කොන්ද පණ ඇති බවයි.

    Code:
    ada derana
     
    • Like
    Reactions: EHDEHD

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රාජධානියක් තියෙන්න ඔය සක්කිලි බල්ලා රජෙක්ද ?? :growl::growl::growl:
    දුටුගැමුණු රජතුමාට කරන්න පුලුවන් ලොකුම අපහාසෙ කරල චරිතය ඝාතනය කලා. හොර ආචාර්ය පට්ටමක් ගහගෙන කරන්න තියන බලුවැඩ සේරම කරනවා
    නෙද්දකිං කාලකන්නියා. කැළණියේ ඉන්නෙ හරක්ද මේ වගේ සක්කිලියෙක් පාර්ලිමේන්තු යැව්වෙ
    :dull::dull::dull:
     
    • Like
    Reactions: dazun

    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    රාජධානියක් තියෙන්න ඔය සක්කිලි බල්ලා රජෙක්ද ?? :growl::growl::growl:
    දුටුගැමුණු රජතුමාට කරන්න පුලුවන් ලොකුම අපහාසෙ කරල චරිතය ඝාතනය කලා. හොර ආචාර්ය පට්ටමක් ගහගෙන කරන්න තියන බලුවැඩ සේරම කරනවා
    නෙද්දකිං කාලකන්නියා. කැළණියේ ඉන්නෙ හරක්ද මේ වගේ සක්කිලියෙක් පාර්ලිමේන්තු යැව්වෙ
    :dull::dull::dull:
    Gampaha inna modayao thama muwa parlment damme
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රාජධානියක් තියෙන්න ඔය සක්කිලි බල්ලා රජෙක්ද ?? :growl::growl::growl:
    දුටුගැමුණු රජතුමාට කරන්න පුලුවන් ලොකුම අපහාසෙ කරල චරිතය ඝාතනය කලා. හොර ආචාර්ය පට්ටමක් ගහගෙන කරන්න තියන බලුවැඩ සේරම කරනවා
    නෙද්දකිං කාලකන්නියා. කැළණියේ ඉන්නෙ හරක්ද මේ වගේ සක්කිලියෙක් පාර්ලිමේන්තු යැව්වෙ
    :dull::dull::dull:

    එක ඇත්ත මචන් මු හිතාගෙන හිටියෙ කැලනිය මුගෙ රාඡධානිය කියලනෙ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රාජධානියක් තියෙන්න ඔය සක්කිලි බල්ලා රජෙක්ද ?? :growl::growl::growl:
    දුටුගැමුණු රජතුමාට කරන්න පුලුවන් ලොකුම අපහාසෙ කරල චරිතය ඝාතනය කලා. හොර ආචාර්ය පට්ටමක් ගහගෙන කරන්න තියන බලුවැඩ සේරම කරනවා
    නෙද්දකිං කාලකන්නියා. කැළණියේ ඉන්නෙ හරක්ද මේ වගේ සක්කිලියෙක් පාර්ලිමේන්තු යැව්වෙ
    :dull::dull::dull:

    :yes::yes::yes::yes:
    වචන නෑ බන් කියන්න
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රාජධානියක් තියෙන්න ඔය සක්කිලි බල්ලා රජෙක්ද ?? :growl::growl::growl:
    දුටුගැමුණු රජතුමාට කරන්න පුලුවන් ලොකුම අපහාසෙ කරල චරිතය ඝාතනය කලා. හොර ආචාර්ය පට්ටමක් ගහගෙන කරන්න තියන බලුවැඩ සේරම කරනවා
    නෙද්දකිං කාලකන්නියා. කැළණියේ ඉන්නෙ හරක්ද මේ වගේ සක්කිලියෙක් පාර්ලිමේන්තු යැව්වෙ
    :dull::dull::dull:
    200% ක් සහතික ඇත්ත බන්..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Ay banz mehema un wa Anduwe thiyagena inne,me wage un hinda thamai anduwa Cha wela thiyenne :P
     
    Yaksaya

    Banned
    Jan 6, 2012
    24
    3
    0
    marvin silvata jayaveva.mervin raja veva.Raja kunu veva.dutugamunuta jayaveva. mahindhata pol gahapiya. miris abarapiya. kunuvela pala.
     
    • Like
    Reactions: Xcluzive89

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බල්ලෙක් ගෙන් ජාතක වෙච්ච හුත්*ක්.....
    හෙනම ගහපිය ඕකට...:angry:
    ඕකගෙ පව්ල් පිටින් හැදි ගෑවිල පල....
    :angry:

    බල්ලෙක් ගෙන් ජාතක් උන ගැමුනුමර්වින්...:lol:
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මේ වගේ අයගේ බලය 2012දි ඉවරයි. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිධූරය පිටසක්වල ජීවින් අහෝසි කරනවා. එයාගේ අන්තිම අවුරුද්ද 2012.ඊට පස්සේ සාමන්‍යය මිනිස්සු මේ අය. .හැබයි පාරෙදි දැක්කොත් ගහන්න එහෙම එපා.අන්තර්සක්වල තුල ප්‍රචන්ඩත්වයට ඉඩ නෑ.
    :):):)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ වගේ අයගේ බලය 2012දි ඉවරයි. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිධූරය පිටසක්වල ජීවින් අහෝසි කරනවා. එයාගේ අන්තිම අවුරුද්ද 2012.ඊට පස්සේ සාමන්‍යය මිනිස්සු මේ අය. .හැබයි පාරෙදි දැක්කොත් ගහන්න එහෙම එපා.අන්තර්සක්වල තුල ප්‍රචන්ඩත්වයට ඉඩ නෑ.
    :):):)

    නැගිටපන් දැන් හවස් වෙලා :lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මේ වගේ අයගේ බලය 2012දි ඉවරයි. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිධූරය පිටසක්වල ජීවින් අහෝසි කරනවා. එයාගේ අන්තිම අවුරුද්ද 2012.ඊට පස්සේ සාමන්‍යය මිනිස්සු මේ අය. .හැබයි පාරෙදි දැක්කොත් ගහන්න එහෙම එපා.අන්තර්සක්වල තුල ප්‍රචන්ඩත්වයට ඉඩ නෑ.
    :):):)

    hi humanoid :rofl::lol:
     
    Similar threads