මර්වින්ට නඩු දාන්න බැරිද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,536
    113
    පේමන්ට් එකේ.
    මචන් මේ වීඩියෝ එක දැක්කම ඒ ගහේ බැදපු මිනිහා ගැන හෙන දුකක් ආවා. මෙහෙම වීඩියෝ එකක් තිබිලත් මර්වියට විරුද්ධව නඩු දාන්න බැරිද බං?

    [media]
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැං නං කොහොමද දන්නෙ නෑ.. ඒකාලෙ නඩු දැම්ම නං ඉතින්ං නඩුව දාපු එකා අතුරුදහං වෙන සීන් එකක් නෙ තිබ්බෙ 😅

    a dawas wala aru penna rata, yahapalana anduwa welawe awilla case eka damma, dammeth HR eken
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,536
    113
    පේමන්ට් එකේ.
    case ekak yanawa okata,
    any updates?
    දැං නං කොහොමද දන්නෙ නෑ.. ඒකාලෙ නඩු දැම්ම නං ඉතින්ං නඩුව දාපු එකා අතුරුදහං වෙන සීන් එකක් නෙ තිබ්බෙ 😅
    ehema kalekuth api gewwa neda machan
    දණ ගහපු ගුරුවරීම නඩුව ඉල්ලා අස්කර ගත්ත නෙ
    :yes::yes:
    a dawas wala aru penna rata, yahapalana anduwa welawe awilla case eka damma, dammeth HR eken
    athe salli thiyenawanam hoda naduwak danna puluwan.
    නඩු දාන්න පුළුවන් ඒ දවස්වල. දැන් බැහැ. කාලාවරෝධී නීතිය
    mkkd a scene eka?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕවට කටක් අරින්න අය හිටියේ නෑනේ. දේශපාලන බලයයි පාතාල බලයයි හොඳටම තිබ්බ කෙනෙක්නෙ .
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒ කාලේ පස්සේ කිව්වා ඔය මනුස්සය ඔය ගහේ බැඳගෙන කරේ රඟපෑමක් කියලා.
    කොහොම හරි ඔය කෙනා ඊට පස්සේ රට ගියා. මුස්ලිම් කෙනෙක්නේ. මැදපෙරදිග රටකට ගියා. එහෙ ඉදන් කිව්වා ඒක රඟපෑමක් නෙමේ, බය නිසා ඕක කරේ කියලා. ආයේ ලංකාවට ආවේ නැහැ.

    ඔතන ඉන්න ගොඩක් අයම මර්වින්ගෙන් කැඩුනා. ඒ සෙට් එක පස්සේ මර්වින්ව කැළණියෙන් එලෙව්වා.
     
    • Like
    Reactions: Pol hora

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,155
    27,602
    113
    නඩු දැම්මට ඌම ලනුව අරන් ගස් බැඳගත්තා කියලා උසාවියෙදි කියලා නඩුව විසි කරලා මැරවින් නිදහස් වුනාද කොහෙද, මැරවින් ගෙන් ඇහුවම ඌ කියන්නෙත් අර මිනිහම ලණුව අරන් ඌම ගහේ බැඳගත්තා කියලා. නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ලු :dull:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,500
    8,992
    113
    මචන් මේ වීඩියෝ එක දැක්කම ඒ ගහේ බැදපු මිනිහා ගැන හෙන දුකක් ආවා. මෙහෙම වීඩියෝ එකක් තිබිලත් මර්වියට විරුද්ධව නඩු දාන්න බැරිද බං?

    [media]

    මෙවගෙ උන්ට ආන්ඩු දීපු http මයිනගෙ ග්ලොබ් ග්ලොබ් කර කර පවුලට කන්න අදින්න දෙනවා මෙ ඉන්නේ එහෙම එකෙක් @2osama 🤣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    දැං නං කොහොමද දන්නෙ නෑ.. ඒකාලෙ නඩු දැම්ම නං ඉතින්ං නඩුව දාපු එකා අතුරුදහං වෙන සීන් එකක් නෙ තිබ්බෙ 😅
    නඩු දැම්මෙ නෑ බන්, අරු සාක්ශි දුන්න ඌ කියලමයි බැදගත්තෙ කියල. :lol: :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මෙවගෙ උන්ට ආන්ඩු දීපු http මයිනගෙ ග්ලොබ් ග්ලොබ් කර කර පවුලට කන්න අදින්න දෙනවා මෙ ඉන්නේ එහෙම එකෙක් @2osama 🤣
    නඩු දාපන් හුත්තෝ මර්වින් ට අනුර පොන්නයා නි දී ද?🤣🤣
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සිරාවටම හෙන ම අවුල් බන්. ඉස්සර ඔච් බ්‍ර හිතුනේ නැහැ. හැබැයි මිනිහා සරණාගත වීසා දාලා රට ගිහින් නම් හොදයි.
    මුස්ලිම් පොරක් මතක විදියට