r7rO5Hwg8iQ
priyankarascorpio Member Jan 21, 2010 721 278 0 Italy Dec 8, 2011 #22 Mr:Virus said: කථාවේ වැරදි සහ නිවැරදි දේවල් නැතුවා නෙවෙයි. මාධ්‍ය පාවිච්චියයි සුපිරි පහසුකම් ලබාදීමයි ගැන කථාකරන්න අපිට අයිතියක් නෑ. මොකද ඒ අධිකරන නියෝග. නමුත් මොහුව නිදහස් කරගන්න කියල් ඇමරිකාවට යන එකනම් මහම මහ මෝඩ කමක්. අනික මොකටද උන් ලග හිගාකන්න යන්නෙ. ඇමරිකාව කවුද අපේ නිතියට බලපෑම් කරන්න. මේක ඉල්ලන් කෑමක්. මොකද උන්ට ලංකාවට පය ගහගන්න අවස්ථාවක් නැතුව ඉන්නෙ. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා අනිවා ලංකාව ඇෆ්ගනිස්ථානයක් ලිබියාවක් කරන්න. එදාට ඔය නිදහස් කරන්න කියල පිංසෙඩුවෙනන් යන උන්දැලට තේරෙයි ප්‍රභාකරන් හිටයනම් මීට හොදා කියල.......... Click to expand... අනිවාර්යෙන්ම මචෝ.... උඹ කියන කතාව ඇත්ත...කවදාවත් නිවැරදි පුද්ගලයෙකුට ඔය වැනි දඩුවමක් ලැබෙන්නේ නැහැ... ඔහු තුල වරදක් තියෙන නිසයි ඔහු දඩුවම් විදින්නේ.... ඔහු ට ලැබුණු තැනින් ඔහු සැහීමකට පත් වෙලා හිටියනම් ඔහුට අද මේ තත්වය උදා වෙන්නේ නැත... ඔහුගේ බල තණ්හාව නිසා ඔහුට මේ ඉරණම අත්වි ඇත.... ඉතින් ඔය ඔලු ගෙඩි වල තියෙන මොළ කෑලි වලට තට්ටු කරලා බලන්න... ජෙනරාල් කෙනෙක් වෙනවා කියන්නේ ජනාධිපති කම හා සමාන තත්වයක්.... ඉතින් ඇයි ඔහුට එම තත්වය.. ලැබුණු ගෞරවය පවත්වාගෙන... යන්න බැරි වීමට හේතුව.... ඔහුට තව බලය උවමනා උන නිසයි.... පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... ඔහුගේ යහපත් සේවය අගය කිරීම නිසා ඔහුට ලැබුණු ජෙනරාල් පදවියෙන් ඔහු සතුටු වූවානම් අදටත් ඔහු ආඩම්බරණිය ජෙනරාල් වරයෙක්.... ඔන්න ඔතනදි... රණ විරුවා නමැති කිරි වීදුරුවට , දේශපාලනය නමැති ගොම බින්දුව එකතුවීමේ පල විපාක ඔබටත් දැන් පෙනෙනු ඇත..... Reactions: rusaku
Mr:Virus said: කථාවේ වැරදි සහ නිවැරදි දේවල් නැතුවා නෙවෙයි. මාධ්‍ය පාවිච්චියයි සුපිරි පහසුකම් ලබාදීමයි ගැන කථාකරන්න අපිට අයිතියක් නෑ. මොකද ඒ අධිකරන නියෝග. නමුත් මොහුව නිදහස් කරගන්න කියල් ඇමරිකාවට යන එකනම් මහම මහ මෝඩ කමක්. අනික මොකටද උන් ලග හිගාකන්න යන්නෙ. ඇමරිකාව කවුද අපේ නිතියට බලපෑම් කරන්න. මේක ඉල්ලන් කෑමක්. මොකද උන්ට ලංකාවට පය ගහගන්න අවස්ථාවක් නැතුව ඉන්නෙ. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා අනිවා ලංකාව ඇෆ්ගනිස්ථානයක් ලිබියාවක් කරන්න. එදාට ඔය නිදහස් කරන්න කියල පිංසෙඩුවෙනන් යන උන්දැලට තේරෙයි ප්‍රභාකරන් හිටයනම් මීට හොදා කියල.......... Click to expand... අනිවාර්යෙන්ම මචෝ.... උඹ කියන කතාව ඇත්ත...කවදාවත් නිවැරදි පුද්ගලයෙකුට ඔය වැනි දඩුවමක් ලැබෙන්නේ නැහැ... ඔහු තුල වරදක් තියෙන නිසයි ඔහු දඩුවම් විදින්නේ.... ඔහු ට ලැබුණු තැනින් ඔහු සැහීමකට පත් වෙලා හිටියනම් ඔහුට අද මේ තත්වය උදා වෙන්නේ නැත... ඔහුගේ බල තණ්හාව නිසා ඔහුට මේ ඉරණම අත්වි ඇත.... ඉතින් ඔය ඔලු ගෙඩි වල තියෙන මොළ කෑලි වලට තට්ටු කරලා බලන්න... ජෙනරාල් කෙනෙක් වෙනවා කියන්නේ ජනාධිපති කම හා සමාන තත්වයක්.... ඉතින් ඇයි ඔහුට එම තත්වය.. ලැබුණු ගෞරවය පවත්වාගෙන... යන්න බැරි වීමට හේතුව.... ඔහුට තව බලය උවමනා උන නිසයි.... පොඩ්ඩක් කල්පනා කරලා බලන්න... ඔහුගේ යහපත් සේවය අගය කිරීම නිසා ඔහුට ලැබුණු ජෙනරාල් පදවියෙන් ඔහු සතුටු වූවානම් අදටත් ඔහු ආඩම්බරණිය ජෙනරාල් වරයෙක්.... ඔන්න ඔතනදි... රණ විරුවා නමැති කිරි වීදුරුවට , දේශපාලනය නමැති ගොම බින්දුව එකතුවීමේ පල විපාක ඔබටත් දැන් පෙනෙනු ඇත.....
jk perera Well-known member Dec 13, 2009 11,730 5,216 113 අපේ ගෙදර Dec 8, 2011 #23 merviya dan maru wikallen inne langadeema badu banis
jisa Well-known member Jul 18, 2007 2,069 187 63 UAE Dec 8, 2011 #24 BALLO UDU BURATHI KADU PATH NOWETHI
Demon1 Well-known member May 10, 2011 1,387 119 63 Wellington, New Zealand Dec 8, 2011 #25 anna talk eka.. elaz
isuru143 Well-known member May 6, 2007 4,053 68 48 In this Planet Dec 8, 2011 #27 jk perera said: merviya langadeema kanawa kemak hodi nethuwa kalakanniya Click to expand...
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Dec 8, 2011 #28 isuru221 said: mervin yanu molaya iwathkatana lada gon wasseki.. Click to expand... Ela. masata wath sudusu nathi kialath add karanna ona.
isuru221 said: mervin yanu molaya iwathkatana lada gon wasseki.. Click to expand... Ela. masata wath sudusu nathi kialath add karanna ona.