මර්වින් යලි නි. ඇමති මර්වින් බවට : සමෘධි නිළ&#
ජනපතිතුමා මැර්වින්ට දඬුවම් කිරීමට ගත් තීරණය අගය කරන්නට, ප්රණාමය පලකරන්නට, ගිණි අව්වේ බෝඩ් අල්ලාගෙන හිටි සමෘධි නිළධාරී රැලට හොඳ කනේ පාරක් වැදිලා. මහරජ අණින් පත් කොරපු හොර විනය කමිටුව මගින් නිදොස්කොට නිදහස් කරපු මැරවින්ට දැන් ආයෙත් මොකෙක්ව හරි ගස් බඳින්න බලය ඇවිල්ලා.
මහින්ද හැමදාමත් තමුන්ට උඩට නගින්නට උදව් කරපු එවුන්ට කෙලියා වගේ, මේ සැරේත් තමුන්ව දිනවන්න පාරක් පාරක් ගානේ කොල බෙදපු, ස්ටේජ් ගහපු, සැරසිලි එල්ලපු සමෘධි නිළධාරීන්ට සුපුරුදු විධියටම කළගුණ සලකලා.
මහින්දට චන්දේ දුන්නේ නැත්නම් සමෘධිය කපනවා කියලා සමෘධිලාභීන්ව බයකරලා ඒ දුප්පත් මිනිස්සුන්ගේ චන්ද අයිතිය කොල්ල කන්නට ආණ්ඩුවේ නරුමයින්ට උදව් වුනේ නුඹලා බව මතක් කරගනිල්ලා.
තමුන්ගේ බල ප්රදේශයේ ඉන්න දුප්පත් යූ ඇන් පී එකට ජේ වී පී එකට හිතවත් මිනිස්සු ගැන ඔත්තු දීලා ඒ මිනිස්සුන්ගේ සමෘධි ආධාරය කපා හැරලා ඒ මිනිස්සුන්ට කරපු අපරාධ තමයි නුඹලාට මේ පඩිසන් දෙන්නේ.
සමෘධි නිළධාරීවරුනි, මීට පස්සේ ආචාර්ය මර්වින් ඇමතිතුමා දැක්කාම දෙකට තුනට නැමිලා, යටහත් වෙලා "..සමාවෙන්න සෑර් සෑර්ට විරුද්ධව උද්ගෝසනය කලාට, අපිව ජේ වී පී කාරයෝ බය කරපු නිසයි අපි එහෙම කලේ, කැමැත්තකින් නෙමෙයි බුදු සර්..." කියලා පසඟ පිහිටුවලා වැඳපල්ලා.
පාරවල් ගානේ බඩගගා, කට්ට අව්වේ පවු ගෙව ගෙවා මහින්ද රජකරන්න චන්දෙ කාලේ රිස්ස යනකන් කඹුරපු නුඹලාට මේ සිදුවුනු අවමානය කල සේවයට ගැලපෙන අවමානයකි.