Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මර්වින් සිල්වාට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතික&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.lankaenews.com/Sinhala/news.php?id=13257

මාධ්‍යවේදීන්ගෙන් ගුටි කෑ. උසාවියෙන් සමාව ගත් මර්වින් මාධ්‍ය නියෝජ්‍ය ඇමැති කිරීමෙන් රටේ දේශපාලනය ‘පාදඩකරණය’ කළා -ටිල්වින්

(ලංකා ඊනිව්ස් -2010. අපේ‍්‍රල්. 25 ප.ව 4.35* මාධ්‍යවේදීන්ට කරදර කළ ඔවුන්ගේ කැමරා උදුරා කුඩු පට්ටං කළ, මාධ්‍ය ආයතනවලට පහරදීමට මහ දවාලේ පිරිස් මෙහෙයවූ, මාධ්‍යවේදීන්ගෙන් ගුටි කෑ, මාධ්‍යවේදීන්ට හිරි හැර කිරීම නිසා උසාවි ගොස් සමාව ගත් මර්වින් සිල්වා මහතා මාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත්කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් තීරණය මේ රටේ දේශපාලනය ‘පාදඩකරණය’ කිරීමක් බව මනාව පැහැදිලි වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

ජවිපෙ ලේකම්වරයා ඉහත ප්‍රකාශය කරන ලැබුවේ අද (25* සවස බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකටදී වන අතර, ‘මහින්ද චින්තනය’ මෙරට ජනතාවගේ ජන මානස තේරුම්ගෙන ඇති ආකාරය ඉන් පිළිබිඹු වන්නේ යැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

මාධ්‍ය හමුවේදී ජවිපෙ ලේකම්වරයා මෙසේද පැවසුවේය.

අද අපේ රටේ දේශපාලනයේ සදාචාරයක් නැහැ. චණ්ඩිකමයි තියෙන්නේ. මර්වින් සිල්වා මහත්තයා නීතියක් දැම්ම කැළණියට. ඒක හොඳයි. නමුත් එය රටේ නීතියට කළ යුතුයි. ඔබ කවුරුත් දන්නවා නාවලපිටියේ මොකද වුණේ කියලා. දෙවැනි පාරටත් ඡුන්දේ තිබ්බහම හැමෝම චෝදනා කළ මහින්දානන්ද අලූත්ගමගේ පළමු වැනියා වෙලා.

ඔහුට චෝදනා කළේ වැඩිපුරම ආණ්ඩුවේ අයයි.

ඡුන්දයට පෙර මේ ආණ්ඩුව පැවසුවේ රට සංවර්ධනය කළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා කියලා. නමුත් ඇමැති මණ්ඩලය හදාගන්නවත් තාම මේ ආණ්ඩුවට නොහැකි වෙලා. මහනුවර දිස්ත්‍රික්කයේ කාටවත් ඇමැතිකම් දිලා නැහැ. සමහර ඇමැතිකම් තියෙනවා තම කිසිවෙකු නම් කරල නැති. උදාහරණ වශයෙන් ජන මාධ්‍ය, පශු සම්පත්, තාක්ෂණ හා පර්යේෂණ, උසස් අධ්‍යාපන, සංචාරක, මානව හිමිකම් හා මහවැලි සංවර්ධනය වැනි විෂයන්ට කිසිවකු පත්කරල නැහැ.

ඒ වගේම තමයි නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ ප්‍රශ්ණය. සමහර අමාත්‍යාංශවලට නියෝජ්‍ය ඇමැතිවරු කීප දෙනෙක් ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිවරු 3 ක් ජනාධිපතිවරයා සතු වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිවරු 2 ක්.

ආරක්ෂක අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිවරයකු නැහැ. තරුණ කටයුතු හා රැුකි රක්ෂා, පාර්ලිමේන්තු කටයුතු, ක්‍රීඩා, රාජ්‍ය කළමණකරණ හා ප්‍රතිසංස්කරණය, පරිසර, කම්කරු, ආගමික කටයුතු වැනි ඒවාට නියෝජ්‍ය ඇමතිවරු නැහැ. මෙය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දෙන්න ඉඩ තියා හදපු ඇමැති මණ්ඩලයක්.

මෙය රාජපක්ෂ පවුල හදන ඇමැති මණ්ඩලයක් මිසක් රට හදන එකක් නොවෙයි. ජනාධිපතිට තිබෙනවා ඇමැති ධූර 4 ක්. ආරක්ෂක, මුදල් හා ක්‍රම සම්පාදන, වරාය හා ගුවන් සේවා හා මහා මාර්ග අමාත්‍යාංශය. මේවා වැඩිපුරම මුදල් ගැවසෙන අමාත්‍යාංශයි. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනතුව, නාගරිය සංවර්ධන අධිකාරිය වැනි ආයතනත් අනුයුක්ත කරගෙන. ලෝකේ කොයිම රටකවත් නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නැහැ. මේ ආයතනත් මුදල් ගැවසෙන ආයතන මේ සියල්ල රාජපක්ෂ පවුල යටතේයි ඇත්තෙ.

බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයට අයත් විෂයන් මොනවද කියා කවුරුත් දන්නේ නැහැ. ආර්ථික සංවර්ධනයට හැම අමාත්‍යාංශයක්ම සම්බන්ධයි. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සංචාරක, ධීවර කර්මාන්ත, මහා මාර්ග, වාරිමාර්ග, වරාය හා ගුවන් සේවා, මහවැලිය වැනි ඕනෑම විෂයක් ආර්ථික සංවර්ධනයට සම්බන්ධයි.

ඇමැති ධූරයන්ට අයත් විෂයන් වෙන් කිරීමෙන් මෙය රට හදන ඇමැති මණ්ඩලයක් නොවන බව පැහැදිලිවම පේනවා. උදාහරණයක් ලෙස කියනවා නම් කෘෂිකර්මාන්තය සමග වාරිමාර්ග හා ජල කළමණාකරණ, ඉඩම් හා ඉඩම් සංවර්ධන, පශු සම්පත් වැනි දේවල් එකට තිබිය යුතුයි. නමුත් මේ ඇමැති මණ්ඩලයේ මේ විෂයන් වෙන් වෙන්වයි ඇත්තේ.

දිගු කළක් මහවැලිය කෘෂිකර්මාන්තයට අයත් විෂයක් වී තිබුණා. නමුත් මෙවර මහවැලිය කාට අයත් දැයි දන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති නිමල් සිරිපාල ඇමැතිතුමාට මෙවර වාරි මාර්ග හා ජල කළමණාකරණ ඇමැතිකම දීලා ඒ නිසා මේ ඇමැති මණ්ඩලයෙන් ආසියාවේ ආශ්චර්ය ශ්‍රී ලංකාව කරන්නේ කොහොමද කියන එක හිතා ගත හැකියි

ඇමැති මණ්ඩලය පත්කිරීමේදීත් කචල්. ජාතික නිදහස් පෙරමුණේ නායකයා සන්ධානේ ලේකම්ට බරපතල විදිහට පසුගියදා දෝෂාරෝපණය කළා. ජාතික ලැයිස්තුව ගැන. ඔහු සුසිල් පේ‍්‍රමජයන්තට චෝදනා කළේ ජනාධිපතිට බනින්න කොන්දක් නැති නිසා. අපි දන්න විදිහට සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කරන්නේ ලියුමට අත්සන් කරන එක විතරයි. ලියුම් ගහන්නේ ඉහළ තැනකින්. ඒත් එක් මාධ්‍යවේදියෙකු අහලා තිබුණා ජනාධිපතිට මේ ගැන කිව්වේ නැද්ද කියලා. ඔහු කියලා තිබුණා දවසක්ම කථා කරලත් දුරකථනයට සම්බන්ධ කරගන්න බැරි වුණා කියලා. හැබැයි ඡුන්ද කාලේ කටවුට් ගැහුවේ කන්නේ බොන්නෙත් එකට කියලා.

මේ ආණ්ඩුව අය වැයක් ඉදිරිපත් කිරීමත් මග හැරලා. නැවත අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවට අලූත් වැඩ පිළිවෙලක් නැති බව පැහැදිලියි.

ඡුායාරූප හා සටහන - සංජය දසනායක

[QUOTE="urajdrlk, post: 7350176, member: 1489"] [url]http://www.lankaenews.com/Sinhala/news.php?id=13257[/url] [CENTER][B][SIZE="4"]මාධ්‍යවේදීන්ගෙන් ගුටි කෑ. උසාවියෙන් සමාව ගත් මර්වින් මාධ්‍ය නියෝජ්‍ය ඇමැති කිරීමෙන් රටේ දේශපාලනය ‘පාදඩකරණය’ කළා -ටිල්වින්[/SIZE][/B][/CENTER] [SIZE="3"](ලංකා ඊනිව්ස් -2010. අපේ‍්‍රල්. 25 ප.ව 4.35* මාධ්‍යවේදීන්ට කරදර කළ ඔවුන්ගේ කැමරා උදුරා කුඩු පට්ටං කළ, මාධ්‍ය ආයතනවලට පහරදීමට මහ දවාලේ පිරිස් මෙහෙයවූ, මාධ්‍යවේදීන්ගෙන් ගුටි කෑ, මාධ්‍යවේදීන්ට හිරි හැර කිරීම නිසා උසාවි ගොස් සමාව ගත් මර්වින් සිල්වා මහතා මාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත්කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් තීරණය මේ රටේ දේශපාලනය ‘පාදඩකරණය’ කිරීමක් බව මනාව පැහැදිලි වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කෙළේය. ජවිපෙ ලේකම්වරයා ඉහත ප්‍රකාශය කරන ලැබුවේ අද (25* සවස බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකටදී වන අතර, ‘මහින්ද චින්තනය’ මෙරට ජනතාවගේ ජන මානස තේරුම්ගෙන ඇති ආකාරය ඉන් පිළිබිඹු වන්නේ යැයිද ඔහු වැඩි දුරටත් පැවසීය. මාධ්‍ය හමුවේදී ජවිපෙ ලේකම්වරයා මෙසේද පැවසුවේය. අද අපේ රටේ දේශපාලනයේ සදාචාරයක් නැහැ. චණ්ඩිකමයි තියෙන්නේ. මර්වින් සිල්වා මහත්තයා නීතියක් දැම්ම කැළණියට. ඒක හොඳයි. නමුත් එය රටේ නීතියට කළ යුතුයි. ඔබ කවුරුත් දන්නවා නාවලපිටියේ මොකද වුණේ කියලා. දෙවැනි පාරටත් ඡුන්දේ තිබ්බහම හැමෝම චෝදනා කළ මහින්දානන්ද අලූත්ගමගේ පළමු වැනියා වෙලා. ඔහුට චෝදනා කළේ වැඩිපුරම ආණ්ඩුවේ අයයි. ඡුන්දයට පෙර මේ ආණ්ඩුව පැවසුවේ රට සංවර්ධනය කළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් හදනවා කියලා. නමුත් ඇමැති මණ්ඩලය හදාගන්නවත් තාම මේ ආණ්ඩුවට නොහැකි වෙලා. මහනුවර දිස්ත්‍රික්කයේ කාටවත් ඇමැතිකම් දිලා නැහැ. සමහර ඇමැතිකම් තියෙනවා තම කිසිවෙකු නම් කරල නැති. උදාහරණ වශයෙන් ජන මාධ්‍ය, පශු සම්පත්, තාක්ෂණ හා පර්යේෂණ, උසස් අධ්‍යාපන, සංචාරක, මානව හිමිකම් හා මහවැලි සංවර්ධනය වැනි විෂයන්ට කිසිවකු පත්කරල නැහැ. ඒ වගේම තමයි නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ ප්‍රශ්ණය. සමහර අමාත්‍යාංශවලට නියෝජ්‍ය ඇමැතිවරු කීප දෙනෙක් ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිවරු 3 ක් ජනාධිපතිවරයා සතු වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිවරු 2 ක්. ආරක්ෂක අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිවරයකු නැහැ. තරුණ කටයුතු හා රැුකි රක්ෂා, පාර්ලිමේන්තු කටයුතු, ක්‍රීඩා, රාජ්‍ය කළමණකරණ හා ප්‍රතිසංස්කරණය, පරිසර, කම්කරු, ආගමික කටයුතු වැනි ඒවාට නියෝජ්‍ය ඇමතිවරු නැහැ. මෙය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් දෙන්න ඉඩ තියා හදපු ඇමැති මණ්ඩලයක්. මෙය රාජපක්ෂ පවුල හදන ඇමැති මණ්ඩලයක් මිසක් රට හදන එකක් නොවෙයි. ජනාධිපතිට තිබෙනවා ඇමැති ධූර 4 ක්. ආරක්ෂක, මුදල් හා ක්‍රම සම්පාදන, වරාය හා ගුවන් සේවා හා මහා මාර්ග අමාත්‍යාංශය. මේවා වැඩිපුරම මුදල් ගැවසෙන අමාත්‍යාංශයි. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනතුව, නාගරිය සංවර්ධන අධිකාරිය වැනි ආයතනත් අනුයුක්ත කරගෙන. ලෝකේ කොයිම රටකවත් නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නැහැ. මේ ආයතනත් මුදල් ගැවසෙන ආයතන මේ සියල්ල රාජපක්ෂ පවුල යටතේයි ඇත්තෙ. බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයට අයත් විෂයන් මොනවද කියා කවුරුත් දන්නේ නැහැ. ආර්ථික සංවර්ධනයට හැම අමාත්‍යාංශයක්ම සම්බන්ධයි. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සංචාරක, ධීවර කර්මාන්ත, මහා මාර්ග, වාරිමාර්ග, වරාය හා ගුවන් සේවා, මහවැලිය වැනි ඕනෑම විෂයක් ආර්ථික සංවර්ධනයට සම්බන්ධයි. ඇමැති ධූරයන්ට අයත් විෂයන් වෙන් කිරීමෙන් මෙය රට හදන ඇමැති මණ්ඩලයක් නොවන බව පැහැදිලිවම පේනවා. උදාහරණයක් ලෙස කියනවා නම් කෘෂිකර්මාන්තය සමග වාරිමාර්ග හා ජල කළමණාකරණ, ඉඩම් හා ඉඩම් සංවර්ධන, පශු සම්පත් වැනි දේවල් එකට තිබිය යුතුයි. නමුත් මේ ඇමැති මණ්ඩලයේ මේ විෂයන් වෙන් වෙන්වයි ඇත්තේ. දිගු කළක් මහවැලිය කෘෂිකර්මාන්තයට අයත් විෂයක් වී තිබුණා. නමුත් මෙවර මහවැලිය කාට අයත් දැයි දන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති නිමල් සිරිපාල ඇමැතිතුමාට මෙවර වාරි මාර්ග හා ජල කළමණාකරණ ඇමැතිකම දීලා ඒ නිසා මේ ඇමැති මණ්ඩලයෙන් ආසියාවේ ආශ්චර්ය ශ්‍රී ලංකාව කරන්නේ කොහොමද කියන එක හිතා ගත හැකියි ඇමැති මණ්ඩලය පත්කිරීමේදීත් කචල්. ජාතික නිදහස් පෙරමුණේ නායකයා සන්ධානේ ලේකම්ට බරපතල විදිහට පසුගියදා දෝෂාරෝපණය කළා. ජාතික ලැයිස්තුව ගැන. ඔහු සුසිල් පේ‍්‍රමජයන්තට චෝදනා කළේ ජනාධිපතිට බනින්න කොන්දක් නැති නිසා. අපි දන්න විදිහට සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කරන්නේ ලියුමට අත්සන් කරන එක විතරයි. ලියුම් ගහන්නේ ඉහළ තැනකින්. ඒත් එක් මාධ්‍යවේදියෙකු අහලා තිබුණා ජනාධිපතිට මේ ගැන කිව්වේ නැද්ද කියලා. ඔහු කියලා තිබුණා දවසක්ම කථා කරලත් දුරකථනයට සම්බන්ධ කරගන්න බැරි වුණා කියලා. හැබැයි ඡුන්ද කාලේ කටවුට් ගැහුවේ කන්නේ බොන්නෙත් එකට කියලා. මේ ආණ්ඩුව අය වැයක් ඉදිරිපත් කිරීමත් මග හැරලා. නැවත අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවට අලූත් වැඩ පිළිවෙලක් නැති බව පැහැදිලියි. ඡුායාරූප හා සටහන - සංජය දසනායක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom