මර්වින් සිල්වාට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතික&
මෙවර කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මර්වින් සිල්වා මන්ත්‍රීවරයා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. එමෙන්ම ජනමාධ්‍ය විෂය සදහා අමාත්‍යවරයකු ප්‍රකාශයට පත් නොකළ අතර ඒ අනුව එය ජනාධිපතිවරයා භාරයේ තබාගෙන ඇත.
LT