මර්වින් සිල්වාට බඩු!
source
ගවමස් කන අයගේ අත කපන බව පැවසු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇමති තුමා පසුගිය දාක දවටගහ පල්ලියේදී විශේෂ ප්‍රකාශයක් සිදු කල බව අප පෙර ලිපියකින් හෙළි කළා.එම කතාව අවසානයේ මර්වින් පොරොන්දුවක්ද දුන්නේ මෙසේයි.
"කවද හරි මුස්ලිම් ජනතාවගේ අනාගත නායකයා වෙන්නේ, අසාද් සාලි, මිලින්ද මොරගොඩ නගරාධිපති වෙනවමයි. නියෝජ්‍ය නගරාධිපති මේ අසාද් සාලි වෙනවා.
ඒකට කවුරුහරි කොක්ක ගහනවනම් එදාට ඒ කොක්ක ගලවන්නෙත් මම මෙතුම ඒ තනතුරට දාන්න බැරි වුණොත් 9 වෙනිදා වෙනකොට මම මෙන්න ඇමතිකම කියලා එතුමත් එක්ක මම පාරට බහිනවා"
මුස්සම්මිල් මහතා නගරාධිපති තනතුරට පත්ව ඇති අතර නියෝජ්‍ය නගරාධිපතිධුරය අසාද් සාලිගෙන් ගිලිහි ගොසිනි.
එසේනම් මර්වින් ඇමතිතුමනි, ඔබගේ ඇමතිකම පසෙකලා පාරට බැසීමේ කාලය එළඹ තිබේ.රාජ්‍ය නිලධාරියෙකු ගස් බැඳ පසුව එම නිලධාරියා තමාවම ගස් බැඳගත්තා කිවාක් මෙන් මෙහිදී සිද්ධිය වෙනස් කිරීමට නොහැක.
මන්ද ඔබ විසින් පැවසු වදන් එලෙසින්ම පටිගත වී ඇතිබවිණි.