මර්වින් සිල්වා යකෙකුට අඳියි
මර්වින් සිල්වා යකෙකුට අඳියි
නෝමන් පලිහවඩන, ධම්මික සල්වතුර
සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරනු ලබන "කුවේණි" චිත්‍රපටයේ යක්ෂ ගෝත්‍රයේ ප්‍රධාන චරිතයකට මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පෙරේදා රඟපෑවේය.
ගම්පහ උද්භිද උද්‍යානයේදී කැමරාගත කරනු ලැබූ "කුවේණි" චිත්‍රපටයේ දර්ශන කීපයකට රඟපෑම සඳහා පැමිණි මර්වින් සිල්වා මහතා වසන්ත විට්ටච්චි විසින් වේෂ නිරූපණයට භාජනය කරන ලදී.
"දේශපාලනය කරන එකත් හොඳ රඟපෑමක් නිසා චිත්‍රපටවල රඟපාන එක එච්චර අසීරු වෙන්නේ නැතැ"යි කී මර්වින් සිල්වා ඇමැතිවරයා චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල රඟපෑමට ලැබෙන ඕනෑම චරිතයක් භාරගැනීමට සූදානම් යෑයි ද කීවේය.
"මේ රැවුල් දැමිල්ලෙන් මට ඇලජික් වෙන්නේ නැහැ නේදැ"යි ඔහු වේෂ නිරූපණ ශිල්පියාගෙන් විමසීය.
මර්වින් සිල්වා යකෙකුට අඳියි
නෝමන් පලිහවඩන, ධම්මික සල්වතුර
ගම්පහ උද්භිද උද්‍යානයේදී කැමරාගත කරනු ලැබූ "කුවේණි" චිත්‍රපටයේ දර්ශන කීපයකට රඟපෑම සඳහා පැමිණි මර්වින් සිල්වා මහතා වසන්ත විට්ටච්චි විසින් වේෂ නිරූපණයට භාජනය කරන ලදී.
"දේශපාලනය කරන එකත් හොඳ රඟපෑමක් නිසා චිත්‍රපටවල රඟපාන එක එච්චර අසීරු වෙන්නේ නැතැ"යි කී මර්වින් සිල්වා ඇමැතිවරයා චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල රඟපෑමට ලැබෙන ඕනෑම චරිතයක් භාරගැනීමට සූදානම් යෑයි ද කීවේය.
"මේ රැවුල් දැමිල්ලෙන් මට ඇලජික් වෙන්නේ නැහැ නේදැ"යි ඔහු වේෂ නිරූපණ ශිල්පියාගෙන් විමසීය.

මොකෝ උබට මර්වින් මතක් උනේ??