මර්වින් සිල්වා හා තෝල්ස්තෝයි | Mervin Silva and Tolstoy

sasindubc

Member
Jul 11, 2009
76
1
0
මර්වින් සිල්වා හා තෝල්ස්තෝයි | Mervin Silva and Tolstoy

mervin.jpg



1. මොන තරම් අහිංසක මිනිසුන් සපා කෑවද, අපේ සත්වැනි මහින්ද මහ රාජෝත්තමයානන් වහන්සේ මර්වින් සිල්වා නැමැති සුනඛයා බැඳ නොදමන්නේ ඇයි? බැඳ දමනවා තියා, තමන්ගේ ප්‍රතිරූපයට වන හානිය ගැන සිතාවත්, කෝපයෙන් වචනයක් වත් නොතෙපළන්නේ ඇයි?

2. කැළණිය, පෑලියගොඩ පැත්තේ තමන් කරන හැම ව්‍යාපෘතියක්ම මර්වින් සිල්වා ‘ඩී. ඒ. රාජපක්ෂ’ (දොන් ඇල්වින් රාජපක්ෂ, එනම් පිය-රජ්ජුරුවන් වහන්සේ) නමින් නම් කරන්නේ ඇයි? – (ලේඛකයා විශ්වාස නොකරන්නේ නම් ටිකක් පෑලියගොඩ, කැළණිය පැත්තේ ඇවිද බලන්න.)

මේ බැලූ බැල්මට එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්න දෙකකි. නමුත් එකට ගත් කළ ප්‍රඥාවන්තයකුට මිනිස් ජීවිතයෙහි ගුඪ පක්ෂය පිළිබඳව බොහෝ දේ උපකල්පනය කොට ගැනීමට ඒවා ආධාර කර ගත හැකිය.
මොහොතකට මර්වින් සිල්වා අමතක කර තෝල්ස්තෝයිට එමු. මේ කියන්නට යන්නේ ‘යුද්ධය හා සාමය’ ලියූ සාහිත්‍යධරයාගේ ජීවිතයේ බොහෝදෙනකු නොදන්නා පැතිකඩකි.
ප්‍රාග්-කොමියුනිස්ට්, වැඩවසම් රුසියාවේ යස්නයා පොල්යානාහි ලෙව් නිකොලායෙවිච් තෝල්ස්තෝයි දිවි ගෙවන්නේ රදළ සිටුවරයකුට සැම අතින්ම ගැළපෙන ආකාරයටය. හැම රදළයකු ලෙසින්ම තෝල්ස්තෝයිද තම වැයික්කියේ හැම බිම් අඟලක්ම තමගේ රාජකාරි සීමාව කරගනී. මීට දුප්පත් ගොවියන්ගේ පැල්පත් වල කීරි ගහන පරණ ඇඳන්ද අයත්ය. රදළයා ඇතුළුගෙයි තම තරුණ රූබර දියණිය සමඟ යහන් ගත වෙද්දී ඇගේ පියා හූල්ලමින් පිලේ ඈඳිගෙන සිටියි.
මොවුන් ගැබ්බර වූ විට (මේ ප්‍රාග්-කොමියුනිස්ට් පමණක් නොව ප්‍රාග්-කොන්ඩෝම් යුගයක්ද වේ.) සිටු මැදුරෙහි සේවය කරන නෝංජල් මිනිසකුට සරණ පාවා දෙනු ලබන්නේය. තරුණිය ලබන දරුවන් කාගේද යන්න ටික දෙනකුට රහසක් නොවන මුත් උප්පැන්නය ලියැවෙන්නේ අර නෝංජල් ‘පියාගේ’ නමටය.
මේ තෝල්ස්තෝයිට අවමන් කිරීමකැයි වරදවා වටහා නොගත යුතුය. මෙය වැඩවසම් යුගයේ සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදායයි. රදළයකුසේ තෝල්ස්තෝයිද මේ ගැන දෙවරක් නොසිතුවාට සැක නැත. වඩා ආසන්න පරිසරයකට ආවොත් ලංකාවේ හොරණ ශ්‍රීපාලිය බිහිකළ විල්මට් ඒ. පෙරේරාද මීට සමාන ජීවිතයක් ගතකළ රදළයෙකි. එවක සාරධර්ම අනුව මේවා අසාධාරණ හෝ අසම්මත චර්යාවන් සේ සැලැකුණේ නොවේ.
සමාජය රැවටුවද ජීව විද්‍යාව රවටනු බැරිය. කරදඬු උස්වන විට මෙකී දරුවෝද තම ජීව විද්‍යාත්මක පියාගේ ගති ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමට පටන් ගනිති. නෝංජල්ව ඇකිළී සිටිනු වෙනුවට රදළයන්ට පොදු ගතියක් වන ‘චණ්ඩිකම්’ ප්‍රදර්ශනය කරන්නට පටන් ගනිති.
තෝල්ස්තෝයිටද මෙබඳු මැර ‘අවජාතක දරුවකු’ සිටි බව සඳහන්ය. මේ සිය ගණනකින් එකකු විය හැකිය. පසු කලෙක ඔහුගේ අස්ස කරත්තයේ රියැදුරා වූයේ මේ තරුණයාය. කොයි තරම් පැමිණිලි ආවත් තෝල්ස්තෝයි තම ‘රියැදුරාගේ’ මැරකම් මුවින් නොබැණ ඉවසූ බවත් සඳහන්ය.
තවමත් පූර්වාපර සන්ධි නොගලපා ගත්තවුන්ට මේ තොරතුරුද වැදගත් විය හැකිය.
මහ රජ්ජුරුවන් වහන්සේගේ පිය රජ්ජුරුවන් වහන්සේ දොන් ඇල්වින් රාජපක්ෂද තෝල්ස්තෝයි බඳුම ප්‍රාදේශීය රදළයෙකි. මර්වින් සිල්වාගේ මෑණියන්ගේ ගම ද අයත් හම්බන්තොට වැයික්කිය පුරා තම අණසක පතුරුවාගෙන සිටි පාලකයෙකි. සුදු ඒජන්තයකුට සෙරෙප්පුවකින් ගැහුවාය කියන චණ්ඩියෙකි. මර්වින් සිල්වාගේ ‘පියා’ බව කියන විලියම් සිල්වා මේ පිය රජ්ජුරුවන් වහන්සේගේ වලව්වේ සුළු සේවකයකු වූ (දු)ටුගැමුණු (රා)ජ (ව)ංශයේ (ප්‍රෙහේළිකා ඉවත් කොට තෙරෙන බාසාවෙන් කීවොත් ‘දුරාව’ නම් කුලයේ) නෝංජල් මිනිසෙකි. දැනට මහළුව ජරාජීර්ණවී සිටිතත් මර්වින් සිල්වාගේ මව තරුණ කාලයේ ඇහැට කණට පෙනෙන ගැටිස්සියක්ව සිටි බවද සිතා ගැනීම අසීරු නැත.
මර්වින් සිල්වාගේ අද අප නිරීක්ෂණය කරන මේ අභූත හැසිරීම් රටාව වැඩවසම් ප්‍රාදේශීය රදළ පාලනයේ කිළිටි පැතිකඩක් දක්වන නෂ්ඨාවශේෂයක් නොවිය නොහැකිද? මේ ප්‍රභසනය මර්වින්ද සිල්වාගේ අධ්‍යක්ෂණයෙන් ස්වාධීන රූපවාහිනියේ හරසුන් ටෙලි නාට්‍යයක් සේ, දිගින් දිගටම නොනැවතී ගලා යාමේ රහස වතුරට වඩා රුහිරය ඝනකම්ය කියන ඉංගිරිසි කියමන (blood is thicker than water) මඟින් පහදා දෙනු නොලබන්නේද?
මගේ මාක්ස්වාදී මිත්‍රයන් නම් මේවා ‘ඕපාදූප’ කියා බැහැර කරණු ඇත. එහෙත් මාක්ස්වාදයට විෂය නොවන බොහෝ දේ අපේ වැඩවසම් දේශපාලනයේ තීරණාත්මක සාධක වන්නේය.
 
  • Like
Reactions: charurox

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
අනුන්ගෙ ඕපාදූප හොයනවට වඩා අපි අපිට වැදගත් දෙයක් කථාකරානම් හොදයි නේද?

මර්වින් සිල්වා කරන හිතුවක්කාර වැඩ වලට ජනාධිපතිතුමා මුකුත් නොකරන එක වැරදී තමයි. නමුත් ඔයා ඔය කියන කථාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ඔතන තියෙන්නත් පුළුවන්. අනික ඔයා නොදන්න දෙයක් ගැන කියලා මිනිස්සුන්ට අපහාස කරන එකට මම සම්පූර්නයෙන්ම විරුද්දයි (විශේශයෙන්ම මර්වින් සිල්වගෙ මව ගැන කියපු කතාව)
 

sasindubc

Member
Jul 11, 2009
76
1
0
අනුන්ගෙ ඕපාදූප හොයනවට වඩා අපි අපිට වැදගත් දෙයක් කථාකරානම් හොදයි නේද?

මර්වින් සිල්වා කරන හිතුවක්කාර වැඩ වලට ජනාධිපතිතුමා මුකුත් නොකරන එක වැරදී තමයි. නමුත් ඔයා ඔය කියන කථාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් ඔතන තියෙන්නත් පුළුවන්. අනික ඔයා නොදන්න දෙයක් ගැන කියලා මිනිස්සුන්ට අපහාස කරන එකට මම සම්පූර්නයෙන්ම විරුද්දයි (විශේශයෙන්ම මර්වින් සිල්වගෙ මව ගැන කියපු කතාව)


:no::no::no::no::no::no::no::no::no:
 

sutherland.g.m

Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    yaluwa anunge uppanna sahathika hoyanna kalin umba umbe thaththa kawuda kiyala balapana kathawak thiyenawane thamange konen thamai minissu lokaya diha balanne kiyala hik hik moda wunata awajathaka wunata eka loketa penanana epa ban thostoi kawuda mervin kawuda mahinda kawuda ita wada mea gena hariyatama kiyanna umba kawuda
     

    sasindubc

    Member
    Jul 11, 2009
    76
    1
    0
    yaluwa anunge uppanna sahathika hoyanna kalin umba umbe thaththa kawuda kiyala balapana kathawak thiyenawane thamange konen thamai minissu lokaya diha balanne kiyala hik hik moda wunata awajathaka wunata eka loketa penanana epa ban thostoi kawuda mervin kawuda mahinda kawuda ita wada mea gena hariyatama kiyanna umba kawuda


    Palayan යෑංකි මැට්ටා Yanna...
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    me kathawa mokak unath manindagei mervin gei mokak hari loku relationship akak thiyena bawa nam karana wada walin penawa..........
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    Palayan යෑංකි මැට්ටා Yanna...[/QUs

    sahodaraya kathawata kata karanna umba nikan mervin silvage ammage jiewitha kathawa balan hitiya wagene pora talk damme nikan thamange heluwa samjayata penanan epa ban umba monawada danne tholosthoi gena mervin silva gena , mata penne umba mole goma guliyak thiyagena eka loketa pennaanna yanna pol buruwek kiyala pirimiyek wage thamn kiyana dea hari kiyala oppu karanna barinam napunsaka kama pradarshanaya nokara kata wahagena okkotoma kalin umbe uppanna sahathike balapan ...umbala wage ewun inna ekath hodai apita aathal ganna
     

    sasindubc

    Member
    Jul 11, 2009
    76
    1
    0
    sahodaraya kathawata kata karanna umba nikan mervin silvage ammage jiewitha kathawa balan hitiya wagene pora talk damme nikan thamange heluwa samjayata penanan epa ban umba monawada danne tholosthoi gena mervin silva gena , mata penne umba mole goma guliyak thiyagena eka loketa pennaanna yanna pol buruwek kiyala pirimiyek wage thamn kiyana dea hari kiyala oppu karanna barinam napunsaka kama pradarshanaya nokara kata wahagena okkotoma kalin umbe uppanna sahathike balapan ...umbala wage ewun inna ekath hodai apita aathal ganna[/QUOTE]



    thankx machan....

    Habai uba kawuda kiyala poddakwath mole tiyena awunta terenawa..:nerd:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    me kathawa mokak unath manindagei mervin gei mokak hari loku relationship akak thiyena bawa nam karana wada walin penawa..........
    meh, Mervin is the guy who does all the dirty work of PA and before that UNP. That's why neither party lays a hand on Mervin. If he speaks, its the political end of many politicos in all major parties.
    Thats why he gets away with whatever he does. Not because he a son of Mahinda (unless Mahinda was 'at it' since 10 or 12)