මර්විය_බොග_දාලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මර්විය_බොග_දාලා

    මර්වින් කියා කිව්වා මේ කොට වාහේ
    සිල්වා උනේ හොර මිනිහා අම්මාගේ
    මේකගේ පියා දුටුගැමුණුගේ බල්ලානේ
    බල්ලෙක් දාව ඉපදුනි දුටු-මර් වාහේ

    කැළණිය පුරවරයේ වා ගද පුරවාලා

    දූෂණ කරා කප්පම ගෙන ගොරවාලා
    කොහෙ යන කබ්බෝ මේ උන්දා පුම්බාලා
    ඉන්න‍ට බෑ ගදයි මර්විය බොග දාලා

    මේකා ඉන්නවා සුවර්ණවාහිනියේ

    කුක්කුත් ඉල්ලුවා සජීව ලෙස බාසේ
    මේ වගේ ටීවී චැනලුත් පුම්බන් වාසේ
    මර්වින් ජොකා නැලවෙයි සොයමින් කාසේ

    හොද හොද මිනිස්සුන් මැරිලා යනවානේ

    මේ වගේ ගොබ්බ‍යෝ තාමත් පෙර වාගේ
    මැරිලාවත් පලයන්‍ තෝ ගෙරි වාහේ
    ලක් මව සනසලා ආයෙත් පෙර වාගේ
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ela elaaaa

    patta kaviya..

    was kaviyakda ban..

    මම උදේ හවස කොලේක ලියාගෙන මේක කියවන්න ඕන
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    කියන්න ඕන දේ හොදට
    ලුණු ඇබුල් ඇතිව කියලා තියෙනවා..
    එල එල !!

    ..................................................​
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Mervin Silva kiyanne kalawaddata thiya suddatawath baya nathi Dutugamunu parapure wirayek. Suddonta rata pawa denna hadana unta kohomath ithin eya wage uththamayek penne waradiyata. ada poya dawasewath minissunta mada nogaha hitapan parayo
     
    • Like
    Reactions: thushana

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mervin Silva kiyanne kalawaddata thiya suddatawath baya nathi Dutugamunu parapure wirayek. Suddonta rata pawa denna hadana unta kohomath ithin eya wage uththamayek penne waradiyata. ada poya dawasewath minissunta mada nogaha hitapan parayo

    පලයන් ගස් වැද්දෝ යන්න. උබට මොකද තියෙන අමාරුව මේ කාලකන්නිය ගැන. ලංකාවේ ප්‍රජතන්තවදයුක් නැති කරන්නේ ඕකුන්. ඕකගේ බොරු පද වලට රැවටිලා චන්දෙ දෙන්නේ බෝල වගේ වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති වැද්දෝ.