Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මර්සි එදිරිසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මර්සි එදිරිසිංහ

ප්‍රවීන චිත්‍රපට, ටෙලිනාට්‍යය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.

ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඇය වරකාපොළ, අඹේපුස්ස, සිය නිවෙසේ පදිංචිව සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 11 වැනිදා සෙනසුරාදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇත.

1964 වර්ෂයේදී නවක මඬල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරැඹූ ඇය 1967 වර්ෂයේදී වේදිකා නාට්‍යවලට අවතීර්ණ වී ඇත .

ප්‍රවීණ රංගන ශිල්පිනී මර්සි එදිරිසිංහ ඇයගේ අසනීප තත්වය පිළිඹඳව මෙසේ පවසා තිබිණි ....

"2012 වසරේ මගේ ගර්භාෂයේ සැත්කමක් කළා. ඒ සැත්කම කළේ කොළඹ නවලෝක රෝහලෙන්. පසුව මම කලා කටයුතු කරමින් ජීවත් වුණා. ඊට පස්සේ මගේ තුනටියට පහළින් කැක්කුමක් ආවා. මම බාහිරව ප්‍රතිකාර කළා. නමුත් අඩුවක් දැනුණේ නෑ. තුනටියට පහළින් කුද්දටි ඉදිමිලා කියලා මා පරීක්ෂා කළ වෛද්‍යවරු ප්‍රකාශ කළා. මම ඒ හැමදේටම ප්‍රතිකාර ලබා ගත්තා.

ඔහොම ඉන්නකොට මට ඇවිදින්න බැරිව ගියා. දැනටත් ඇවිදගෙන යන්න එන්න බෑ. ගොඩක් අමාරුයි. ඊට පස්සේ 11දා කෑගල්ල මහ රෝහලට ඇවිල්ලා මම නතර වුණා. වෛද්‍යවරු පරීක්ෂා කර බලා මට ප්‍රතිකාර කරනවා. මගේ ශරීරයේ සීනි අඩුවෙලා, ඒ වගේම ලේ හොඳටම අඩුවෙලා. මට අද ලේ ලබාදෙනවා කියලා කිව්වා. කෑගල්ල මහ රෝහලෙන් ලබාගත්ත ප්‍රතිකාරවලට ගොඩක් සනීප බව දැනෙනවා. නමුත් මට ශක්තියක් නෑ. නැඟිටලා යන්න එන්න බෑ. වමනේ යනවා, ක්ලාන්තය හැදෙනවා."

[YOUTUBE]okUTxogUKLg[/YOUTUBE]

කෙසේ වෙතත් රටක් හිනැස්සු ඇය රටම හඬවා අද සදහටම යන්න ගිහින්

ඔබේ අඩුව පුරවන්න තරං කෙනෙක් තවත් ඉන්නවද කියන එක නං සැකයක් ... ඒ හිස් තැන සදහටම එසේම තියේවි

ඔබට නිවන් සුව ...... !!!!!

[QUOTE="U_knw_me, post: 16399958, member: 457990"] [b]මර්සි එදිරිසිංහ[/b] [CENTER][SIZE=4][B]ප්‍රවීන චිත්‍රපට, ටෙලිනාට්‍යය හා වේදිකා රංගන ශිල්පිනියක වන මර්සි එදිරිසිංහ අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. ඒ ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.[/B] [B]ඇය වරකාපොළ, අඹේපුස්ස, සිය නිවෙසේ පදිංචිව සිටියදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 11 වැනිදා සෙනසුරාදා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇත.[/B] [B] 1964 වර්ෂයේදී නවක මඬල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරැඹූ ඇය 1967 වර්ෂයේදී වේදිකා නාට්‍යවලට අවතීර්ණ වී ඇත .[/B] [IMG]http://archives.dailynews.lk/2009/12/22/z_page-18-Rendezvous-02.jpg[/IMG] [IMG]http://kadulla.files.wordpress.com/2013/12/mercy-02.jpg?w=474[/IMG] [B] ප්‍රවීණ රංගන ශිල්පිනී මර්සි එදිරිසිංහ ඇයගේ අසනීප තත්වය පිළිඹඳව මෙසේ පවසා තිබිණි .... [/B] [COLOR=Navy][B][COLOR=Black][COLOR=Red]"2012 වසරේ මගේ ගර්භාෂයේ සැත්කමක් කළා. ඒ සැත්කම කළේ කොළඹ නවලෝක රෝහලෙන්. පසුව මම කලා කටයුතු කරමින් ජීවත් වුණා. ඊට පස්සේ මගේ තුනටියට පහළින් කැක්කුමක් ආවා. මම බාහිරව ප්‍රතිකාර කළා. නමුත් අඩුවක් දැනුණේ නෑ. තුනටියට පහළින් කුද්දටි ඉදිමිලා කියලා මා පරීක්ෂා කළ වෛද්‍යවරු ප්‍රකාශ කළා. මම ඒ හැමදේටම ප්‍රතිකාර ලබා ගත්තා.[/COLOR][/COLOR][/B][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-8FwurcEruQU/UtSToqWu-HI/AAAAAAAABJk/F7tN1dQKQCQ/s1600/mercy+edirisinghe.jpg[/IMG] [IMG]http://i.imgur.com/7cEFrug.jpg[/IMG] [COLOR=Navy][B][COLOR=Black][COLOR=Red]ඔහොම ඉන්නකොට මට ඇවිදින්න බැරිව ගියා. දැනටත් ඇවිදගෙන යන්න එන්න බෑ. ගොඩක් අමාරුයි. ඊට පස්සේ 11දා කෑගල්ල මහ රෝහලට ඇවිල්ලා මම නතර වුණා. වෛද්‍යවරු පරීක්ෂා කර බලා මට ප්‍රතිකාර කරනවා. මගේ ශරීරයේ සීනි අඩුවෙලා, ඒ වගේම ලේ හොඳටම අඩුවෙලා. මට අද ලේ ලබාදෙනවා කියලා කිව්වා. කෑගල්ල මහ රෝහලෙන් ලබාගත්ත ප්‍රතිකාරවලට ගොඩක් සනීප බව දැනෙනවා. නමුත් මට ශක්තියක් නෑ. නැඟිටලා යන්න එන්න බෑ. වමනේ යනවා, ක්ලාන්තය හැදෙනවා." [/COLOR][/COLOR][/B][/COLOR] [YOUTUBE]okUTxogUKLg[/YOUTUBE] [COLOR=Navy][B][COLOR=Black][COLOR=Red][COLOR=Black]කෙසේ වෙතත් රටක් හිනැස්සු ඇය රටම හඬවා අද සදහටම යන්න ගිහින් :(:(:([/COLOR][/COLOR][/COLOR][/B][/COLOR] [COLOR=Navy][B][COLOR=Black][COLOR=Red][COLOR=Black]ඔබේ අඩුව පුරවන්න තරං කෙනෙක් තවත් ඉන්නවද කියන එක නං සැකයක් ... ඒ හිස් තැන සදහටම එසේම තියේවි :(:(:([/COLOR][/COLOR][/COLOR][/B][/COLOR] [/SIZE] [IMG]http://i.imgur.com/zfLngOK.jpg[/IMG] [I][SIZE=6][COLOR=Red] [B]ඔබට නිවන් සුව ...... !!!!! [/B] [/COLOR][/SIZE][/I] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom