මරාගෙන මැරෙන බෝම්බ පුහුනුකරු තම පන්තිය වි
ඉරාකයේ මරාගෙන මැරෙන ත්රස්තවාදීන් පුහුනු කරන කඳවුරක පුහුනු කරු අත්වැරදීමකින් සජීවී නිදර්ශනයක් තම පන්තියේ සිසුන්ට පෙන්වා ඇත...එමඟින් ඔහු එම පන්තියේ සිටි දීප්තිමත් සිසුන් 22 දෙනෙකුද සමග මරණයට පත් වී තිබේ.මෙය ඉරාකයේ උතුරු බැග්ඩෑඩයේ ප්‍රදේශයක සිදුවී තිබේ. දැනට සැක කරන ආකාරයට වැරදීමකින් ඔහු පුපුරනද්‍රව්‍ය පුරවන ලද බඳ පටියක් ආස්‍රයෙන් සියදිවි නසා ගන්න ආකාරය පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇත..
http://www.nytimes.com/2014/02/11/w...ly-kills-iraqi-pupils.html?smid=re-share&_r=0