මරාගේ තව එකෙක්ට බඩු හරි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මරාගේ තව එකෙක්ට බඩු හරි

13323188_1064002193661518_4190615029452233863_o.jpg

දේව ශාපයක් යනවා මරාගේ සෙට් එකට
 
monson

Well-known member
  • May 7, 2007
    25,820
    29,047
    113

    හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය අසනීපෙන් බවට පැතිර යන රාවය අසත්‍යක් බව වාර්තා වේ.

    අප කළ විමසීමකදී වාර්තා වූයේ හිටපු ජනපතිනිය එංගලන්තයේ ලන්ඩන් නුවර සංචාරයකට එක්ව සිටින බවයි.

    ඇය මේ සති අන්තයේ හෝ ලබන සතිය මැදදී යළි දිවයිනට පැමිණීමට නියිමිත බවද වාර්තා වේ.

    - http://www.sinhala.srilankamirror.com/news/item/14301-chandrika

    :rofl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය අසනීපෙන් බවට පැතිර යන රාවය අසත්‍යක් බව වාර්තා වේ.

    අප කළ විමසීමකදී වාර්තා වූයේ හිටපු ජනපතිනිය එංගලන්තයේ ලන්ඩන් නුවර සංචාරයකට එක්ව සිටින බවයි.

    ඇය මේ සති අන්තයේ හෝ ලබන සතිය මැදදී යළි දිවයිනට පැමිණීමට නියිමිත බවද වාර්තා වේ.

    - http://www.sinhala.srilankamirror.com/news/item/14301-chandrika

    :rofl:

    :lol::lol::lol: