මරාගේ පලිගැනිල්ල

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මරාගේ පලිගැනිල්ල


    කොහොමද මරාගේ පලිගැනිල්ලේ තරම.. කෝ යකෝ 2005 - 2009 හමුදාපති කෙනෙක් හිටියේ නැද්ද අපේ රටේ.?? යුද්දේ දිනනකොට හමුදාපති කෙනෙක් ඉදලා නෑ එතකොට

    http://www.army.lk/pastcommanders.php

    v98scim7g8f9528n33pr400nv2_army.jpg
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    presidents ලිස්ට් එකෙන් මහින්දව අයින් කරයිද දන්නේ නැහැ දැන් :baffled: :rofl:

    රනිල් මෛත්‍රී ඒ වගේ වැඩ කරන්නේ නෑ. කොටින්ම කියනවනම් කවුරුත් මිට කලින් මෙහෙම වැඩ කරලා නෑ!
     

    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    ඔව් මචන්... අනුරාධපුර දැයට කිරුල තිබ්බනේ එකේ army එකෙන් තිබ්බ ස්ටොලේ එකේ ඔක්කොම හමුදාපති වරුන්ගේ photos තිබ්බ SF ගෙ තිබ්බේ න... එක අයින් කරලා.. අපේ අම්ම ඇහුවා කෝ SF ගෙ එක කියල. ඒ සොල්ජර්ට කරගන්ඩ දෙයක් නැති උනා. මැනස් කිව්වා අනේ මිස් එක දාන්ඩ දෙන්නේ නැ කියල.. පාහරයෙක් මරා නම්...