මරාගේ 1kmට බිලියන 7.2 පාර බිලියන 4.5ට අඩුවේ

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    මරාගේ 1kmට බිලියන 7.2 පාර බිලියන 4.5ට අඩුවේ

    මේ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.23 ක මාර්ගය ඉදිකිරිම සඳහා මීට පෙර පසුගිය රජය මගින් බිලියන 66.7ක මුදලකට චීන ඉදිකිරිම් සමාගමකට ලබාදී තිබුනත් එය නැවත රුපියල් බිලියන 41.7 දක්වා සංශෝධනය කර ගැනීමට සමත්ව තිබේ.

    නව රජය අධිවේග මාර්ග ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු ගත වියදම් අඩු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි. ඔවුන් පවසන පරිදි මෙම ව්‍යාපෘති ඉක්මණින් අවසන් කිරීමේ සහ වියදම් අවම කිරීමේ අරමුණින් ඉදිකිරීම් කරන සමාගම්වල උපදෙස් පරිදි විශේෂ වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වේ.

    එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසූ පරිදි මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් චීනයේ ආධාර ඇතිව සිදුකරන අධිවේගී මාර්ග ව්‍යාපෘති නැවත ඇරඹීම පිළිබඳ මෙරට චීන තානාපති යී ක්ෂියාන් ලියාංග් සමඟ සකච්ඡා කොට තිබේ.

    මහාමාර්ග අමාත්‍යංශය පවසන පරිදි කඩවත සහ කෙරවළපිටිය අතර පිටත වටරවුම් අධිවේගී මාර්ගය සති දෙකක කාලයක් ඇතුලත ආරම්භ කිරීමට නියමිතයි. අමාත්‍යංශයෙන් පත් කළ විමර්ශන කමිටුව මේ ව්‍යාපෘතියට අදාළව කොන්ත්‍රාත් බාරව සිටින සමාගම් සමඟ සකච්ඡා කොට රුපියල් බිලියන 25ක පමණ මුදලක් ඉතුරු කිරීමට කටයුතු යොදා තිබේ.

    මේ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.23 ක මාර්ගය ඉදිකිරිම සඳහා මීට පෙර පසුගිය රජය මගින් බිලියන 66.7ක මුදලකට චීන ඉදිකිරිම් සමාගමකට ලබාදී තිබුනත් එය නැවත රුපියල් බිලියන 41.7 දක්වා සංශෝධනය කර ගැනීමට සමත්ව තිබේ.

    මීට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි වැඩකටයුතු නැවත ඇරඹීම සඳහාද අවධානය යොමුව ඇත.

    අධිවේගී ව්‍යාපෘති තාක්ෂණික සහ මුල්‍ය කරුණු අධ්‍යනය කිරීමට පත්කළ කමිටු වාර්තාවෙන් අනතුරුව කෙරුණු සංශෝධන සඳහා පසුගියදා (අප්‍රේල් 22) කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


    - http://www.lankadaily.com/latestnews/item/6985-2015-05-21-08-38-21


    Government irons out cost estimate issues of Chinese- funded highway projects

    The Government has ironed out cost estimate issues on several highway projects that were being carried out with Chinese financing, Highways Ministry officials revealed.

    Certain changes will be made to highway construction plans in consultation with contractors with the aim of bringing down costs and the work of such projects will commence shortly, they said.

    Minister of Highways and Investment Promotion, Kabir Hashim last Sunday held a discussion with Chinese Ambassador Yi Xianliang, on highway projects which are being financed by China to restart some of these projects, a senior official of the Ministry said.
    The Outer Circular Highway phase 3 (OCH 3) between Kadawatha and Kerawalapitiya will commence within the next few weeks, he revealed.
    A review committee appointed by the Minister to negotiate with contractors had proposed changes in scope that could potentially achieve cost savings in the region of Rs. 25 billion.

    The estimated cost will now be reduced to Rs. 41.7 billion from Rs. 66.7billion earmarked by the previous regime, he said.
    The project, which was amended after it was reviewed by this committee appointed to evaluate technical and financial aspects of highway projects, received Cabinet approval on April 22.

    Further to these negotiations the government has released a part of the mobilisation fees and work on the OCH 3 project is expected to commence soon, a media release issued by the Ministry disclosed.

    The construction of the 9.32 km long section from Kadawatha to Kerawalapitiya has been awarded to the Metallurgical Corporation of China Ltd, at a contract price of Rs. 66.7 billion rupees but this was revised to Rs.41.7 billion. China’s EXIM Bank is funding this third phase of the project.
    Construction of the second phase of the 4-lane expressway from Kaduwela to Kadawatha, a 14.3 km stretch, which began in 2012, is now nearing completion.

    The discussion also covered plans to commence work on the Southern Expressway Extension.

    The Minister explained that serious consideration had been given towards proceeding with the project as justification of its cost was important.
    The Minister explained that although the evaluation of the project on a stand-alone basis may question the feasibility, the benefits that could potentially accrue when looked at as an integrated investment with investments already made on the Hambantota Port and a proposed Economic Zone would justify the feasibility to proceed with the Southern Expressway Extension.

    According to the media release, the Minister said road construction work in the country hasn’t halted and explained that some work had been temporarily paused to re-evaluate and negotiate in the wider interest of the country.

    All road work has recommenced and is being carried out in a far more planned and systematic manner that has reduced wastage and corruption, media release said.

    - http://www.sundaytimes.lk/150517/bu...f-chinese-funded-highway-projects-148664.html
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් බයියො කල්පනා කරන්නෙ අපරාදෙ අඩුවුනේ කියල.. :yes: :yes: :yes: :yes:
    බයියන්ට ඕනෙ පුළුවන් තරම් වියදම වැඩිවෙන්න :yes: :yes: :yes: :yes:
    එතකොට රටේ මුදල් නහස්ති වුනත් බයි රජා වෙනුවෙන් කියන්න දෙයක් තියෙනවනෙ :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Hustler

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Hukanne nathuwa kata wahagena hitapan awajathaka ponziya.. sarame pihada ganna tibbe mata ubawa hadanne nathuwa..

    markhaloceponnaya

    අඩු වියදමින් සල්ලි කාබාසිනිය කරන්නැතුව පාර හදන්න යන හින්ද බයියන්ට රිදිල වේදනාවේ සලකුනු තමන්ටත් නොදැනී එලියට එනව :( :( :(
    දැන් ඊලඟට කල්පනා කරන්නෙ අනේ බෝම්බයක් පුපුරන්න අනේ බෝම්බයක් පුපුරන්න කියල බයි රජාව ගේන්න :( :( :(
     
    • Like
    Reactions: shenic

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    කව්රු මොනා කිව්වත් මිනිස්සු ඔකේ ඇත්ත කතාව දැන් දන්නවා.... Thanks to Derana wada pitiya
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ලොල් ඒ වුනාට චම් පකයා ආලපාලුවේ හැටියට ඕක බිලියන 5න් හදන්න පුළුවන් කියලා නේද කිවේ
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    before they are 6 lane for future expansion now only 4 lanes
    some part of the express way on elevated structure have been remove and they are going to fill the marsh land.


    so there is no saving as what they say?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    //නව රජය අධිවේග මාර්ග ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු ගත වියදම් අඩු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි. ඔවුන් පවසන පරිදි මෙම ව්‍යාපෘති ඉක්මණින් අවසන් කිරීමේ සහ වියදම් අවම කිරීමේ අරමුණින් ඉදිකිරීම් කරන සමාගම්වල උපදෙස් පරිදි විශේෂ වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වේ. //

    Kalin plans wenas krl corners cut krl 6 lanes 4 lanes krl expenses adu karanna kaata barida bn :lol: ko MR horakam karapuwain neweida adu karanne :baffled: unge boru aththa karanna mehema karanawata unta hena gahanna one... patta cha
     
    Last edited: