මම එහෙම කතා කරන එක අසාධාරණයි හෝ වැරදියි කියලා උබ හිතනවද?
අපේ රටට අතීතයෙ ඉඳන් ආක්රමණිකයො ආවා විවිධ විවිධ කල්ලි මත දරණ කල්ලි කණ්ඩායම් හිටියා. මේ හැමෝම අමතක නොකරපු දෙකක් තමයි, ශ්රී මහා බෝධියයි, දළඳා හාමුදුරුවන්වයි. මොකද උන් දන්නවා බේස් එක තියෙන්නෙ ඔය තැන් දෙකේ බව. මෑත කාලයෙදිත් ඔළුව කුරුවල් වෙච්ච කොටි සංවිධානයයි ජවිපෙත් මාළිගාව ටාගට් කරා. තව පොඩ් පොඩි රැඩිකල් පොන්සියොත් ගල් කැට එකතු කරත් අත උස්සන්න තරම් උන්ට බලයක් නෑ. ඊට පස්සෙ මාළිගාවට මොනා හරි දෙයක් කරා නම් ඒ නාමල් තමයි.

නාමල් මාලිගාවට මොකද කළේ?








