Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාගේ_ශුක්රාණුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරාගේ_ශුක්රාණුව

මහින්ද වැඩියෙන්ම විශ්වාස කරන්නේ එයාගේ ශුක්රාණුව..නැත්තං කෙලවෙනවා..‘‘ - හිටපු ජනපතිට එරෙහිව රන්ජන්ගෙන් වාග් ප්රහාරයක්

[ATTACH]73963[/ATTACH]

මහින්ද රාජපක්ෂ මහතා වඩාත්ම විශ්වාස කරන්නේ තමන්ගේ ජාන බව නියෝජ්ය අමාත්ය රන්ජන් රාමනායක සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනයක නියොජ්ය අමාත්යවරයා සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගෙන් පිටතට ජනාධිපති ධුරය යනවාට හිටපු ජනපතිවරයා අකමැති බවයි.

“මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් විධායක ජනපතිකම වෙන කෙනෙකුට දෙන්නේ නෑ. ඒතුමා මැරෙනකම් ඒකේ ඉන්න ආසයි. මහින්ද මහත්තයා වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි ඒතුමාගේ ශුක්රාණුව. තමන්ගේ ජාන. ඒ තමයි නාමල් රාජපක්ෂ මහතා.

මහින්ද මහත්තයා කැමති නෑ තමන්ගේ ජාන වලින් පිට ජනපතිකම යනවට. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවොත් එතනින් ඒහාට යන්නේ ඒයාගේ පුතාට. චමල් මහත්තයට ගියොත් ශෂීන්ද්රට, බැසිල්ට ගියොත් බැසිල්ගේ පවුලේ අයට. ඒ නිසා තමයි වාසුදේව මහතාත් වෙල්ගම මහතාත් රඟ පාන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිටපතයි යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

>>>>VIDEO<<<<

[QUOTE="Sadun Buwa, post: 23756232, member: 427884"] [b]මරාගේ_ශුක්රාණුව[/b] [CENTER][SIZE="5"][B]මහින්ද වැඩියෙන්ම විශ්වාස කරන්නේ එයාගේ ශුක්රාණුව..නැත්තං කෙලවෙනවා..‘‘ - හිටපු ජනපතිට එරෙහිව රන්ජන්ගෙන් වාග් ප්රහාරයක්[/B][/SIZE] [ATTACH]73963._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]මහින්ද රාජපක්ෂ මහතා වඩාත්ම විශ්වාස කරන්නේ තමන්ගේ ජාන බව නියෝජ්ය අමාත්ය රන්ජන් රාමනායක සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනයක නියොජ්ය අමාත්යවරයා සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගෙන් පිටතට ජනාධිපති ධුරය යනවාට හිටපු ජනපතිවරයා අකමැති බවයි. “මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් විධායක ජනපතිකම වෙන කෙනෙකුට දෙන්නේ නෑ. ඒතුමා මැරෙනකම් ඒකේ ඉන්න ආසයි. මහින්ද මහත්තයා වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි ඒතුමාගේ ශුක්රාණුව. තමන්ගේ ජාන. ඒ තමයි නාමල් රාජපක්ෂ මහතා. මහින්ද මහත්තයා කැමති නෑ තමන්ගේ ජාන වලින් පිට ජනපතිකම යනවට. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවොත් එතනින් ඒහාට යන්නේ ඒයාගේ පුතාට. චමල් මහත්තයට ගියොත් ශෂීන්ද්රට, බැසිල්ට ගියොත් බැසිල්ගේ පවුලේ අයට. ඒ නිසා තමයි වාසුදේව මහතාත් වෙල්ගම මහතාත් රඟ පාන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිටපතයි යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.[/SIZE][/COLOR] [CENTER][COLOR="Red"][SIZE="5"]>>>>[/SIZE][/COLOR][URL="https://www.facebook.com/real.rr/videos/2181011758609370/"][SIZE="5"][COLOR="black"][B]VIDEO[/B][/COLOR][/SIZE][/URL][COLOR="Red"][SIZE="5"]<<<<[/SIZE][/COLOR] :lol:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom