Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
32 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරාගේ_සංවර්ධනේ හෙළුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන්වත් ඔය පාට කන්නාඩි ගලවපල්ලා.

උබලා මෙතන දේශපාලනය අල්ලගෙන දැපැත්තකට පිල් බෙදිලා මරාගන්න එපා..

ඕකුන් ඔක්කොම එකෙයි එකෙක්වත් රටට ආදරේට චන්දේ ඉල්ලන්නේ නෑ..

අනික උබලා අපිට මොනවා හරි හදිස්සියක් කරදරයක් උනොත් ඔය දේශපාලුවෝ එකෙක් වත් එන්නේ නෑ

උබලගේ උදව්වට අහල පහල උන් ටික තමයි එන්නේ හොදම උදාහරණය ලගදි ආපු ගන් වතුර..

දැන් මෙතන කට්ටිය කියයි ගන්වතුරට කට්ටිය බැහැලා වැඩ කරා කියලා උන් එහෙම කරේ උන්ගේ ඉලග චන්දෙදි මනාප ටික ගන්න මිසක් උබලට ආදරේට නෙමෙයි..

උබලට මොකක් හරි දැනගන්න උදවු කරන්න ඉන්න කිරියේ යාලුවෝ ටික බොරුවට් පිල් බෙදිලා මරාගන්න එපා..උබලා මෙහේ මරා ගන්න කොට උන්ගෙ දෙපැත්තේ උන් එකට කාලා බීලා සතුටින් ඉන්නවා..අර පක්ෂය එකාගේ දුව මේ පක්ෂ එකාගේ පුතාව බදිනවා..උන් ඔක්කොම නෑදෑයෝ..

අනික උබලා මෙහේ මරගන්නකොට උන්ට රට ගෙනියන්න ලේසියි..අපි ඔක්කො, එකතුවෙලා රටේ ප්රශ්නයට අසාදාරනයකට නැගී හිටියොත් උන්ට පාලනය කරන්න අමාරු වෙනවා...

ඒකයි උබලව පිල් බෙදලා පැත්තකට කරලා තියෙන්නේ..

අපේම චන්දෙන් පත්වෙලා පර්ලිමේන්තුවට යන උන් අපේම බදු සල්ලි වලින් කාලා බීලා සැපට ඉන්නවා..

දේශපාලකයෝ කවුරු වැරදි කරත් වැරදියි , හොද වැඩක් කරොත් හරි.. ඒකට පාටක් පක්ෂයක් බලපානේ නෑ..

දැන්වත් ඔය පාට කන්නාඩි ගලවපල්ලා..

[QUOTE="ACHIK, post: 21830328, member: 538768"] [b]දැන්වත් ඔය පාට කන්නාඩි ගලවපල්ලා.[/b] [SIZE="5"][COLOR="Red"][SIZE="5"][/SIZE]උබලා මෙතන දේශපාලනය අල්ලගෙන දැපැත්තකට පිල් බෙදිලා මරාගන්න එපා.. ඕකුන් ඔක්කොම එකෙයි එකෙක්වත් රටට ආදරේට චන්දේ ඉල්ලන්නේ නෑ.. අනික උබලා අපිට මොනවා හරි හදිස්සියක් කරදරයක් උනොත් ඔය දේශපාලුවෝ එකෙක් වත් එන්නේ නෑ උබලගේ උදව්වට අහල පහල උන් ටික තමයි එන්නේ හොදම උදාහරණය ලගදි ආපු ගන් වතුර.. දැන් මෙතන කට්ටිය කියයි ගන්වතුරට කට්ටිය බැහැලා වැඩ කරා කියලා උන් එහෙම කරේ උන්ගේ ඉලග චන්දෙදි මනාප ටික ගන්න මිසක් උබලට ආදරේට නෙමෙයි.. උබලට මොකක් හරි දැනගන්න උදවු කරන්න ඉන්න කිරියේ යාලුවෝ ටික බොරුවට් පිල් බෙදිලා මරාගන්න එපා..උබලා මෙහේ මරා ගන්න කොට උන්ගෙ දෙපැත්තේ උන් එකට කාලා බීලා සතුටින් ඉන්නවා..අර පක්ෂය එකාගේ දුව මේ පක්ෂ එකාගේ පුතාව බදිනවා..උන් ඔක්කොම නෑදෑයෝ.. අනික උබලා මෙහේ මරගන්නකොට උන්ට රට ගෙනියන්න ලේසියි..අපි ඔක්කො, එකතුවෙලා රටේ ප්රශ්නයට අසාදාරනයකට නැගී හිටියොත් උන්ට පාලනය කරන්න අමාරු වෙනවා... ඒකයි උබලව පිල් බෙදලා පැත්තකට කරලා තියෙන්නේ.. අපේම චන්දෙන් පත්වෙලා පර්ලිමේන්තුවට යන උන් අපේම බදු සල්ලි වලින් කාලා බීලා සැපට ඉන්නවා.. දේශපාලකයෝ කවුරු වැරදි කරත් වැරදියි , හොද වැඩක් කරොත් හරි.. ඒකට පාටක් පක්ෂයක් බලපානේ නෑ.. දැන්වත් ඔය පාට කන්නාඩි ගලවපල්ලා..[/COLOR][/SIZE] :no::no::no::no: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom