මරාගේ_සංවර්ධනේ හෙළුව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මරාගේ_සංවර්ධනේ හෙළුව

    උමා ඔයේ විලාපය.මෙන්න ඇත්ත.

    මරාගේ සංවර්ධනේ හෙළුව සමන්ත විද්‍යාරත්න හෙළි කරයි.

    මරාගේ වහල් බයියොන්ට හැර අනිත් උන්ට මේකේ ඇති භයානක කම තේරුම් ගන්න පුළුවන්.:P
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Marage witarak nemei ban okata My3 support kala neda? :rofl:

    LOL paw ban Samantha Jeppa, pora marigena e pathi minissunta mewa pennanawa, eth minissu porawa parliament ekata wath yawwe na :lol: gedara yawwa, e wenuwata dilan, harin, nimal siripalas wage dials yawwe
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම නිකන් පොඩි සමීක්ෂණයක් කරලා බැලුවා. මහින්ද රාජපක්ෂට කඩේ යන බහුතරය නුගත් උදවිය. බොහෝවිට අඩු අධ්‍යාපනයක් ලබපු අය. මම කියන්නේ නැහැ UNP එකේ ඉන්නේ සිඖම දෙනා බුද්ධිමතුන් කියලා.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම නිකන් පොඩි සමීක්ෂණයක් කරලා බැලුවා. මහින්ද රාජපක්ෂට කඩේ යන බහුතරය නුගත් උදවිය. බොහෝවිට අඩු අධ්‍යාපනයක් ලබපු අය. මම කියන්නේ නැහැ UNP එකේ ඉන්නේ සිඖම දෙනා බුද්ධිමතුන් කියලා.

    දැන් මොකක්ද ආයුබොවන්ඩ මේකෙ වැරැද්ද පොඩ්ඩක් කියපන්කො....යකො පොලොව යට හාරද්දි වතුර ගැලුවෙ නැත්තන්නෙ පුදුම වෙන්ඩ ඔනෙ...:lol::lol: දැන් පොලොවෙන් වතුර ගලන එකටත් පලි මහින්දද??? :rofl::rofl:

    බණ්ඩාරවෙල පැත්තට වතුර නෑ. ඒත් ඒක තාවකාලික ප්රස්නයක්. නැතුව සදාකාලික ප්රස්නයක් නෙමේ. ටනල් එක‍ේ වැඩ ඉවර උනාම ඕක හරියනවා.

    මමත් දන්න ටික තමා කිව්වෙ. ඇත්ත කතාව මචන් ඒකයි. උඹ කියන තරන් දරැණු කේස් එකක් නෑ. හැබැයි මිනිස්සුන්ට ‍බොන්න වතුර නැති එක නන් ඇත්ත.

    :rofl::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මම නිකන් පොඩි සමීක්ෂණයක් කරලා බැලුවා. මහින්ද රාජපක්ෂට කඩේ යන බහුතරය නුගත් උදවිය. බොහෝවිට අඩු අධ්‍යාපනයක් ලබපු අය. මම කියන්නේ නැහැ UNP එකේ ඉන්නේ සිඖම දෙනා බුද්ධිමතුන් කියලා.

    ඔව් ගොඩක්ම ඔය ගම්වල බෝක්කු උඩ ලගන් ඉන්න සෙට් එක තමයි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දැන්වත් ඔය පාට කන්නාඩි ගලවපල්ලා.

    උබලා මෙතන දේශපාලනය අල්ලගෙන දැපැත්තකට පිල් බෙදිලා මරාගන්න එපා..
    ඕකුන් ඔක්කොම එකෙයි එකෙක්වත් රටට ආදරේට චන්දේ ඉල්ලන්නේ නෑ..
    අනික උබලා අපිට මොනවා හරි හදිස්සියක් කරදරයක් උනොත් ඔය දේශපාලුවෝ එකෙක් වත් එන්නේ නෑ
    උබලගේ උදව්වට අහල පහල උන් ටික තමයි එන්නේ හොදම උදාහරණය ලගදි ආපු ගන් වතුර..
    දැන් මෙතන කට්ටිය කියයි ගන්වතුරට කට්ටිය බැහැලා වැඩ කරා කියලා උන් එහෙම කරේ උන්ගේ ඉලග චන්දෙදි මනාප ටික ගන්න මිසක් උබලට ආදරේට නෙමෙයි..

    උබලට මොකක් හරි දැනගන්න උදවු කරන්න ඉන්න කිරියේ යාලුවෝ ටික බොරුවට් පිල් බෙදිලා මරාගන්න එපා..උබලා මෙහේ මරා ගන්න කොට උන්ගෙ දෙපැත්තේ උන් එකට කාලා බීලා සතුටින් ඉන්නවා..අර පක්ෂය එකාගේ දුව මේ පක්ෂ එකාගේ පුතාව බදිනවා..උන් ඔක්කොම නෑදෑයෝ..

    අනික උබලා මෙහේ මරගන්නකොට උන්ට රට ගෙනියන්න ලේසියි..අපි ඔක්කො, එකතුවෙලා රටේ ප්‍රශ්නයට අසාදාරනයකට නැගී හිටියොත් උන්ට පාලනය කරන්න අමාරු වෙනවා...
    ඒකයි උබලව පිල් බෙදලා පැත්තකට කරලා තියෙන්නේ..

    අපේම චන්දෙන් පත්වෙලා පර්ලිමේන්තුවට යන උන් අපේම බදු සල්ලි වලින් කාලා බීලා සැපට ඉන්නවා..

    දේශපාලකයෝ කවුරු වැරදි කරත් වැරදියි , හොද වැඩක් කරොත් හරි.. ඒකට පාටක් පක්ෂයක් බලපානේ නෑ..

    දැන්වත් ඔය පාට කන්නාඩි ගලවපල්ලා..

    :no::no::no::no:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    :yes::yes: