මරාටම පු* දෙන Neth FMට බය්යෝ ගහලා

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    මරාටම පු* දෙන Neth FMට බය්යෝ ගහලා

    "කැමරාව උදුරා ගෙන වීඩියෝ දර්ශන ඉවත් කරලා"

    ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ (Hora)අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජනමහිමය උද්ඝෝෂණය මේ වනවිට කොළඹදී පැවැත්වීමට සුදානම්ව සිටිනවා.

    මෙම අවස්තාව වාර්තා කිරීමට ගිය නෙත් එෆ් එම් වෙබ් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට යම් පිරිසකගෙන් බාධා සිදුව තිබෙනවා. අද (05) උදෑසන එකොළහට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ජන මහිමය ප්‍රධාන වේදිකාව අසලට වාර්තා කිරීම් සදහා ගිය නෙත් මාධ්‍යවේදීන් දෙදෙනාට අනන්‍යතාවය හෙළි නොකළ පිරිසක් විසින් බාධා කිරීම් සිදු කර තිබෙනවා.

    ජන මහිමය රැළියේ සංවිධාන කටයුතු වාර්තා කර පැමිණෙන අතරතුරදී මාධ්‍යවේදීන් පසුපස හඹා ආ මෙම පිරිස ඔවුන් මාර්ගයේදීම නතර කර කැමරා ආම්පන්න පැහැර ගනිමින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කර තිබෙනවා.

    එහිදි එම පිරිස විසින් නෙත් මාධ්‍යවේදීන්ගේ කැමරා ඇතුලු උපකරණ උදුරාගෙන පටිගත කළ දර්ශන ඉවත් කිරීම සිදු කර තිබෙනවා. මෙහිදි නෙත් මාධ්‍යවේදීන් විසින් සිය මාධ්‍ය හැඳුනුම්පත් සහ කාර්යාල හැඳුනුම්පත් පෙන්වීම සිදු කළද එම පිරිස විසින් මෙලෙසට බාධා කිරීම නවතා නැහැ. තමන් කිසියම් ආරක්ෂක අංශයක බවත් මෙලෙසින් මාධ්‍යවේදීන් පටිගත කළ දර්ශන පරීක්ෂා කරන්නේ ආරක්ෂක විධි විධානයන්ට අනුව බව පවසා තිබේ.

    මෙම බාධා කිරීම සිදු කළ පිරිස කවුරුන්දැයි නෙත් මාධ්‍යවේදීන් විසින් එම පිරිසෙන් ප්‍රශ්න කළ විට ඔවුන් සිය අන්‍යයතාව හෙළිකිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    මෙම සිදුවීම පිළිබදව (Hora)ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අප ප්‍රශ්න කළ සිටි අතර එහිදි ඔහු ප්‍රකාශ කළේ සිදුවීම පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

    මේ අතර පසුගියදා (Hora)අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේ වැඩබාරගැනීමේ උත්සවය ආවරණය කිරීමට ගිය නෙත් මාධ්‍යවේදියෙකුද මෙලෙසින් ආරක්ෂක අංශයන්ගෙන් පීඩාවට පත්වූවා.

    - http://nethgossip.lk/article/32458
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    Ara Hitler Nazi kiwa poem eka mathak una sinhalu

    First they came for the socialists, and I did not speak out—
    Because I was not a socialist.

    Then they came for the trade unionists, and I did not speak out—
    Because I was not a trade unionist.

    Then they came for the Jews, and I did not speak out—
    Because I was not a Jew.

    Then they came for me—and there was no one left to speak for me.
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    (Hora)agamathi (Hora)Amathi
    aiiyoo mehema ahanna thathawatya mun watuanane munta lajjawak kiyala deyak attema ne
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    CAroXNF
    CAroXNF
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ඒ පාර ටොම් පච News ද දාන්නේ? කෝ උබේ සංවර්ධන News එකයි, මිනීමරුවෝ අල්ලන News එකයි. :lol:වැලේ වැල් නැතුව තවත් ගූ කකා වික්කමසින්හයටම කඩේ යනවා. තොපි වගේ වහල්ලු
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    දැන් ඒ පාර ටොම් පච News ද දාන්නේ? කෝ උබේ සංවර්ධන News එකයි, මිනීමරුවෝ අල්ලන News එකයි. :lol:වැලේ වැල් නැතුව තවත් ගූ කකා වික්කමසින්හයටම කඩේ යනවා. තොපි වගේ වහල්ලු

    ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජනමහිමය උද්ඝෝෂණය මේ වනවිට කොළඹදී පැවැත්වීමට සුදානම්ව සිටිනවා.

    මෙම අවස්තාව වාර්තා කිරීමට ගිය නෙත් එෆ් එම් වෙබ් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට යම් පිරිසකගෙන් බාධා සිදුව තිබෙනවා. අද (05) උදෑසන එකොළහට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ජන මහිමය ප්‍රධාන වේදිකාව අසලට වාර්තා කිරීම් සදහා ගිය නෙත් මාධ්‍යවේදීන් දෙදෙනාට අනන්‍යතාවය හෙළි නොකළ පිරිසක් විසින් බාධා කිරීම් සිදු කර තිබෙනවා.

    ජන මහිමය රැළියේ සංවිධාන කටයුතු වාර්තා කර පැමිණෙන අතරතුරදී මාධ්‍යවේදීන් පසුපස හඹා ආ මෙම පිරිස ඔවුන් මාර්ගයේදීම නතර කර කැමරා ආම්පන්න පැහැර ගනිමින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කර තිබෙනවා.

    එහිදි එම පිරිස විසින් නෙත් මාධ්‍යවේදීන්ගේ කැමරා ඇතුලු උපකරණ උදුරාගෙන පටිගත කළ දර්ශන ඉවත් කිරීම සිදු කර තිබෙනවා. මෙහිදි නෙත් මාධ්‍යවේදීන් විසින් සිය මාධ්‍ය හැඳුනුම්පත් සහ කාර්යාල හැඳුනුම්පත් පෙන්වීම සිදු කළද එම පිරිස විසින් මෙලෙසට බාධා කිරීම නවතා නැහැ. තමන් කිසියම් ආරක්ෂක අංශයක බවත් මෙලෙසින් මාධ්‍යවේදීන් පටිගත කළ දර්ශන පරීක්ෂා කරන්නේ ආරක්ෂක විධි විධානයන්ට අනුව බව පවසා තිබේ.

    මෙම බාධා කිරීම සිදු කළ පිරිස කවුරුන්දැයි නෙත් මාධ්‍යවේදීන් විසින් එම පිරිසෙන් ප්‍රශ්න කළ විට ඔවුන් සිය අන්‍යයතාව හෙළිකිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    මෙම සිදුවීම පිළිබදව ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අප ප්‍රශ්න කළ සිටි අතර එහිදි ඔහු ප්‍රකාශ කළේ සිදුවීම පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

    මේ අතර පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයේ වැඩබාරගැනීමේ උත්සවය ආවරණය කිරීමට ගිය නෙත් මාධ්‍යවේදියෙකුද මෙලෙසින් ආරක්ෂක අංශයන්ගෙන් පීඩාවට පත්වූවා.

    පව් යකෝ නෙත් කාරයෝ.....
    කඩෙත් ගිහිල්ලා ගුටි කනවා බයියෝන්ගෙන්....
     
    අප්පා මන් දාන්නේ නෑනේ උබ ගොන්සෝන් කියල. ඔව් ඉතින් සමනල ගූ එන පී කාරයොන්ට අහවල් එක වගේම කොන්දක් නෑනේ. ගොන්සෝන් එකවුන්ට් එකෙන් දාන්න ඕනේ රිප්ලයි එක ෆේක් එකෙන්ද වැටුනේ. පවු බන් උබ. අසරණ වෙලා අඩ අඩ වික්කාමසින්හව බේරගන්න හදනවා. දුකයි ඉතින් ආයිත් කවදා දිනන්නද :lol: