මරාට කොමිස්ගෙනා ලොව හිස්ම ගුවන්තො‍ටුපොල

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මරාට කොමිස්ගෙනා ලොව හිස්ම ගුවන්තො‍ටුපොල

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳව ලිපියක් ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව (Forbes magazine) විසින් පසුගියදා ප්‍රකාශයට පත්කර තිබේ.

" ලෝකයේ හිස්ම ජාත්‍යන්තර ගුවන්තෙටුපොළ පසුපස කතාව " නමින් ඔවුන් මෙම ලිපියට මාතෘකාව යොදා ඇති අතර wade shepard නම් ලේඛකයා විසින් එය සකසා ඇත.

ඔහු එම ලිපිය ආරම්භයේ දීම සඳහන් කරන්නේ තමා එම ගුවන් තොටුපොළට ඇතුළුවූවාට පසුව තමා හැර වෙනත් කිසිම මගියෙකු එහි නොසිටි බවයි.

නවීන පහසුකම් වලින් සමන්විතව මෙම ගුවන්තොටුපොළ සකස්කර තිබුණත් එක් අවස්ථාවක දී ඔහු ගුවන් මගියෙකුගෙන් මෙම ගුවන් තොටුපොළට පැමිණීමට හේතුව කුමක්දැයි විමසූ විට පවසා ඇත්තේ " මොකද ඒක ඉතාමත් ලස්සන ගෙඩානැගිල්ලක්" යනුවෙනි.

ලෝකයේ ලොකුම ගුවන්යානා හැසිරවීමට උචිත අයුරින් සකස්කර ඇති මෙම ගුවන් තොටුපොළේ විවිධ ශබ්ද ඇසුණත් ගුවන් යානයක ශබ්දයක් තමාට නොඇසුණ බව ඔහු සඳහන් කොට තිබේ.

එමෙන්ම ඔහු තම ලිපිය අවසානයේ සඳහන් කොට තිබුණේ මත්තල ගුවන් තොටුපළ ගුවන් තොටුපළක තිබිය යුතු සියළුම දෑ වලින් සමන්විතව තිබුණ ද සියළු සේවාවන් සපයා දී තිබුණ ද මගීන් හෝ ගුවන් යානා නොතිබීම පුදුමයට කරුණක් බවයි.

එම ලිපිය පහතින්.

c2TeF5T.png
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙන්න මේ නිසා තමයි වාහන මිල වැඩි වෙන්න සහ කෝල් චාජස් වලට බදු ගහන්න වෙලා තියෙන්නේ.මේවාගේ කොමිස් කාපු ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ.මරා ගහලා තියෙන ගැහිල්ලට ඇත්ට්මටම මීට වඩා ගෙවන්න වෙනවා මරා හිටියනම්.
 

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Sirawata balapn kochara sallida bn mu nikan vinasa kare.katawat wadak nathi wadak ne.ratata adayamak enwanan kamak na.oka hadanawata wada gihin athi gahapu salli.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මෙන්න මේ නිසා තමයි වාහන මිල වැඩි වෙන්න සහ කෝල් චාජස් වලට බදු ගහන්න වෙලා තියෙන්නේ.මේවාගේ කොමිස් කාපු ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ.මරා ගහලා තියෙන ගැහිල්ලට ඇත්ට්මටම මීට වඩා ගෙවන්න වෙනවා මරා හිටියනම්.

    ඉතිං යකෝ මරාගේ ණය ගෙවන්න ඕනා සාමාන්‍ය ජනතාවටද ? උ හොරකං කරපු ඒවා උගෙන් ගනින්. පකටද අපි ගෙවන්නේ