මරාට විස්වාස බන්ගේ කතානයකට බරදුන්නා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මරාට විස්වාස බන්ගේ කතානයකට බරදුන්නා

අගමැතිට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්

(බිඟුන් මේනක ගමගේ )

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කළ ආකාරය ව්‍යවස්ථාවිරෝධී බවත් එනිසා වත්මන් ආණ්ඩුවට ද නීත්‍යනුකූල බලයක් නැති බවත් සඳහන් කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නේ යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
JVP hands over no-faith motion against PM Rajapaksa
2018-11-14 09:27:55 2 1135



The Janatha Vimukthi Peramuna (JVP) has decided to hand over a no-confidence motion against Prime Minister Mahinda Rajapaksa today, JVP MP Vijitha Herath said.

Speaking to the media after the Party leaders’ meeting, he said Prime Minister seat would be allocated for PM Mahinda Rajapaksa when Parliament meets today.
ඉතාම වැදගත් කාරණය මේ රටේ අගමැති කවුද කියලා ජනතාවට කියන එක.මහින්ද මේ වෙන්කොට පාර්ලිමේන්තුව අත හැර පලා යමින් සිටිනවා. ඒ සිරාගේ මව් ගුණ වර්නන කරමින්
 
Last edited:

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    DrpNH-pU0AIk24F.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    46161807_1101099550044491_8238430942327209984_n.jpg

    විශ්වාශභංග යෝජනාවක් ජවිපෙන් කතානායකට භාරදෙති.
    ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත්කළ 2018 ඔක්තෝබර් 26 වන දින හා අංක 2094/43, 2094/43 A සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත්කිරීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්, නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බල රහිත බවත්, නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගු භාවයක් නොමැති බවත්,

    ඉහත සඳහන් හේතු නිසා 2018 ඔක්තෝබර 26 වන දා හෝ ඉන් පසුව හෝ පත් කළ අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා එලෙස පත් කරන ලද්දාවූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත්,
    යෝජනා කර සිටී.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රතු අලින්ගේ නිරුවත :lol::lol::lol:

    45860110_1464084207058987_6985499423425953792_n.jpg



    කෝ මෙකේ ඉන්න තමන්ගේ මිනිමරුවත් එක්ක එකට බුදියන අවජාතක ජෙබ්බො..තොපිලගේ ඇදුම් ගැලවිලා... හූ................................:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මෙදාපාර චන්දෙන් ඇපත් නැතිවෙනවා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම මනූෂ නානායකාර මහතා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ අසුන් ගෙන සිටින පැත්තට පැමිණ තිබේ.
    (ada)
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඉතාම වැදගත් කාරණය මේ රටේ අගමැති කවුද කියලා ජනතාවට කියන එක.මහින්ද මේ වෙන්කොට පාර්ලිමේන්තුව අත හැර පලා යමින් සිටිනවා. ඒ සිරාගේ මව් ගුණ වර්නන කරමින්

    2018-11-14-082038.png