යුද්දේ කරනකොට මැසින් ගං රයිපැල් එකේ බරට එතුමවා පොඩි පල්ලමකට වැටුන නිසා ටිසු එක පොඩ්ඩක් ඉරිලා තනි ඇටේ අස්තියක් ක්රැක් වෙලා. එදා ඉදන් එටුමාට බෞද්ධ සිද්ධස්ථාන වලදි බිම ඉද ගන්න බැරි නිසායි පොඩි බන්කුවක් තීලා වාඩි වෙන්නේ.
මේව කැත වැඩ. හාමුදුරු වරු හිරේ දානවටත් වඩා කැත වැඩ. ඔව්




