මරා ඔයා කොරා ඇති

gepa

Well-known member
  • මරා ඔයා කොරා ඇති

    මරා රටටම ජරා කර ඇත.. ජරා වලක සිටින සම හරක් ගේ මොල මරා ශෝදා ජරා වද රසක් ලෙස වපුරා ඇත.. ඒ ජරාව බුදිමින්, මුලාවේ වැටෙන දහදුරා හරක්ට සිරාට වඩා මරා සිරාය..අරා ජිත වෙන රට යහමගට ගැනීමක් කරා ගෙන යෑමට මරා සිරාවටම අරාජික කරන පොරක් වටා එක් විය යුතුය..

    මරා ඔයා කොරා ඇති..
    හොරා කෑවාද ඇති..

    තවත් වරක් දුන්නොත් ජනතාව නොමරා මරා දැමෙනු ඇත..අබ සරනයි
     
    • Like
    Reactions: ajithparakrama

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරා ඇවිත් චන්දිකා රනිල් සමග අපිව සුකිත මුදිත කරනු ඇත :rofl:
     
    gepa

    Well-known member
  • සිරා ඇවිත් චන්දිකා රනිල් සමග අපිව සුකිත මුදිත කරනු ඇත :rofl:

    සුකිත මුදිත නොකලත් කමක් නෑ යන පාර පොඩ්ඩක් හරි ට්‍රැක් එකකට දැම්මොත් ඇති බං..කුවේට් වල ඉඳං ආපු පබා වගේ උන් තමා අධීක්ශන මංත්‍රීලා..මරා ඔන්න සුකිත කරන හැටි.. ආසයි නෙහ්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    1780821_657995504321501_7466996441544659312_n.jpg

    10805856_1575184642713559_4887306813308509902_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුකිත මුදිත නොකලත් කමක් නෑ යන පාර පොඩ්ඩක් හරි ට්‍රැක් එකකට දැම්මොත් ඇති බං..කුවේට් වල ඉඳං ආපු පබා වගේ උන් තමා අධීක්ශන මංත්‍රීලා..මරා ඔන්න සුකිත කරන හැටි.. ආසයි නෙහ්

    එ අයව පත් කරෙ උබලා ඔය හොදයි කියාන අයම තමයි යුන්ඇපි පාක්සිකයන් ගැන කියනවානම් තම්නගෙ පක්ශෙ නියො‍ජය් නායකයවත් බල්ලට දලා පබාලාට චන්දෙ දුන්නෙ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: thushana

    gepa

    Well-known member
  • එ අයව පත් කරෙ උබලා ඔය හොදයි කියාන අයම තමයි යුන්ඇපි පාක්සිකයන් ගැන කියනවානම් තම්නගෙ පක්ශෙ නියො‍ජය් නායකයවත් බල්ලට දලා පබාලාට චන්දෙ දුන්නෙ :lol::lol::lol::lol:

    ක්‍රමේ වෙනස් වෙන්න ඕනි.. පබාලා මර්වින්ලා පාර්ලිමේන්තු එවන කොයි කවුරුත් එකයි.. මරා ඒ වගේ හොරු ෆෝම් කරන එක කරන්නේ..කොහෙන් ආවත් හොරු බඩු කුඩුකාරයෝ ඔක්කොම සෙට් වෙන්නෙ මහ හොරා ගාවට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ක්‍රමේ වෙනස් වෙන්න ඕනි.. පබාලා මර්වින්ලා පාර්ලිමේන්තු එවන කොයි කවුරුත් එකයි.. මරා ඒ වගේ හොරු ෆෝම් කරන එක කරන්නේ..කොහෙන් ආවත් හොරු බඩු කුඩුකාරයෝ ඔක්කොම සෙට් වෙන්නෙ මහ හොරා ගාවට

    marvinlaawa nam gahalaa ratin pannanan ona :yes::yes: අනිත් කුඩ්ඩා දුමියා පොරවත් දෙශපාලනයට ගෙනාවෙ රනිල් ලානෙ:lol::lol: කුඩු කාරයො වගෙම රටබෙදන උන්වත් එල්ලලා මරන්න ඔන:)
     
    gepa

    Well-known member
  • marvinlaawa nam gahalaa ratin pannanan ona :yes::yes: අනිත් කුඩ්ඩා දුමියා පොරවත් දෙශපාලනයට ගෙනාවෙ රනිල් ලානෙ:lol::lol: කුඩු කාරයො වගෙම රටබෙදන උන්වත් එල්ලලා මරන්න ඔන:)

    අනිවා.. රට බෙදන උන් වත් එල්ලලා මරන්න ඕනි..හොරු රකින උන් වත් එල්ලන්න ඕනි

    සිස්ටම් එක වෙනස් වෙන්න ඕනි..මොලේ පෑදුනා එහෙනම්.. මයිත්‍රී වේවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනිවා.. රට බෙදන උන් වත් එල්ලලා මරන්න ඕනි..හොරු රකින උන් වත් එල්ලන්න ඕනි

    සිස්ටම් එක වෙනස් වෙන්න ඕනි..මොලේ පෑදුනා එහෙනම්.. මයිත්‍රී වේවා
    මයිත්‍රී වේවා

    එත් අතකොලුවකට චන්දෙ දෙන්නෙ නැහැ :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    සිංහලුන්ගේ මොළ ශෝධනය කරන සොන්නවංශ වේසාව බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක් විඳලා මැරිලා යන්න ඕනා
     
    gepa

    Well-known member
  • සිංහලුන්ගේ මොළ ශෝධනය කරන සොන්නවංශ වේසාව බෝක්කු කට අරිද්දි හනු ලොක් වී කට ඇද වී අංශභාග තත්වෙට පත්ව දුක් විඳලා මැරිලා යන්න ඕනා

    මහින්ද අබේසුන්දර පව් නෙහ් මචං
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    Apr 23, 2010
    355
    41
    0
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    මරා රටටම ජරා කර ඇත.. ජරා වලක සිටින සම හරක් ගේ මොල මරා ශෝදා ජරා වද රසක් ලෙස වපුරා ඇත.. ඒ ජරාව බුදිමින්, මුලාවේ වැටෙන දහදුරා හරක්ට සිරාට වඩා මරා සිරාය..අරා ජිත වෙන රට යහමගට ගැනීමක් කරා ගෙන යෑමට මරා සිරාවටම අරාජික කරන පොරක් වටා එක් විය යුතුය..

    මරා ඔයා කොරා ඇති..
    හොරා කෑවාද ඇති..

    තවත් වරක් දුන්නොත් ජනතාව නොමරා මරා දැමෙනු ඇත..අබ සරනයි
    සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.