මරා ගන්න කැමති එවුන්ට මරු UT2

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මරා ගන්න කැමති එවුන්ට මරු UT2

    modern warfare 3 ගහලා ඉවර උනා විතරයි..දා ගත්තා මගෙ ආසම game එක..UNREAL TOURNAMENT .මේකේ 1 එක ගහුවේ ම්න් 6 වසර වගෙ.එ කියන්නේ 2001.මේකේ 3 වැනි එකත් දැන් ඇවිත්..මේ 2. grapics qulity එක නම් පට්ටයි, මේක හදන්නේ MIDWAY කියන සමාගම .ඒක තමයි Mortal combat හැදුවෙත්.වෙඩි තියාගෙන මරා ගන්න කැමති එවුන්ට මරු game එක.. මෙන්න මගේ lap ගහපු screen shots ටිකක්...

    20120830180547.jpg

    20120830180628.jpg

    20120830180801.jpg

    20120830180819.jpg

    20120830180834.jpg

    20120830180914.jpg

    20120830180944.jpg

    20120830181015.jpg

    20120830181040.jpg

    20120830181218.jpg

    20120830182325.jpg
     
    Last edited: