Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
36 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා-සිරා ගැටුම් ඇරඹේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරා-සිරා ගැටුම් ඇරඹේ!

ජනාධිපතිවරයා සහ නව අගමැතිවරයා අතර ගැටුම්කාරී තත්ත්වය මේ වන විට ආරම්භ වී තිබේ. එහි පළමු වැන්න ලෙස පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව ජනාධිපතිවරයා සහ නව අගමැතිවරයා එක් ස්ථාවරයක නොමැති බව වාර්තා වෙයි.

මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ එළඹෙන 05 වැනිදාට පර්ලිම්න්තුව කැඳවීමට තීරණයක් ගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද අද (01) ප්‍රකාශ කර තිබුණි. ඊට මහින්ද රාජපක්ෂ මහතාගේද විරුද්ධත්වයක් එල්ලවී නොමැති අතර ඔහුගේ පාක්ෂිකයන්ද 05 වැනිදා කොළඹට පැමිණීමට නියමිත හෙයින් එදින පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා විරුද්ධ වී නොමැති බව සඳහන්.

කෙසේවෙතත් ජනාධිපතිවරයා එකඟ වී ඇත්තේ 07 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමටය. 05 වැනිදා වන විට ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කර 07 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් නිල දැනුම් දීමක් කර නොමැත.

එවැනි පසුබිමක 05 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණයක් ගෙන ඇති බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් කර තිබෙන ප්‍රකාශයට ජනාධිපතිවරයා සිය විරෝධය පළකර ඇති බව සඳහන්.

මේ අතර කථානායක කාර්යාලය නිවේදනය කළේ ඊයේ (31) පස්වරුවේ ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර පැවති සාකච්ජාවේදී කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා එකඟතාව පළකළ බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමට අදාළව පළවන වාර්තා වලට අනුව පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිශ්චිත ස්ථාවරයකට පැමිණ ඇත්දැයි ලංකා නිව්ස් වෙබ් ජනාධිපති කාර්යාලයෙන් විමසූ අතර එහි නියෝජිතයෙකු පැවසුවේ නොවැම්බර් 05 සහ 07 යන දෙදිනේම සුභ නැකත් නොමැති හෙයින් එම දිනයන්හි පාර්ලිමේන්තුව කැඳවීම සිදුනොවන බවයි.

- https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/34427-නව-අගමැති-සහ-ජනපති-අතර-ගැටුම-ඇරඹෙයි

මරා-සිරා ජුන්ටාවට එරෙහිව පැනවීමට යන සම්භාධක වලට බියෙන් 16 දක්වා කල්දැමූ පාර්ලිමේන්තුව 7 වෙනිදා කැඳවයි; සුබ දවස 5 ද 7 ද කියා මරා-සිරා ගැටෙති-

-ප්රජාතන්ත්රවාදීන්ගේ ජයග්‍රහණයක්-

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.01, ප.ව.5.20) මරා-සිරා ජුන්ටාව විසින් ව්‍යවස්ථාව කඩ කරමින් අගමැතිවරු දෙදෙනෙකු පත් කරමින් රටට කරන ලද විනාශය හේතුවෙන් ජුන්ටාවට එරෙහිව ශිෂ්ඨ සම්පන්න ලෝකයා විසින් පැනවීමට යන සම්භාධක වලට බිය වූ මරා-සිරා ජුන්ටාව ලබන 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීන්දු කර තිබේ.

දිනය පිලිබඳව හෝ නිශ්චිත තීන්දුවක් නොදන්නා හොර අගමැති මහින්ද රාජපක්ෂ විසින් අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ 5 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවයි. මෙය දෙදෙනා අතර පවතින ගැටුමේ ස්වභාවය ප්‍රදර්ශනය කරන්නකි.

වාර්තාවන අන්දමට මෙසේ දින වෙනස් වී ඇත්තේ නැකත් පිළිබඳ ප්රශ්නයකි. 5 වෙනිදා මහින්ද රාජපක්ෂට ගැලපෙන සුබ දිනය වූ අතර 7 වෙනිදා සිරිසේනට ගැලපෙන සුබ දිනය වී ඇත. අවසානයේ සිරිසේනට සුබ දිනයට පාර්ලිමේන්තුව කැඳවන්නට තීරණය කර ඇති නමුත් ඒ දිනය නිසැක වශයෙන්ම මහින්දට අසුබ දිනයක් වනු ඇත. ඒ ලංකාවේ අඩුම දින ගණනක් අගමැති වූ මහින්ද රාජපක්ෂ එදිනට 113 පෙන්වා ගන්නට නොහැකිව පරදින නිසා ය.

නීත්‍යාණුකූල සරසවි ඇදුරන්ගේ සංවිධානය වූ FUTA සංවිධානය සිදුකරන ලද අවනීතිය හෙළා දැක නිවේදනයක් නිකුත් කර තිබියදී මරා-සිරා ජුන්ටාවේ ඉඳුල් බුදින සරසවි ආචාර්ය බත් බැලයන් පිරිසක් කැඳවා අද උදේ කරන ලද සාකච්ඡාවක දී හොර අගමැති මහින්ද රාජපක්ෂ විසින් 5 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බව බවක් ප්‍රකාශ කෙළේය.

මේ මාධ්‍ය හමුවේ දී මහින්ද රාජපක්ෂගේ හැසිරීමෙන් ගම්‍ය වූයේ තමාට පාර්ලිමේන්තු බහුතරයක් නොමැති අසරණ භාවයකි. ඔහුගේ ශරීර භාෂාවෙන් වෙනදා පෙන්වන ශක්තිමත් භාවය ප්‍රදර්ශනය වූයේ නැත.

මරා-සිරා ජුන්ටාව කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් කිසිදාක නොවූ පරිදි දින 4 ක් තුල ඩොලරයට සාපේක්ෂව රුපියල රුපියල් 4 කින් බාල්දු විය. අද ඩොලරයට සාපේක්ෂව රුපියල් 177 ක් වී තිබේ.

රුපියල කඩා වැටීම වළක්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 7 ක මුදල ලබාදිය යුතුව තිබුනේ ඊයේ දිනයේ වුවද රට මරා-සිරා ජුන්ටාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් ඒ මුදල ලංකාවට දීම අත්හිටුවන ලදී. ඒ හේතුවෙන් ඉදිරියේ දී තව දුරටත් රුපියල බාල්දු වනු නිසැකය.

මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත වරිය ඊයේ සිරිසේන ජනාධිපති හමුවී පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව තව දුරටත් රට අරාජික වීමට ඉඩ දුනහොත් ජුන්ටාවට එරෙහිව විවිධාකාරයෙන් ජාත්‍යන්තර සම්බාධක පැනවීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා තිබිණ. පාර්ලිමේන්තුව 16 ට පෙර කැඳවීමට සිදුවූයේ ජුන්ටාවට එරෙහිව පැනවීමට යන සම්භාධක වලට ඇති බිය නිසා ය.

මේ අතර අද උදෑසන NDTV රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් නිල අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ 16 වෙනිදා තෙක් කල් දැමූ පාර්ලිමේන්තු ඊට පෙර කැඳවා ගැනීමට හැකි වීමම ප්රජාතන්ත්රවාදීන් ලද ජයග්‍රහණයක් බවයි.

- https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2115338871864600/?type=3&theater

[QUOTE="monson, post: 23826787, member: 30005"] [b]මරා-සිරා ගැටුම් ඇරඹේ![/b] [SIZE="4"]ජනාධිපතිවරයා සහ නව අගමැතිවරයා අතර ගැටුම්කාරී තත්ත්වය මේ වන විට ආරම්භ වී තිබේ. එහි පළමු වැන්න ලෙස පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව ජනාධිපතිවරයා සහ නව අගමැතිවරයා එක් ස්ථාවරයක නොමැති බව වාර්තා වෙයි. මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ එළඹෙන 05 වැනිදාට පර්ලිම්න්තුව කැඳවීමට තීරණයක් ගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද අද (01) ප්‍රකාශ කර තිබුණි. ඊට මහින්ද රාජපක්ෂ මහතාගේද විරුද්ධත්වයක් එල්ලවී නොමැති අතර ඔහුගේ පාක්ෂිකයන්ද 05 වැනිදා කොළඹට පැමිණීමට නියමිත හෙයින් එදින පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා විරුද්ධ වී නොමැති බව සඳහන්. කෙසේවෙතත් ජනාධිපතිවරයා එකඟ වී ඇත්තේ 07 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමටය. 05 වැනිදා වන විට ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කර 07 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් නිල දැනුම් දීමක් කර නොමැත. එවැනි පසුබිමක 05 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණයක් ගෙන ඇති බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් කර තිබෙන ප්‍රකාශයට ජනාධිපතිවරයා සිය විරෝධය පළකර ඇති බව සඳහන්. මේ අතර කථානායක කාර්යාලය නිවේදනය කළේ ඊයේ (31) පස්වරුවේ ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර පැවති සාකච්ජාවේදී කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා එකඟතාව පළකළ බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමට අදාළව පළවන වාර්තා වලට අනුව පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිශ්චිත ස්ථාවරයකට පැමිණ ඇත්දැයි ලංකා නිව්ස් වෙබ් ජනාධිපති කාර්යාලයෙන් විමසූ අතර එහි නියෝජිතයෙකු පැවසුවේ නොවැම්බර් 05 සහ 07 යන දෙදිනේම සුභ නැකත් නොමැති හෙයින් එම දිනයන්හි පාර්ලිමේන්තුව කැඳවීම සිදුනොවන බවයි.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/34427-%E0%B6%B1%E0%B7%80-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92[/url] [B][SIZE="5"]මරා-සිරා ජුන්ටාවට එරෙහිව පැනවීමට යන සම්භාධක වලට බියෙන් 16 දක්වා කල්දැමූ පාර්ලිමේන්තුව 7 වෙනිදා කැඳවයි; සුබ දවස 5 ද 7 ද කියා මරා-සිරා ගැටෙති- -ප්රජාතන්ත්රවාදීන්ගේ ජයග්‍රහණයක්-[/SIZE][/B] [SIZE="4"](ලංකා ඊ නිව්ස් -2018.නොවැ.01, ප.ව.5.20) මරා-සිරා ජුන්ටාව විසින් ව්‍යවස්ථාව කඩ කරමින් අගමැතිවරු දෙදෙනෙකු පත් කරමින් රටට කරන ලද විනාශය හේතුවෙන් ජුන්ටාවට එරෙහිව ශිෂ්ඨ සම්පන්න ලෝකයා විසින් පැනවීමට යන සම්භාධක වලට බිය වූ මරා-සිරා ජුන්ටාව ලබන 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීන්දු කර තිබේ. දිනය පිලිබඳව හෝ නිශ්චිත තීන්දුවක් නොදන්නා හොර අගමැති මහින්ද රාජපක්ෂ විසින් අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ 5 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවයි. මෙය දෙදෙනා අතර පවතින ගැටුමේ ස්වභාවය ප්‍රදර්ශනය කරන්නකි. වාර්තාවන අන්දමට මෙසේ දින වෙනස් වී ඇත්තේ නැකත් පිළිබඳ ප්රශ්නයකි. 5 වෙනිදා මහින්ද රාජපක්ෂට ගැලපෙන සුබ දිනය වූ අතර 7 වෙනිදා සිරිසේනට ගැලපෙන සුබ දිනය වී ඇත. අවසානයේ සිරිසේනට සුබ දිනයට පාර්ලිමේන්තුව කැඳවන්නට තීරණය කර ඇති නමුත් ඒ දිනය නිසැක වශයෙන්ම මහින්දට අසුබ දිනයක් වනු ඇත. ඒ ලංකාවේ අඩුම දින ගණනක් අගමැති වූ මහින්ද රාජපක්ෂ එදිනට 113 පෙන්වා ගන්නට නොහැකිව පරදින නිසා ය. නීත්‍යාණුකූල සරසවි ඇදුරන්ගේ සංවිධානය වූ FUTA සංවිධානය සිදුකරන ලද අවනීතිය හෙළා දැක නිවේදනයක් නිකුත් කර තිබියදී මරා-සිරා ජුන්ටාවේ ඉඳුල් බුදින සරසවි ආචාර්ය බත් බැලයන් පිරිසක් කැඳවා අද උදේ කරන ලද සාකච්ඡාවක දී හොර අගමැති මහින්ද රාජපක්ෂ විසින් 5 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බව බවක් ප්‍රකාශ කෙළේය. මේ මාධ්‍ය හමුවේ දී මහින්ද රාජපක්ෂගේ හැසිරීමෙන් ගම්‍ය වූයේ තමාට පාර්ලිමේන්තු බහුතරයක් නොමැති අසරණ භාවයකි. ඔහුගේ ශරීර භාෂාවෙන් වෙනදා පෙන්වන ශක්තිමත් භාවය ප්‍රදර්ශනය වූයේ නැත. මරා-සිරා ජුන්ටාව කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් කිසිදාක නොවූ පරිදි දින 4 ක් තුල ඩොලරයට සාපේක්ෂව රුපියල රුපියල් 4 කින් බාල්දු විය. අද ඩොලරයට සාපේක්ෂව රුපියල් 177 ක් වී තිබේ. රුපියල කඩා වැටීම වළක්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 7 ක මුදල ලබාදිය යුතුව තිබුනේ ඊයේ දිනයේ වුවද රට මරා-සිරා ජුන්ටාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් ඒ මුදල ලංකාවට දීම අත්හිටුවන ලදී. ඒ හේතුවෙන් ඉදිරියේ දී තව දුරටත් රුපියල බාල්දු වනු නිසැකය. මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත වරිය ඊයේ සිරිසේන ජනාධිපති හමුවී පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව තව දුරටත් රට අරාජික වීමට ඉඩ දුනහොත් ජුන්ටාවට එරෙහිව විවිධාකාරයෙන් ජාත්‍යන්තර සම්බාධක පැනවීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා තිබිණ. පාර්ලිමේන්තුව 16 ට පෙර කැඳවීමට සිදුවූයේ ජුන්ටාවට එරෙහිව පැනවීමට යන සම්භාධක වලට ඇති බිය නිසා ය. මේ අතර අද උදෑසන NDTV රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් නිල අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ 16 වෙනිදා තෙක් කල් දැමූ පාර්ලිමේන්තු ඊට පෙර කැඳවා ගැනීමට හැකි වීමම ප්රජාතන්ත්රවාදීන් ලද ජයග්‍රහණයක් බවයි. [/SIZE] - [url]https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2115338871864600/?type=3&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom