මරා-සිරා ගැටුම් ඇරඹේ!

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    මරා-සිරා ගැටුම් ඇරඹේ!

    ජනාධිපතිවරයා සහ නව අගමැතිවරයා අතර ගැටුම්කාරී තත්ත්වය මේ වන විට ආරම්භ වී තිබේ. එහි පළමු වැන්න ලෙස පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව ජනාධිපතිවරයා සහ නව අගමැතිවරයා එක් ස්ථාවරයක නොමැති බව වාර්තා වෙයි.

    මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ එළඹෙන 05 වැනිදාට පර්ලිම්න්තුව කැඳවීමට තීරණයක් ගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද අද (01) ප්‍රකාශ කර තිබුණි. ඊට මහින්ද රාජපක්ෂ මහතාගේද විරුද්ධත්වයක් එල්ලවී නොමැති අතර ඔහුගේ පාක්ෂිකයන්ද 05 වැනිදා කොළඹට පැමිණීමට නියමිත හෙයින් එදින පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා විරුද්ධ වී නොමැති බව සඳහන්.

    කෙසේවෙතත් ජනාධිපතිවරයා එකඟ වී ඇත්තේ 07 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමටය. 05 වැනිදා වන විට ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කර 07 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් නිල දැනුම් දීමක් කර නොමැත.

    එවැනි පසුබිමක 05 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණයක් ගෙන ඇති බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් කර තිබෙන ප්‍රකාශයට ජනාධිපතිවරයා සිය විරෝධය පළකර ඇති බව සඳහන්.

    මේ අතර කථානායක කාර්යාලය නිවේදනය කළේ ඊයේ (31) පස්වරුවේ ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර පැවති සාකච්ජාවේදී කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා එකඟතාව පළකළ බවයි.

    ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමට අදාළව පළවන වාර්තා වලට අනුව පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිශ්චිත ස්ථාවරයකට පැමිණ ඇත්දැයි ලංකා නිව්ස් වෙබ් ජනාධිපති කාර්යාලයෙන් විමසූ අතර එහි නියෝජිතයෙකු පැවසුවේ නොවැම්බර් 05 සහ 07 යන දෙදිනේම සුභ නැකත් නොමැති හෙයින් එම දිනයන්හි පාර්ලිමේන්තුව කැඳවීම සිදුනොවන බවයි.

    - https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/34427-නව-අගමැති-සහ-ජනපති-අතර-ගැටුම-ඇරඹෙයි

    මරා-සිරා ජුන්ටාවට එරෙහිව පැනවීමට යන සම්භාධක වලට බියෙන් 16 දක්වා කල්දැමූ පාර්ලිමේන්තුව 7 වෙනිදා කැඳවයි; සුබ දවස 5 ද 7 ද කියා මරා-සිරා ගැටෙති-
    -ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ජයග්‍රහණයක්-

    (ලංකා ඊ නිව්ස් -2018.නොවැ.01, ප.ව.5.20) මරා-සිරා ජුන්ටාව විසින් ව්‍යවස්ථාව කඩ කරමින් අගමැතිවරු දෙදෙනෙකු පත් කරමින් රටට කරන ලද විනාශය හේතුවෙන් ජුන්ටාවට එරෙහිව ශිෂ්ඨ සම්පන්න ලෝකයා විසින් පැනවීමට යන සම්භාධක වලට බිය වූ මරා-සිරා ජුන්ටාව ලබන 7 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීන්දු කර තිබේ.

    දිනය පිලිබඳව හෝ නිශ්චිත තීන්දුවක් නොදන්නා හොර අගමැති මහින්ද රාජපක්ෂ විසින් අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ 5 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවයි. මෙය දෙදෙනා අතර පවතින ගැටුමේ ස්වභාවය ප්‍රදර්ශනය කරන්නකි.

    වාර්තාවන අන්දමට මෙසේ දින වෙනස් වී ඇත්තේ නැකත් පිළිබඳ ප්‍රශ්නයකි. 5 වෙනිදා මහින්ද රාජපක්ෂට ගැලපෙන සුබ දිනය වූ අතර 7 වෙනිදා සිරිසේනට ගැලපෙන සුබ දිනය වී ඇත. අවසානයේ සිරිසේනට සුබ දිනයට පාර්ලිමේන්තුව කැඳවන්නට තීරණය කර ඇති නමුත් ඒ දිනය නිසැක වශයෙන්ම මහින්දට අසුබ දිනයක් වනු ඇත. ඒ ලංකාවේ අඩුම දින ගණනක් අගමැති වූ මහින්ද රාජපක්ෂ එදිනට 113 පෙන්වා ගන්නට නොහැකිව පරදින නිසා ය.

    නීත්‍යාණුකූල සරසවි ඇදුරන්ගේ සංවිධානය වූ FUTA සංවිධානය සිදුකරන ලද අවනීතිය හෙළා දැක නිවේදනයක් නිකුත් කර තිබියදී මරා-සිරා ජුන්ටාවේ ඉඳුල් බුදින සරසවි ආචාර්ය බත් බැලයන් පිරිසක් කැඳවා අද උදේ කරන ලද සාකච්ඡාවක දී හොර අගමැති මහින්ද රාජපක්ෂ විසින් 5 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බව බවක් ප්‍රකාශ කෙළේය.

    මේ මාධ්‍ය හමුවේ දී මහින්ද රාජපක්ෂගේ හැසිරීමෙන් ගම්‍ය වූයේ තමාට පාර්ලිමේන්තු බහුතරයක් නොමැති අසරණ භාවයකි. ඔහුගේ ශරීර භාෂාවෙන් වෙනදා පෙන්වන ශක්තිමත් භාවය ප්‍රදර්ශනය වූයේ නැත.

    මරා-සිරා ජුන්ටාව කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් කිසිදාක නොවූ පරිදි දින 4 ක් තුල ඩොලරයට සාපේක්ෂව රුපියල රුපියල් 4 කින් බාල්දු විය. අද ඩොලරයට සාපේක්ෂව රුපියල් 177 ක් වී තිබේ.

    රුපියල කඩා වැටීම වළක්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 7 ක මුදල ලබාදිය යුතුව තිබුනේ ඊයේ දිනයේ වුවද රට මරා-සිරා ජුන්ටාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හේතුවෙන් ඒ මුදල ලංකාවට දීම අත්හිටුවන ලදී. ඒ හේතුවෙන් ඉදිරියේ දී තව දුරටත් රුපියල බාල්දු වනු නිසැකය.

    මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත වරිය ඊයේ සිරිසේන ජනාධිපති හමුවී පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව තව දුරටත් රට අරාජික වීමට ඉඩ දුනහොත් ජුන්ටාවට එරෙහිව විවිධාකාරයෙන් ජාත්‍යන්තර සම්බාධක පැනවීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා තිබිණ. පාර්ලිමේන්තුව 16 ට පෙර කැඳවීමට සිදුවූයේ ජුන්ටාවට එරෙහිව පැනවීමට යන සම්භාධක වලට ඇති බිය නිසා ය.

    මේ අතර අද උදෑසන NDTV රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් නිල අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ 16 වෙනිදා තෙක් කල් දැමූ පාර්ලිමේන්තු ඊට පෙර කැඳවා ගැනීමට හැකි වීමම ප්‍රජාතන්ත්‍රවාදීන් ලද ජයග්‍රහණයක් බවයි.

    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2115338871864600/?type=3&theater
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    සිරිසේන ඉස්සරහා : "දුමින්දට" බැන්න තිලංගට, අමරවීරගෙන් ගුටි පූජාවක් : ඩිලාන්ටත් ගුටි !

    කුමන්ත්‍රණ ආණ්ඩුව ස්ථාවර කරගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 113 නොමැතිවීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයේ එකිනෙකා මරාගන්නා තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

    අද (1) එවැනි ගැටුමක් සිදුව ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා අතරය.
    වාර්තා වන ආකාරයට දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මේ වන තුරු කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම් නොදීම සම්බන්ධව තිලංග සුමතිපාල ජනාධිපති සිරිසේන වෙත කේලම් කියමින් සිට ඇති අතර එහිදී එක් අවස්ථාවක දුමින්ද දිසානායක කියන්නේ පො****ක් කියමින් බැනවැදී ඇත. ඒ අවස්ථාවේ එතැන සිටි අමාත්‍ය මහින්ද අමරවීර තිලංග සීමාව ඉක්මවා යන බවත් කරුණාකර වැදගත් ලෙස ප්‍රශ්න විසඳගමු කියා පවසා ඇත.
    එහිදී තිලංග සුමතිපාල පවසා ඇත්තේ " තොපි සේරම පනින්න ඉන්න බව අපි දන්නවා" කියාය. ඒ අවස්ථාවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා තිලංග වෙත පැන පහරදී ඇති අතර එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා "අඩෝ, අපේ එකාට ගහන්න උඹ කවුද?" කියා අමරවීර අමාත්‍යවරයාට පහරදීමට පැමිණ ඇත. එහිදී අමරවීර අමාත්‍යවරයා ඩිලාන් පෙරේරා මන්ත්‍රීව තල්ලුකර දමා ඒ ස්ථානයෙන් පිටවගොස් ඇති බවද දැනගන්නට ඇත.
    මේ ගැටුම සිදුවන විට ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන බවද වාර්තා වෙයි.
    මෙම සිදුවීමට පෙර එම ස්ථානයේ සාකච්ඡාවී ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම්දීම සඳහා දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඊයේ (31) බැසිල් රාජපක්ෂට ඉදිරිපත් කල කොන්දේසිය.
    කෙසේ වුවත් මේ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව මෙතෙක් සිරිසේන ජනාධිපතිට සහය දෙමින් ශ්‍රීලනිපය ආරක්ෂා කරගෙන සිටි මැති ඇමතිවරුන් අතර බලවත් අප්‍රසාදයක් මතුව ඇති බවද වාර්තා වෙයි.
    තමන් සියළු දෙනා පක්ෂ නායක සහ සභාපති ලෙස මෙතෙක් සිරිසේන ජනාධිපතිව ආරක්ෂා කරගෙන සිටියාට දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බවත් අවම වශයෙන් ජනාධිපති සිරිසේන ගැන විශ්වාසය තබා කටයුතු කළ දුමින්ද ට සහ අමරවීර ගැන පවා තැකීමක් ජනාධිපතිට නොමැති බවත් ඒ හේතුවෙන් අවස්ථාව පැමිණි විගස තීන්දුවක් ගතයුතු බවට පොදු එකඟතාවක් මේ පාර්ශව අතර ඇතිකරගෙන තිබෙන බවද වාර්තා වෙයි.

    - https://newstube.lk/news/4282-sri-lanka-political-crisis-amaraweera-thilanga
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    සිරාගේ වරායේ සභාපතිට මරාගේ සට්ටැඹියෙක් පහරදීලා; මරා-සිරා අතරත් ප්‍රචණ්ඩත්වය ඇරඹේ

    (ලංකා ඊ නිව්ස් -2018.ඔක්.31, ප.ව.7.35) ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාට රාජපක්ෂ සට්ටැඹියෙකු විසින් පහර දී තිබේ.

    මෙසේ පහර දී ඇත්තේ, වරායේ මූල්‍යය වංචා වලට හසු වී සේවයෙන් ඉවත් කොට සිටි වැලිගම නමැත්තෙකි. කම්කරුවෙකු ලෙස සේවය කළ වැලිගම නැමැත්තා උග්‍ර මහින්ද රාජපක්ෂ අනුගාමිකයෙකු වන අතර රාජපක්ෂ යුගයේ කම්කරු නායකයෙකු ලෙසද කලක් කටයුතු කර තිබේ.

    සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔහුගේ අගමැති ‌ලෙස රාජපක්ෂ පත් කිරීමෙන් පසු වරායේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ඇතුළු විශාල පිරිසකට තර්ජනය කරමින් වරාය ඇතුලට පැමිණ ඇති මොහු, ඇතැම් නිලධාරීන්ගේ සහායද සහිතව මහින්ද රාජපක්ෂ ට සුභ පතමින් පොස්ටර් අලවමින් රාජපක්ෂ අගමැති වීම ඉතා ඉහලින් සමරා තිබේ.

    ඉන් පසු ආචාර්ය දිසානායක මහතා හඹා ගිය වැලිගම, සභාපතිවරයාට වරාය ඇතුළුවීමට ඉඩක් නොමැති බවත්, දැන් ඇත්තේ තමන්ගේ ආණ්ඩුවක් බවත් සඳහන් කරමින් පරුෂ වචනයෙන් බැණ වැදී පහර දී ඇත.

    අදාළ සිදුවීම සිරිසේනට වාර්තා වීමෙන් පසු, ඔහු අදාළ පුද්ගලයාට සභාපති වරයාගෙන් 'හැකි නම්' සමාව ගන්නා ලෙස ඉල්ලා තිබේ. නමුත් එවැන්නක් තවමත් සිදු වී නොමැති අතර, වැලිගම සහ පිරිස අනෙකුත් නිලධාරීනටද තර්ජනය කරමින් සිටිති.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමග, රාජපක්ෂට හිතවත් පිරිස් ආණ්ඩුවේ ආයතන වලට පැන ඒවායේ සේවය කරන ඉහල පෙලේ නිලධාරීන්ට චණ්ඩි පාට් දමමින් මරණ තර්ජන එල්ල කරමින් සිටීම වනචර දශකය යළි ප්‍රාදූර්භූත වීමකි. ‌මේ වනචාරී තත්ත්වයේ කනගාටුදායක අවස්වථාවක් වූයේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මරා දැමීමට උත්සාහ කිරීමේදී සිදු වූ වෙඩි ප්‍රහාරකින් අයෙක් ජීවිතක්ෂයට පත් වීමය.

    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2113322192066268/

    ජනාධිපති සිරිසේනටත් ජොබ් එක නැතිවේවිද ?

    මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරව ඔහුගේ ආධාරකරුවන් රටපුරා හන්දියක් හන්දියක් ගානේ මහින්දගේ බැනර්, කටවුට්, බිල්බෝඩ් එල්ලන්නේ 2015 දී රටේ බහුතර ජනතාව විසින් අමතක කරන්න උත්සාහ කළ අතීතය නැවත සිහිපත් කරන්නාක් මෙනි. ආධාරකරුවන් යැයි කීවාට සත්‍ය ලෙසම මේවා සිදු කරන්නේ මහින්ද වටා සිටින ඔහුගේ හෙංචයියන් විසිනි.
    ඇතැම් බැනර් කටවුට්වල සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරේ දිවුරුම් දුන් බවයි. මේවා අත්වැරදීම් ලෙස සැලකිය හැකි වුවත් මහින්දගේ අතීතය හොඳින් දන්නා අයට නම් ඒවා අත්වැරදීම් නොවේ.

    මෙම කටවුට් වර්තමානයට කෙසේ වෙතත් අනාගතයට බලපාන්නක් විය හැකිය. මහින්ද රාජපක්ෂ යනු තවත් කෙනෙකුගේ යටතේ සේවය කරන්නට හිත හදාගත හැකි පුද්ගලයෙකු නොවේ. ඒ අනුව අගමැති තනතුරින් නොනැවතී ඉනුදු ඉහළට යන්නට ඔහු බලාපොරොත්තු වනවා නොඅනුමානය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති පුටුවට ද තට්ටු වනවා සිකුරුය.

    - https://lankanewsweb.net/sinhala/ගොසිප්/34325-ජනාධිපති-සිරිසේනටත්-ජොබ්-එක-නැතිවේවිද

    කුමන්ත්‍රණ ආණ්ඩුවේ හීනමානය දෝරේ ගලයි : පෝස්ටර් එකටත් වලි !

    කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දට සුභ පතන සෑම ප්‍රචාරක පුවරුවක් සහ පෝස්ටර්, බැනර් ආදි සියල්ලේම ජනාධිපති ලෙස සිරිසේනගේ සහ අගමැති ලෙස මහින්දගේ ජායාරූප යොදන විට කිසිඳු අවස්ථාවක මහින්ද මහතාගේ ජායාරූපය කුඩා නොකරන ලෙස රාජපක්ෂ පවුලේ ප්‍රධානියකු විසින් පොදුජන පෙරමුණේ සංවිධායකයන් දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.

    එසේම සිරිසේන - මහින්ද එකට සිටින ජායාරූප වෙනුවට මහින්ද රාජපක්ෂගේ තනි ජායාරූප යොදන ලෙසද එහිදී වැඩිදුරටත් දන්වා ඇති බවද දැනගන්නට ඇත.

    ජනාධිපති කාර්යාලය බයවෙලා !

    කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්වීමත් සමඟ රාජපක්ෂ හිතවාදී ජාවාරම්කාර ව්‍යාපාරිකයන් විසින් දියත්කර තිබෙන ප්‍රචාරක ව්‍යාපෘතියක් සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

    ඊට හේතුවී ඇත්තේ ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිතව අති විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු වල "මහින්ද රාජපක්ෂ ජනාධිපති" ලෙස නම් කරමින් සුභාශිංසන පල කෙරෙන ආකාරයට අදාළ ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත්කර තිබීමය.

    මේ සම්බන්ධව වාර්තා වූ සැනින් ඒ සියල්ල නැවත සංස්කරණය කර ඒ බව තහවුරු කරන ජායාරූප නැවත ජනාධිපති කාර්යාලය වෙත එවන ලෙස අදාළ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළ පාර්ශව වෙත දන්වා ඇති බවද දැනගන්නට ඇත.

    45065316-2110097445722076-1748351585563443200-n.jpg

    45066175-494809041022539-2202850977650835456-n.jpg

    - https://newstube.lk/news/4250-2018-10-30-12-37-54
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ජනාධිපතිවරයා සහ නව අගමැතිවරයා අතර ගැටුම්කාරී තත්ත්වය මේ වන විට ආරම්භ වී තිබේ. එහි පළමු වැන්න ලෙස පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව ජනාධිපතිවරයා සහ නව අගමැතිවරයා එක් ස්ථාවරයක නොමැති බව වාර්තා වෙයි.

    මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ එළඹෙන 05 වැනිදාට පර්ලිම්න්තුව කැඳවීමට තීරණයක් ගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද අද (01) ප්‍රකාශ කර තිබුණි. ඊට මහින්ද රාජපක්ෂ මහතාගේද විරුද්ධත්වයක් එල්ලවී නොමැති අතර ඔහුගේ පාක්ෂිකයන්ද 05 වැනිදා කොළඹට පැමිණීමට නියමිත හෙයින් එදින පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා විරුද්ධ වී නොමැති බව සඳහන්.

    කෙසේවෙතත් ජනාධිපතිවරයා එකඟ වී ඇත්තේ 07 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමටය. 05 වැනිදා වන විට ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කර 07 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළකර තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් නිල දැනුම් දීමක් කර නොමැත.

    එවැනි පසුබිමක 05 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණයක් ගෙන ඇති බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් කර තිබෙන ප්‍රකාශයට ජනාධිපතිවරයා සිය විරෝධය පළකර ඇති බව සඳහන්.

    මේ අතර කථානායක කාර්යාලය නිවේදනය කළේ ඊයේ (31) පස්වරුවේ ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර පැවති සාකච්ජාවේදී කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා එකඟතාව පළකළ බවයි.

    ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමට අදාළව පළවන වාර්තා වලට අනුව පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිශ්චිත ස්ථාවරයකට පැමිණ ඇත්දැයි ලංකා නිව්ස් වෙබ් ජනාධිපති කාර්යාලයෙන් විමසූ අතර එහි නියෝජිතයෙකු පැවසුවේ නොවැම්බර් 05 සහ 07 යන දෙදිනේම සුභ නැකත් නොමැති හෙයින් එම දිනයන්හි පාර්ලිමේන්තුව කැඳවීම සිදුනොවන බවයි.

    - https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/34427-නව-අගමැති-සහ-ජනපති-අතර-ගැටුම-ඇරඹෙයි

    සිරිසේන ඉස්සරහා : "දුමින්දට" බැන්න තිලංගට, අමරවීරගෙන් ගුටි පූජාවක් : ඩිලාන්ටත් ගුටි !

    කුමන්ත්‍රණ ආණ්ඩුව ස්ථාවර කරගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 113 නොමැතිවීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයේ එකිනෙකා මරාගන්නා තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

    අද (1) එවැනි ගැටුමක් සිදුව ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා අතරය.
    වාර්තා වන ආකාරයට දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මේ වන තුරු කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම් නොදීම සම්බන්ධව තිලංග සුමතිපාල ජනාධිපති සිරිසේන වෙත කේලම් කියමින් සිට ඇති අතර එහිදී එක් අවස්ථාවක දුමින්ද දිසානායක කියන්නේ පො****ක් කියමින් බැනවැදී ඇත. ඒ අවස්ථාවේ එතැන සිටි අමාත්‍ය මහින්ද අමරවීර තිලංග සීමාව ඉක්මවා යන බවත් කරුණාකර වැදගත් ලෙස ප්‍රශ්න විසඳගමු කියා පවසා ඇත.
    එහිදී තිලංග සුමතිපාල පවසා ඇත්තේ " තොපි සේරම පනින්න ඉන්න බව අපි දන්නවා" කියාය. ඒ අවස්ථාවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා තිලංග වෙත පැන පහරදී ඇති අතර එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා "අඩෝ, අපේ එකාට ගහන්න උඹ කවුද?" කියා අමරවීර අමාත්‍යවරයාට පහරදීමට පැමිණ ඇත. එහිදී අමරවීර අමාත්‍යවරයා ඩිලාන් පෙරේරා මන්ත්‍රීව තල්ලුකර දමා ඒ ස්ථානයෙන් පිටවගොස් ඇති බවද දැනගන්නට ඇත.
    මේ ගැටුම සිදුවන විට ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන බවද වාර්තා වෙයි.
    මෙම සිදුවීමට පෙර එම ස්ථානයේ සාකච්ඡාවී ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම්දීම සඳහා දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඊයේ (31) බැසිල් රාජපක්ෂට ඉදිරිපත් කල කොන්දේසිය.
    කෙසේ වුවත් මේ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව මෙතෙක් සිරිසේන ජනාධිපතිට සහය දෙමින් ශ්‍රීලනිපය ආරක්ෂා කරගෙන සිටි මැති ඇමතිවරුන් අතර බලවත් අප්‍රසාදයක් මතුව ඇති බවද වාර්තා වෙයි.
    තමන් සියළු දෙනා පක්ෂ නායක සහ සභාපති ලෙස මෙතෙක් සිරිසේන ජනාධිපතිව ආරක්ෂා කරගෙන සිටියාට දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බවත් අවම වශයෙන් ජනාධිපති සිරිසේන ගැන විශ්වාසය තබා කටයුතු කළ දුමින්ද ට සහ අමරවීර ගැන පවා තැකීමක් ජනාධිපතිට නොමැති බවත් ඒ හේතුවෙන් අවස්ථාව පැමිණි විගස තීන්දුවක් ගතයුතු බවට පොදු එකඟතාවක් මේ පාර්ශව අතර ඇතිකරගෙන තිබෙන බවද වාර්තා වෙයි.

    - https://newstube.lk/news/4282-sri-lanka-political-crisis-amaraweera-thilanga

    සිරාගේ වරායේ සභාපතිට මරාගේ සට්ටැඹියෙක් පහරදීලා; මරා-සිරා අතරත් ප්‍රචණ්ඩත්වය ඇරඹේ

    (ලංකා ඊ නිව්ස් -2018.ඔක්.31, ප.ව.7.35) ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සභාපති, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාට රාජපක්ෂ සට්ටැඹියෙකු විසින් පහර දී තිබේ.

    මෙසේ පහර දී ඇත්තේ, වරායේ මූල්‍යය වංචා වලට හසු වී සේවයෙන් ඉවත් කොට සිටි වැලිගම නමැත්තෙකි. කම්කරුවෙකු ලෙස සේවය කළ වැලිගම නැමැත්තා උග්‍ර මහින්ද රාජපක්ෂ අනුගාමිකයෙකු වන අතර රාජපක්ෂ යුගයේ කම්කරු නායකයෙකු ලෙසද කලක් කටයුතු කර තිබේ.

    සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔහුගේ අගමැති ‌ලෙස රාජපක්ෂ පත් කිරීමෙන් පසු වරායේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ඇතුළු විශාල පිරිසකට තර්ජනය කරමින් වරාය ඇතුලට පැමිණ ඇති මොහු, ඇතැම් නිලධාරීන්ගේ සහායද සහිතව මහින්ද රාජපක්ෂ ට සුභ පතමින් පොස්ටර් අලවමින් රාජපක්ෂ අගමැති වීම ඉතා ඉහලින් සමරා තිබේ.

    ඉන් පසු ආචාර්ය දිසානායක මහතා හඹා ගිය වැලිගම, සභාපතිවරයාට වරාය ඇතුළුවීමට ඉඩක් නොමැති බවත්, දැන් ඇත්තේ තමන්ගේ ආණ්ඩුවක් බවත් සඳහන් කරමින් පරුෂ වචනයෙන් බැණ වැදී පහර දී ඇත.

    අදාළ සිදුවීම සිරිසේනට වාර්තා වීමෙන් පසු, ඔහු අදාළ පුද්ගලයාට සභාපති වරයාගෙන් 'හැකි නම්' සමාව ගන්නා ලෙස ඉල්ලා තිබේ. නමුත් එවැන්නක් තවමත් සිදු වී නොමැති අතර, වැලිගම සහ පිරිස අනෙකුත් නිලධාරීනටද තර්ජනය කරමින් සිටිති.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පත් කිරීමත් සමග, රාජපක්ෂට හිතවත් පිරිස් ආණ්ඩුවේ ආයතන වලට පැන ඒවායේ සේවය කරන ඉහල පෙලේ නිලධාරීන්ට චණ්ඩි පාට් දමමින් මරණ තර්ජන එල්ල කරමින් සිටීම වනචර දශකය යළි ප්‍රාදූර්භූත වීමකි. ‌මේ වනචාරී තත්ත්වයේ කනගාටුදායක අවස්වථාවක් වූයේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මරා දැමීමට උත්සාහ කිරීමේදී සිදු වූ වෙඩි ප්‍රහාරකින් අයෙක් ජීවිතක්ෂයට පත් වීමය.

    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2113322192066268/

    akzpnCU.jpg

    aXBsPbK.jpg

    VojxuQ7.jpg

    pTMD8xI.jpg

    pTMD8xI.jpg

    44TYOUN.jpg

    7eGkfnO.jpg

    4xt6CZO.jpg

    jNZu3WH.jpg

    iBWn67z.jpg

    7GYCZUZ.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම අහගෙන ඉදල ලියල තියෙනෙ :lol::lol::lol: තෙර්ඩ් එක එලකිරි ජෝක් එකේ දැම්ම නම් වඩා හොදයි.. :yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    පාර්ලිමේන්තුව "නොවැම්බර් 05" විවෘතයි : ගෞරවය මහින්දට !

    පාර්ලිම්න්තුව නොවැම්බර් 05 වනදා යළි කැඳවීමට ජනාධිපතිවරයා එකඟකර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා බලවත් පරිශ්‍රමයක් දරා ඇති බව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු newstube.lk වෙත පැවසීය.

    අද (01) උදෑසන මහින්ද රාජපක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව අප අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය.

    දිගින් දිගටම එල්ලවන ජාත්‍යන්තර පීඩනය හමුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් බැසිල් රාජපක්ෂ මහතා හරහා මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළ බවත් එසේ නොවන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිඳු ස්ථාවරයක නොසිටි බවද ඔහු පැවසීය.

    පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතරය පෙන්වා ගැනීමට නොහැකි නම් අඛණ්ඩව පාර්ලිමේන්තුව කල් දැමිය යුතුය යන ස්ථාවරයේ ජනාධිපතිවරයා සිටින බවත් මේ වන විටත් රට මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාව සම්බන්ධව හෝ ජාත්‍යන්තර දේශපාලනයේ හැසිරීම සම්බන්ධව ජනාධිපතිවරයාට නිසි උපදෙස් නොලැබෙන බවක් පෙනෙන්නට ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

    එසේම නොවැම්බර් 05 පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ජනාධිපතිවරයා එකඟකර ගැනීමට හැකි වුවත් එය එදිනම නැවත කල්තැබීමේ වැඩි ඉඩක් පවතින බවත් බොහෝවිට කුමන හෝ ආකාරයකට පාර්ලිමේන්තුවේ බහුතරය සකස්කර ගන්නා තෙක් පාර්ලිමේන්තුව විවෘතව තැබීමට ජනාධිපතිවරයාගේ අදහසක් නැති බවද ඔහු සඳහන් කර සිටියේය.

    - https://newstube.lk/news/4279-sri-lanka-political-crisis-mahinda-1
     
    Y5zNDBV.jpg

    kv5zXhU.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ratey sangwardanayak thiyenna onene bang sangwardana news daanna. ekai mu sangwardana news wenuwata mewa daagena inne

    මූ අර අපාර්ට්මන්ට් ගහන ඒවත් දැම්මා සංවර්ධනේ කියලා..උගතා වගේ හිටියට අමු ගොබ්බයෙක් මූ.:lol:UNP නේ..:rofl:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මූ අර අපාර්ට්මන්ට් ගහන ඒවත් දැම්මා සංවර්ධනේ කියලා..උගතා වගේ හිටියට අමු ගොබ්බයෙක් මූ.:lol:UNP නේ..:rofl:

    :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    පොනිල් ගේ news මොකුත් නැද්ද ගොන්සන්? :confused: ඒවත් දාපන්කෝ අපිටත් බලන්න.. :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ගෝඨා රනිල් හමුවෙයි : සිරිසේන අපිව රැවට්ටුවා - අයියා ඉල්ලා අස්වෙන්න සූදානම් !

    01 November 2018

    ජනාධිපතිවරයා තමන්ට 113 ක පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය ඇති බව පවසමින් අගමැති ධූරය භාරගන්නා ලෙස පවසා මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති සිරිසේන මුළාවේ දැමූ බවත් නමුත් මේ වන විට එවැනි පසුබිමක් නොමැති බැවින් උද්ගතව තිබෙන ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නට තම පාර්ශවය සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත.

    මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මීට සුළු මොහොතකට පෙර (01) අරලියගහ මන්දිරයට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත.

    එහිදී ඔහු පවසා ඇත්තේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මෙම ගමන පැමිණි බවය.

    එසේම ජනාධිපති සිරිසේන අගමැති වන ලෙස ආරාධනා කළ බැවින් මහින්ද මහතා එම ධූරය භාරගත් බවත් නමුත් මේ වන විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තබා තමන් සමඟ සිටි පාර්ශවයවත් රැකගන්නට නොහැකිවී ඇති බවද ගෝඨාභය මහතා එහිදී පවසා ඇත. එසේම මතුව ඇති තත්ත්වය හමුවේ මහින්ද මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ගෝඨාභය දන්වා ඇත.

    ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන අයෙකු බැවින් ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ විසඳාගන්න සූදානම් බවයි. සිරිසේන ජනාධිපතිවරයා ගැන විශ්වාසයෙන් ව්‍යවස්ථා විරෝධී ආකාරයට අගමැතිධුරය ලබාගත් නමුත් පාර්ලිමේන්තුව තුළ එය තහවුරු කල හැකි නම් තමන් පාර්ලිමේන්තුවේ ලැබෙන ප්‍රතිඵලය පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

    ඒ අනුව නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය විසඳා ගැනීමේ එකඟතාව මත ගෝඨාභය මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බවද වාර්තා වෙයි.

    - https://newstube.lk/news/4285-2018-11-01-12-19-05

    ගෝඨා අරලියගහ මන්දිරයට , බහුතරය තමන්ට නැති බව රනිල්ට කියයි. !!!

    මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයකු ලෙස මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ගොඨාභය රාජපක්ෂ මහතා තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යවක් නොමැති බවත්. ඒ නිසා මෙ මොහොතේ රට අස්ථාවර නොවන සුදුසු විසඳුමකට පැමිණෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.

    මහින්ද රාජපක්ෂට අගමැති ලෙස කටයුතු කිරීම සඳහා බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛාවක් ඇති බව මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුදු එය ඉ‍ටු කිරීමට ඔහු අසමත්ව ඇති බවත් පෙන්වා දී තිබේ.

    අගමැතිවරයා පවසා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව ‍රැස් කර එහිදි තීන්දුවක් ගන්නා ලෙසය.

    - https://www.lankadaily.com/latestnews/item/9795-2018-11-01-12-04-23
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V

    dude this is hilarious :D:rolleyes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන්නේ නැතැයි සුසිල් කියයි

    ඩයනා උදයංගනී

    පාර්ලිමේන්තුව මෙම මස 5 වැනි දා රැස්වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    එදින පාර්ලිමේන්තු වටරවුමේදී ආණ්ඩුවට සහය පලකරන දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් පැවැත්වෙන බවද ඔහු කීවේය.

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

    පාර්ලිමේන්තුව රැස්වන්නේ 16 වැනිදා ම බවද මන්ත්‍රීවරයා පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උදෑසන පැවසුවේ පාර්ලිමේන්තුව 5 වැනිදා රැස්වන බව නොව ජනාධිපතිවරයා විසින් කැදවීමට ඉඩ තිබෙන බව යැයි ද ඔහු සඳහන් කළේය.

    - http://www.lankadeepa.lk/news/පාර්ලිමේන්තුව-5-වැනිදා-රැස්වන්නේ-නැතැයි-සුසිල්-කියයි/101-539646
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    මහින්දට හොඳටම ආතතිය : සේවක දුරකථන භාවිතයත් තහනම් කරයි !

    වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ෆ්ලවර් රෝඩ් හී පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ සහ ඒ පරිශ්‍රයේ සිටින සියළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට පූර්ව අවසරයකින් තොරව ජංගම ඇතුළු සියළු දුරකථන භාවිතය තහනම් කර ඇත.

    කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පත්ව සිටින මහින්ද රාජපක්ෂගේ නියෝගය පරිදි මෙම විධානය නිකුත්කර ඇති අතර ඒ සම්බන්ධව නිල නිවේදනය අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච්.සුනිල් ගුණවර්ධන විසින් නිකුත්කර ඇත.

    වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිදුවන කටයුතු එසැනින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ජනාධිපති සිරිසේනගේ කාර්යාලයට ලැබෙන බවට මතුව ඇති දැඩි සැකය මත මේ තීන්දුව ගෙන තිබේ.

    එසේම අපේක්ෂිත මන්ත්‍රීධුර 113 ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් මිලදී ගන්නට කටයුතු කරන අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පෙරලා එක්සත් ජාතික පෙරමුණට එක්වීමට යන බවත්, එසේම ද්‍රවිඩ සන්ධානය මේ වන විට කිසිසේත් රාජපක්ෂ අගමැති වූ ආණ්ඩුවකට සහය නොදෙන බවට තීන්දුවක් ගෙන තිබීමත් හේතුවෙන් රාජපක්ෂ මහතා දැඩි ආතතියකින් පසුවෙන බවද දැනගන්නට ඇත.

    - https://newstube.lk/news/4284-2018-11-01-12-10-28

    අගමැති කාර්යාලයේ දුරකථන භාවිතයට සීමා
    (බිඟුන් මේනක ගමගේ)

    ආරක්ෂක හේතුන් මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකථන භාවිතයෙන් වළකින්නැයි එහි සියලුම නිලධාරින්ට අද දැනුම් දී ඇත.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් මෙම දැනුම් දීම කර තිබේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අතිරේක ලේකම්(පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතා පැවසුවේ මැති ඇමැතිවරුන් ඇතුලු ප්‍රභූන් රැස්වීම් පවත්වන ස්ථානවල අනවශ්‍ය ලෙස දුරකථන භාවිතයෙන් මතුවන ගැටලු හේතුවෙන් මෙම දැනුම් දීම කළ බවය.

    කෙටි කලෙකට පමණක් මෙම තත්ත්වය ක්‍රියාත්මක වන බවත් හුදෙක්ම එය ආයතනයේ විනය පවත්වාගැනීමේ අදහසින් කළ ඉල්ලීමක් බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    - http://www.lankadeepa.lk/latest_news/අගමැති-කාර්යාලයේ-දුරකථන--භාවිතයට-සීමා/1-539643
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    සිරිසේන ඉස්සරහා : "දුමින්දට" බැන්න තිලංගට, අමරවීරගෙන් ගුටි පූජාවක් : ඩිලාන්ටත් ගුටි !

    කුමන්ත්‍රණ ආණ්ඩුව ස්ථාවර කරගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 113 නොමැතිවීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයේ එකිනෙකා මරාගන්නා තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

    අද (1) එවැනි ගැටුමක් සිදුව ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා අතරය.
    වාර්තා වන ආකාරයට දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මේ වන තුරු කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම් නොදීම සම්බන්ධව තිලංග සුමතිපාල ජනාධිපති සිරිසේන වෙත කේලම් කියමින් සිට ඇති අතර එහිදී එක් අවස්ථාවක දුමින්ද දිසානායක කියන්නේ පො****ක් කියමින් බැනවැදී ඇත. ඒ අවස්ථාවේ එතැන සිටි අමාත්‍ය මහින්ද අමරවීර තිලංග සීමාව ඉක්මවා යන බවත් කරුණාකර වැදගත් ලෙස ප්‍රශ්න විසඳගමු කියා පවසා ඇත.
    එහිදී තිලංග සුමතිපාල පවසා ඇත්තේ " තොපි සේරම පනින්න ඉන්න බව අපි දන්නවා" කියාය. ඒ අවස්ථාවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා තිලංග වෙත පැන පහරදී ඇති අතර එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා "අඩෝ, අපේ එකාට ගහන්න උඹ කවුද?" කියා අමරවීර අමාත්‍යවරයාට පහරදීමට පැමිණ ඇත. එහිදී අමරවීර අමාත්‍යවරයා ඩිලාන් පෙරේරා මන්ත්‍රීව තල්ලුකර දමා ඒ ස්ථානයෙන් පිටවගොස් ඇති බවද දැනගන්නට ඇත.
    මේ ගැටුම සිදුවන විට ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන බවද වාර්තා වෙයි.
    මෙම සිදුවීමට පෙර එම ස්ථානයේ සාකච්ඡාවී ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම්දීම සඳහා දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඊයේ (31) බැසිල් රාජපක්ෂට ඉදිරිපත් කල කොන්දේසිය.
    කෙසේ වුවත් මේ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව මෙතෙක් සිරිසේන ජනාධිපතිට සහය දෙමින් ශ්‍රීලනිපය ආරක්ෂා කරගෙන සිටි මැති ඇමතිවරුන් අතර බලවත් අප්‍රසාදයක් මතුව ඇති බවද වාර්තා වෙයි.
    තමන් සියළු දෙනා පක්ෂ නායක සහ සභාපති ලෙස මෙතෙක් සිරිසේන ජනාධිපතිව ආරක්ෂා කරගෙන සිටියාට දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බවත් අවම වශයෙන් ජනාධිපති සිරිසේන ගැන විශ්වාසය තබා කටයුතු කළ දුමින්ද ට සහ අමරවීර ගැන පවා තැකීමක් ජනාධිපතිට නොමැති බවත් ඒ හේතුවෙන් අවස්ථාව පැමිණි විගස තීන්දුවක් ගතයුතු බවට පොදු එකඟතාවක් මේ පාර්ශව අතර ඇතිකරගෙන තිබෙන බවද වාර්තා වෙයි.

    - https://newstube.lk/news/4282-sri-lanka-political-crisis-amaraweera-thilanga

    maru maru
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Capture.jpg

    එතකොට අර එල් ටී ටී ඊ එකේ එමිල් කාන්තන්ට කෝටි ගනන් මල්ටි බැරල් ගන්න සල්ලි දීල අපේ රණවිරුවෝ දාස් ගනන් වල පල්ලට යවපු මැද මූලන මී හරකා?