Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා-සිරා ගැටුම් ඇරඹේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසේන ඉස්සරහා : "දුමින්දට" බැන්න තිලංගට, අමරවීරගෙන් ගුටි පූජාවක් : ඩිලාන්ටත් ගුටි !

කුමන්ත්‍රණ ආණ්ඩුව ස්ථාවර කරගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 113 නොමැතිවීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයේ එකිනෙකා මරාගන්නා තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

අද (1) එවැනි ගැටුමක් සිදුව ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා අතරය.

වාර්තා වන ආකාරයට දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මේ වන තුරු කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම් නොදීම සම්බන්ධව තිලංග සුමතිපාල ජනාධිපති සිරිසේන වෙත කේලම් කියමින් සිට ඇති අතර එහිදී එක් අවස්ථාවක දුමින්ද දිසානායක කියන්නේ පො****ක් කියමින් බැනවැදී ඇත. ඒ අවස්ථාවේ එතැන සිටි අමාත්‍ය මහින්ද අමරවීර තිලංග සීමාව ඉක්මවා යන බවත් කරුණාකර වැදගත් ලෙස ප්‍රශ්න විසඳගමු කියා පවසා ඇත.

එහිදී තිලංග සුමතිපාල පවසා ඇත්තේ " තොපි සේරම පනින්න ඉන්න බව අපි දන්නවා" කියාය. ඒ අවස්ථාවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා තිලංග වෙත පැන පහරදී ඇති අතර එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා "අඩෝ, අපේ එකාට ගහන්න උඹ කවුද?" කියා අමරවීර අමාත්‍යවරයාට පහරදීමට පැමිණ ඇත. එහිදී අමරවීර අමාත්‍යවරයා ඩිලාන් පෙරේරා මන්ත්‍රීව තල්ලුකර දමා ඒ ස්ථානයෙන් පිටවගොස් ඇති බවද දැනගන්නට ඇත.

මේ ගැටුම සිදුවන විට ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන බවද වාර්තා වෙයි.

මෙම සිදුවීමට පෙර එම ස්ථානයේ සාකච්ඡාවී ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම්දීම සඳහා දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඊයේ (31) බැසිල් රාජපක්ෂට ඉදිරිපත් කල කොන්දේසිය.

කෙසේ වුවත් මේ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව මෙතෙක් සිරිසේන ජනාධිපතිට සහය දෙමින් ශ්රීලනිපය ආරක්ෂා කරගෙන සිටි මැති ඇමතිවරුන් අතර බලවත් අප්‍රසාදයක් මතුව ඇති බවද වාර්තා වෙයි.

තමන් සියළු දෙනා පක්ෂ නායක සහ සභාපති ලෙස මෙතෙක් සිරිසේන ජනාධිපතිව ආරක්ෂා කරගෙන සිටියාට දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බවත් අවම වශයෙන් ජනාධිපති සිරිසේන ගැන විශ්වාසය තබා කටයුතු කළ දුමින්ද ට සහ අමරවීර ගැන පවා තැකීමක් ජනාධිපතිට නොමැති බවත් ඒ හේතුවෙන් අවස්ථාව පැමිණි විගස තීන්දුවක් ගතයුතු බවට පොදු එකඟතාවක් මේ පාර්ශව අතර ඇතිකරගෙන තිබෙන බවද වාර්තා වෙයි.

- https://newstube.lk/news/4282-sri-lanka-political-crisis-amaraweera-thilanga

[QUOTE="monson, post: 23826792, member: 30005"] [B][SIZE="5"]සිරිසේන ඉස්සරහා : "දුමින්දට" බැන්න තිලංගට, අමරවීරගෙන් ගුටි පූජාවක් : ඩිලාන්ටත් ගුටි ![/SIZE][/B] [SIZE="4"]කුමන්ත්‍රණ ආණ්ඩුව ස්ථාවර කරගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 113 නොමැතිවීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයේ එකිනෙකා මරාගන්නා තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි. අද (1) එවැනි ගැටුමක් සිදුව ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා අතරය. වාර්තා වන ආකාරයට දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මේ වන තුරු කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම් නොදීම සම්බන්ධව තිලංග සුමතිපාල ජනාධිපති සිරිසේන වෙත කේලම් කියමින් සිට ඇති අතර එහිදී එක් අවස්ථාවක දුමින්ද දිසානායක කියන්නේ පො****ක් කියමින් බැනවැදී ඇත. ඒ අවස්ථාවේ එතැන සිටි අමාත්‍ය මහින්ද අමරවීර තිලංග සීමාව ඉක්මවා යන බවත් කරුණාකර වැදගත් ලෙස ප්‍රශ්න විසඳගමු කියා පවසා ඇත. එහිදී තිලංග සුමතිපාල පවසා ඇත්තේ " තොපි සේරම පනින්න ඉන්න බව අපි දන්නවා" කියාය. ඒ අවස්ථාවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා තිලංග වෙත පැන පහරදී ඇති අතර එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා "අඩෝ, අපේ එකාට ගහන්න උඹ කවුද?" කියා අමරවීර අමාත්‍යවරයාට පහරදීමට පැමිණ ඇත. එහිදී අමරවීර අමාත්‍යවරයා ඩිලාන් පෙරේරා මන්ත්‍රීව තල්ලුකර දමා ඒ ස්ථානයෙන් පිටවගොස් ඇති බවද දැනගන්නට ඇත. මේ ගැටුම සිදුවන විට ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන බවද වාර්තා වෙයි. මෙම සිදුවීමට පෙර එම ස්ථානයේ සාකච්ඡාවී ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම්දීම සඳහා දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඊයේ (31) බැසිල් රාජපක්ෂට ඉදිරිපත් කල කොන්දේසිය. කෙසේ වුවත් මේ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව මෙතෙක් සිරිසේන ජනාධිපතිට සහය දෙමින් ශ්රීලනිපය ආරක්ෂා කරගෙන සිටි මැති ඇමතිවරුන් අතර බලවත් අප්‍රසාදයක් මතුව ඇති බවද වාර්තා වෙයි. තමන් සියළු දෙනා පක්ෂ නායක සහ සභාපති ලෙස මෙතෙක් සිරිසේන ජනාධිපතිව ආරක්ෂා කරගෙන සිටියාට දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බවත් අවම වශයෙන් ජනාධිපති සිරිසේන ගැන විශ්වාසය තබා කටයුතු කළ දුමින්ද ට සහ අමරවීර ගැන පවා තැකීමක් ජනාධිපතිට නොමැති බවත් ඒ හේතුවෙන් අවස්ථාව පැමිණි විගස තීන්දුවක් ගතයුතු බවට පොදු එකඟතාවක් මේ පාර්ශව අතර ඇතිකරගෙන තිබෙන බවද වාර්තා වෙයි. [/SIZE] - [url]https://newstube.lk/news/4282-sri-lanka-political-crisis-amaraweera-thilanga[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom