Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
36 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා-සිරා ගැටුම් ඇරඹේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨා රනිල් හමුවෙයි : සිරිසේන අපිව රැවට්ටුවා - අයියා ඉල්ලා අස්වෙන්න සූදානම් !

01 November 2018

ජනාධිපතිවරයා තමන්ට 113 ක පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය ඇති බව පවසමින් අගමැති ධූරය භාරගන්නා ලෙස පවසා මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති සිරිසේන මුළාවේ දැමූ බවත් නමුත් මේ වන විට එවැනි පසුබිමක් නොමැති බැවින් උද්ගතව තිබෙන ප්රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නට තම පාර්ශවය සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මීට සුළු මොහොතකට පෙර (01) අරලියගහ මන්දිරයට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මෙම ගමන පැමිණි බවය.

එසේම ජනාධිපති සිරිසේන අගමැති වන ලෙස ආරාධනා කළ බැවින් මහින්ද මහතා එම ධූරය භාරගත් බවත් නමුත් මේ වන විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තබා තමන් සමඟ සිටි පාර්ශවයවත් රැකගන්නට නොහැකිවී ඇති බවද ගෝඨාභය මහතා එහිදී පවසා ඇත. එසේම මතුව ඇති තත්ත්වය හමුවේ මහින්ද මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ගෝඨාභය දන්වා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් ප්රජාතන්ත්රවාදයට ගරුකරන අයෙකු බැවින් ප්රශ්නය පාර්ලිමේන්තුව තුළ විසඳාගන්න සූදානම් බවයි. සිරිසේන ජනාධිපතිවරයා ගැන විශ්වාසයෙන් ව්‍යවස්ථා විරෝධී ආකාරයට අගමැතිධුරය ලබාගත් නමුත් පාර්ලිමේන්තුව තුළ එය තහවුරු කල හැකි නම් තමන් පාර්ලිමේන්තුවේ ලැබෙන ප්‍රතිඵලය පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

ඒ අනුව නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවා ප්රශ්නය විසඳා ගැනීමේ එකඟතාව මත ගෝඨාභය මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බවද වාර්තා වෙයි.

- https://newstube.lk/news/4285-2018-11-01-12-19-05

ගෝඨා අරලියගහ මන්දිරයට , බහුතරය තමන්ට නැති බව රනිල්ට කියයි. !!!

මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයකු ලෙස මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ගොඨාභය රාජපක්ෂ මහතා තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යවක් නොමැති බවත්. ඒ නිසා මෙ මොහොතේ රට අස්ථාවර නොවන සුදුසු විසඳුමකට පැමිණෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.

මහින්ද රාජපක්ෂට අගමැති ලෙස කටයුතු කිරීම සඳහා බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛාවක් ඇති බව මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුදු එය ඉටු කිරීමට ඔහු අසමත්ව ඇති බවත් පෙන්වා දී තිබේ.

අගමැතිවරයා පවසා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව රැස් කර එහිදි තීන්දුවක් ගන්නා ලෙසය.

- https://www.lankadaily.com/latestnews/item/9795-2018-11-01-12-04-23

[QUOTE="monson, post: 23826940, member: 30005"] [B][SIZE="5"]ගෝඨා රනිල් හමුවෙයි : සිරිසේන අපිව රැවට්ටුවා - අයියා ඉල්ලා අස්වෙන්න සූදානම් ! [/SIZE][/B] 01 November 2018 [SIZE="4"]ජනාධිපතිවරයා තමන්ට 113 ක පාර්ලිමේන්තු මන්ත්‍රී බහුතරය ඇති බව පවසමින් අගමැති ධූරය භාරගන්නා ලෙස පවසා මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති සිරිසේන මුළාවේ දැමූ බවත් නමුත් මේ වන විට එවැනි පසුබිමක් නොමැති බැවින් උද්ගතව තිබෙන ප්රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නට තම පාර්ශවය සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මීට සුළු මොහොතකට පෙර (01) අරලියගහ මන්දිරයට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තමන් මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස මෙම ගමන පැමිණි බවය. එසේම ජනාධිපති සිරිසේන අගමැති වන ලෙස ආරාධනා කළ බැවින් මහින්ද මහතා එම ධූරය භාරගත් බවත් නමුත් මේ වන විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තබා තමන් සමඟ සිටි පාර්ශවයවත් රැකගන්නට නොහැකිවී ඇති බවද ගෝඨාභය මහතා එහිදී පවසා ඇත. එසේම මතුව ඇති තත්ත්වය හමුවේ මහින්ද මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ගෝඨාභය දන්වා ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් ප්රජාතන්ත්රවාදයට ගරුකරන අයෙකු බැවින් ප්රශ්නය පාර්ලිමේන්තුව තුළ විසඳාගන්න සූදානම් බවයි. සිරිසේන ජනාධිපතිවරයා ගැන විශ්වාසයෙන් ව්‍යවස්ථා විරෝධී ආකාරයට අගමැතිධුරය ලබාගත් නමුත් පාර්ලිමේන්තුව තුළ එය තහවුරු කල හැකි නම් තමන් පාර්ලිමේන්තුවේ ලැබෙන ප්‍රතිඵලය පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත. ඒ අනුව නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවා ප්රශ්නය විසඳා ගැනීමේ එකඟතාව මත ගෝඨාභය මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය බවද වාර්තා වෙයි.[/SIZE] - [url]https://newstube.lk/news/4285-2018-11-01-12-19-05[/url] [B][SIZE="5"]ගෝඨා අරලියගහ මන්දිරයට , බහුතරය තමන්ට නැති බව රනිල්ට කියයි. !!![/SIZE][/B] [SIZE="4"]මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයකු ලෙස මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයට ගොස් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ගොඨාභය රාජපක්ෂ මහතා තමන්ට බහුතර මන්ත්‍රී සංඛ්‍යවක් නොමැති බවත්. ඒ නිසා මෙ මොහොතේ රට අස්ථාවර නොවන සුදුසු විසඳුමකට පැමිණෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ. මහින්ද රාජපක්ෂට අගමැති ලෙස කටයුතු කිරීම සඳහා බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛාවක් ඇති බව මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුදු එය ඉටු කිරීමට ඔහු අසමත්ව ඇති බවත් පෙන්වා දී තිබේ. අගමැතිවරයා පවසා ඇත්තේ වහාම පාර්ලිමේන්තුව රැස් කර එහිදි තීන්දුවක් ගන්නා ලෙසය.[/SIZE] - [url]https://www.lankadaily.com/latestnews/item/9795-2018-11-01-12-04-23[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom