Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා-සිරා ගැටුම් ඇරඹේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ලිමේන්තුව විසුරවන්න මතය හදන්න : සිරිසේනගේ FB - WEB නඩයට උපදෙස්, මහින්ද වෙනම කැම්පේන් එකක ! අපවාදය සිරිසේනට !

අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි "පාර්ලිමේන්තුව විසුරවා යළි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන" ලෙස බලකෙරෙන ආකාරයේ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයේ සමාජ ජාල ක්‍රියාකාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය මෙහෙයුම් දියත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක standard chartered bank හී ඉහළ මහලේ පිහිටි කාර්යාලය, සෙමා ආයතනය, මහවැලි කේන්ද්‍රය වැනි ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක සමාජ ජාල ක්‍රියාකරුවන් වෙත මෙම උපදෙස් නිකුත්කර ඇති බවද දැනගන්නට ඇත.

අද දිනයේ මෙම උපදෙස් නිකුත්කර ඇති අතර එහිදී පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ වඩාත් ප්රජාතන්ත්රවාදී ක්‍රමය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බව දැක්වෙන ලෙස පමණක් මතය තහවුරු කරන ලෙසත් ඒ වෙනුවෙන් පදනම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා නොගන්නා ලෙසද උපදෙස් දී ඇතැයිද වාර්තා වෙයි.

නීතිය නවන්න බැරි වෙයි !

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේන පාර්ශවය මේ තීරණය ගෙන තිබෙන්නේ නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් කැඳවා පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන සම්බන්ධව විමසා බැලීමෙන් පසුවය.

එහෙත් එහිදී පැමිණි බොහෝ නීති ප්‍රවීණයන් පෙන්වාදී ඇත්තේ රාජපක්ෂ අගමැති කරමින් දියත්කළ ක්‍රියාවලියම ව්‍යවස්ථා විරෝධී බවත් මේ වන විට උද්ගතව තිබෙන අර්බුදකාරී වාතාවරණය විසඳාගන්නට ඇති එකම ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව කැඳවා බහුතරය පෙන්වීමට සමත් පාර්ශවයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම බවය.

මහින්ද වෙනම කැම්පේන් එකක !

ඒ අනුව මෙම නීති මතයට එකඟතාව ලබාදෙමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දගේ ද ස්ථාවරය වී ඇත.

ඔහු ඒ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම හමුවේද අද (07) පවසා ඇති අතර ඒ ගැන ප්‍රචාරයක් ලබාදෙන ලෙසද දන්වා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව උපදෙස් නිකුත්වී ඇත්තේ "පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩු පක්ෂයට ඇති බවත්, මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරවා නොහරින බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇති බවට" සඳහන් කරමින් පුවත ප්‍රචාරය කරන ලෙසය.

අපවාදය සිරිසේනට !

මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු වාර්තා කරන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරවා හැරීම සම්බන්ධව එල්ලවීමට නියමිත ව්‍යවස්ථා විරෝධී අපවාදය සිරිසේන ජනාධිපතිට පමණක් ලක්වෙන්නට ඉඩහැරීම රාජපක්ෂ පාර්ශවයේ උපක්‍රමය වී ඇත. ආණ්ඩු අභ්‍යන්තරයේදී පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට අසමත් නම් පාර්ලිමේන්තුව විසුරවා මැතිවරණයකට යා යුතු බවට බලකරමින් පිටත සමාජයට පාර්ලිමේන්තුව විසුරවන්නේ නැති බවට ප්‍රචාරය දියත්කර ඇත්තේ ඒ අනුවය.

- https://newstube.lk/news/4360-fb-web

[QUOTE="monson, post: 23856455, member: 30005"] [SIZE="5"][B]පාර්ලිමේන්තුව විසුරවන්න මතය හදන්න : සිරිසේනගේ FB - WEB නඩයට උපදෙස්, මහින්ද වෙනම කැම්පේන් එකක ! අපවාදය සිරිසේනට ![/B][/SIZE] [SIZE="4"]අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි "පාර්ලිමේන්තුව විසුරවා යළි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන" ලෙස බලකෙරෙන ආකාරයේ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයේ සමාජ ජාල ක්‍රියාකාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි. ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය මෙහෙයුම් දියත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක standard chartered bank හී ඉහළ මහලේ පිහිටි කාර්යාලය, සෙමා ආයතනය, මහවැලි කේන්ද්‍රය වැනි ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක සමාජ ජාල ක්‍රියාකරුවන් වෙත මෙම උපදෙස් නිකුත්කර ඇති බවද දැනගන්නට ඇත. අද දිනයේ මෙම උපදෙස් නිකුත්කර ඇති අතර එහිදී පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ වඩාත් ප්රජාතන්ත්රවාදී ක්‍රමය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බව දැක්වෙන ලෙස පමණක් මතය තහවුරු කරන ලෙසත් ඒ වෙනුවෙන් පදනම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා නොගන්නා ලෙසද උපදෙස් දී ඇතැයිද වාර්තා වෙයි. [COLOR="Red"]නීතිය නවන්න බැරි වෙයි ![/COLOR] වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේන පාර්ශවය මේ තීරණය ගෙන තිබෙන්නේ නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් කැඳවා පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන සම්බන්ධව විමසා බැලීමෙන් පසුවය. එහෙත් එහිදී පැමිණි බොහෝ නීති ප්‍රවීණයන් පෙන්වාදී ඇත්තේ රාජපක්ෂ අගමැති කරමින් දියත්කළ ක්‍රියාවලියම ව්‍යවස්ථා විරෝධී බවත් මේ වන විට උද්ගතව තිබෙන අර්බුදකාරී වාතාවරණය විසඳාගන්නට ඇති එකම ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව කැඳවා බහුතරය පෙන්වීමට සමත් පාර්ශවයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම බවය. [COLOR="red"]මහින්ද වෙනම කැම්පේන් එකක ![/COLOR] ඒ අනුව මෙම නීති මතයට එකඟතාව ලබාදෙමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දගේ ද ස්ථාවරය වී ඇත. ඔහු ඒ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම හමුවේද අද (07) පවසා ඇති අතර ඒ ගැන ප්‍රචාරයක් ලබාදෙන ලෙසද දන්වා ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව උපදෙස් නිකුත්වී ඇත්තේ "පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩු පක්ෂයට ඇති බවත්, මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරවා නොහරින බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇති බවට" සඳහන් කරමින් පුවත ප්‍රචාරය කරන ලෙසය. [COLOR="Red"]අපවාදය සිරිසේනට ![/COLOR] මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු වාර්තා කරන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරවා හැරීම සම්බන්ධව එල්ලවීමට නියමිත ව්‍යවස්ථා විරෝධී අපවාදය සිරිසේන ජනාධිපතිට පමණක් ලක්වෙන්නට ඉඩහැරීම රාජපක්ෂ පාර්ශවයේ උපක්‍රමය වී ඇත. ආණ්ඩු අභ්‍යන්තරයේදී පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට අසමත් නම් පාර්ලිමේන්තුව විසුරවා මැතිවරණයකට යා යුතු බවට බලකරමින් පිටත සමාජයට පාර්ලිමේන්තුව විසුරවන්නේ නැති බවට ප්‍රචාරය දියත්කර ඇත්තේ ඒ අනුවය. [/SIZE] - [url]https://newstube.lk/news/4360-fb-web[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom