Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා-සිරා ගැටුම් ඇරඹේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙහෙළිය හරහා මෛත්‍රීගෙන් මහින්දට තවත් කැපිල්ලක් !

සම කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස පත්කර සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවදුරටත් එම තනතුරෙහි ක්‍රියා නොකරන බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

භාරකාර ආණ්ඩුවක් පවතින අවස්ථාවක රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර අහෝසි වන බැවින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වී ඇති නිසා ඔහුගේ කැබිනට් ප්‍රකාශක තනතුර ද අහෝසි වී ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව රජයේ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ නොවැම්බර් 04 වනදාය. නව රජයේ ප්‍රකාශකවරුන් ලෙස මහින්ද පාර්ශ්වයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ මෛත්‍රී පාර්ශ්වයෙන් මහින්ද සමරසිංහ මහතා නම් කෙරුණේ ඊටත් පෙර ඔක්තෝබර් 29 වනදාය.

මේ අතර නොවැම්බර් 09 වනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සතු සියලු ආයතන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පවරණු ලැබිණි. එහෙයින් එතැන් පටන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුවූයේ කිසිදු ආයතනයක් හිමි නොමැති අමාත්‍යවරයකු ලෙසය.

ජනමාධ්‍ය විෂය ද හිමි දයාසිරි ජයසේකර මහතා කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස කරළියට එන්නේ ඉන් අනතුරුවය. එහෙයින් දැනට සිටින සම කැබිනට් ප්‍රකාශකවරුන් දෙදෙනාම නියෝජනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයයි. ඒ අනුව කැබිනට් මාධ්‍ය හමුවලදී මින් ඉදිරියට මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ මතය ඉදිරිපත් කිරීම වළක්වා තිබේ.

තමන් බිහි කළේ භාරකාර ආණ්ඩුවක් බව පසුගියදා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ කතාවෙන් ප්‍රයෝජන ගනිමින් අමාත්‍ය ධුරයක් ලබන්නටත් ප්‍රථම රජයේ ප්‍රකාශකයෙක් ලෙස නම් කෙරුණු, කැබිනට් ඇමති ධුරයක් නොමැතිවත් කැබිනට් ප්‍රකාශයකු ලෙස කටයුතු කළ මහින්ද පාර්ශ්වයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කපා දමා ඇති බව පැහැදිලිය.

- https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/35737-කෙහෙළිය-හරහා-මෛත්‍රීගෙන්-මහින්දට-තවත්-කැපිල්ලක්

[QUOTE="monson, post: 23959892, member: 30005"] [B][SIZE="5"]කෙහෙළිය හරහා මෛත්‍රීගෙන් මහින්දට තවත් කැපිල්ලක් ![/SIZE][/B] [SIZE="4"]සම කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස පත්කර සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවදුරටත් එම තනතුරෙහි ක්‍රියා නොකරන බව සම කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. භාරකාර ආණ්ඩුවක් පවතින අවස්ථාවක රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර අහෝසි වන බැවින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වී ඇති නිසා ඔහුගේ කැබිනට් ප්‍රකාශක තනතුර ද අහෝසි වී ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව රජයේ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ නොවැම්බර් 04 වනදාය. නව රජයේ ප්‍රකාශකවරුන් ලෙස මහින්ද පාර්ශ්වයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ මෛත්‍රී පාර්ශ්වයෙන් මහින්ද සමරසිංහ මහතා නම් කෙරුණේ ඊටත් පෙර ඔක්තෝබර් 29 වනදාය. මේ අතර නොවැම්බර් 09 වනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සතු සියලු ආයතන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පවරණු ලැබිණි. එහෙයින් එතැන් පටන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුවූයේ කිසිදු ආයතනයක් හිමි නොමැති අමාත්‍යවරයකු ලෙසය. ජනමාධ්‍ය විෂය ද හිමි දයාසිරි ජයසේකර මහතා කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස කරළියට එන්නේ ඉන් අනතුරුවය. එහෙයින් දැනට සිටින සම කැබිනට් ප්‍රකාශකවරුන් දෙදෙනාම නියෝජනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයයි. ඒ අනුව කැබිනට් මාධ්‍ය හමුවලදී මින් ඉදිරියට මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ මතය ඉදිරිපත් කිරීම වළක්වා තිබේ. තමන් බිහි කළේ භාරකාර ආණ්ඩුවක් බව පසුගියදා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ කතාවෙන් ප්‍රයෝජන ගනිමින් අමාත්‍ය ධුරයක් ලබන්නටත් ප්‍රථම රජයේ ප්‍රකාශකයෙක් ලෙස නම් කෙරුණු, කැබිනට් ඇමති ධුරයක් නොමැතිවත් කැබිනට් ප්‍රකාශයකු ලෙස කටයුතු කළ මහින්ද පාර්ශ්වයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කපා දමා ඇති බව පැහැදිලිය.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/35737-%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom