මරා_මහින්ද

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
සිරිසේන මහින්ද ගැටුම ඇරඹේ
ආයුර්වේද හන්දියේ මහින්ද රාජපක්ෂ මහතාට සුභ පතා සවි කර තිබු බැනරයක ඒ මහතාව ආමන්ත්‍රණය කර තිබුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි කියයි.

කෙසේ වෙතත් මෙය සිරිසේන ජනාධිපතිවරයාට දැන ගැනීමෙන් පසු ඉහත කි බැනරය වෙනස් වු අයුරු.

45065316-2110097445722076-1748351585563443200-n.jpg

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇ බන් මහින්ද ජනාධිපතිතුමනි කියන එකට බුරා පනින උබල මොකෝ රනිල හොරාට අගමැතිකම අල්ලන් ඉන්න හදන එකට බුරා නොපනින්නෙ..:lol::lol::lol::lol:අයියෝ ගූ ඇන් පී කාරයො ඉල්ලන් නාන්නෙ,.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කවුරු අගමැති උනත් ඉස්සරහට ආතල් අඩුවෙන එකක් නෑ වගේ :D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කුමා ස්ටිකර්ස් :P මහින්දම ගැහුවද දන්නෙත් නෑ ඕක

    කුමා ස්ටිකර් කරන එකා පල් හොරෙක්. මරාගේ ගොට්ටෙක්. ඌ ඉස්සර කරේ කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන නගර වල මේ වගේ මහින්දගේ ෆොටෝ එකක් එක්ක ලොකු දැන්වීම් පුවරු ගහන ඒක. එව්වා තනිකර නිතිවිරෝධී. මොකද මෙහෙම දැන්වීම් ගහනවා නං අදාල පළාත් පාලන ආයතන වලින් අවසර අරං, බදු ගෙවලා ගහන්න ඕනි.

    ඒත් මරාට නීතියක් නැහැනි. ඒ නිසා උගේ ෆොටෝ එක එක්ක තියෙන මේ කටවුට් කවුරුත් ගලවන්නේ නෑ.

    ඔහොම ටික දවසක් මේ වගේ මරාගේ බැනර් එක ගහලා තියලා, පස්සේ මරාගේ බැනර් එක වෙනුවට වෙන වෙන වෙළද දැන්වීම් ආයතන වලට මේ ඉඩ කුලියට දෙනවා.

    ඕක තමයි කුමා ස්ටිකර් කාරයා ඒ කාලේ කලේ. දැන් ඌ ආයේ වැඩ පටන් අරං.

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    2015 දි මරා පැරදුනාම මාර සතුටක් ආවෙ. ඒවගේමයි දැනුත්:baffled:

    බැනර් එක එඩිට් කරාම ඔච්චර සතුටක් ආවේ ඇයි තොට? උබ මයිත්‍රීපාල සිරිසේන උන්නැහේගේ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැනර් එක එඩිට් කරාම ඔච්චර සතුටක් ආවේ ඇයි තොට? උබ මයිත්‍රීපාල සිරිසේන උන්නැහේගේ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ ?

    අහ්... නෑ මම කිව්වෙ මේ දවස් වල තියෙන සතුට ගැන. බැනර් සීන් එකටත් සතුටුයි. ඔය දේසපාලුවොයි උන්ගෙ ගෝලයොයි ඔක්කොම මරාගන්නව නම් ඒ තරම් දෙයක් නෑ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අහ්... නෑ මම කිව්වෙ මේ දවස් වල තියෙන සතුට ගැන. බැනර් සීන් එකටත් සතුටුයි. ඔය දේසපාලුවොයි උන්ගෙ ගෝලයොයි ඔක්කොම මරාගන්නව නම් ඒ තරම් දෙයක් නෑ

    මිනිස්සු මරා ගන්නවා දකින්න ආසා එකෙක් දැක්කමයි. :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුමා ස්ටිකර් කරන එකා පල් හොරෙක්. මරාගේ ගොට්ටෙක්. ඌ ඉස්සර කරේ කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන නගර වල මේ වගේ මහින්දගේ ෆොටෝ එකක් එක්ක ලොකු දැන්වීම් පුවරු ගහන ඒක. එව්වා තනිකර නිතිවිරෝධී. මොකද මෙහෙම දැන්වීම් ගහනවා නං අදාල පළාත් පාලන ආයතන වලින් අවසර අරං, බදු ගෙවලා ගහන්න ඕනි.

    ඒත් මරාට නීතියක් නැහැනි. ඒ නිසා උගේ ෆොටෝ එක එක්ක තියෙන මේ කටවුට් කවුරුත් ගලවන්නේ නෑ.

    ඔහොම ටික දවසක් මේ වගේ මරාගේ බැනර් එක ගහලා තියලා, පස්සේ මරාගේ බැනර් එක වෙනුවට වෙන වෙන වෙළද දැන්වීම් ආයතන වලට මේ ඉඩ කුලියට දෙනවා.

    ඕක තමයි කුමා ස්ටිකර් කාරයා ඒ කාලේ කලේ. දැන් ඌ ආයේ වැඩ පටන් අරං.

    අලුත් අලුත් ව්‍යාපාරික අවස්ථා :P රැකියා උත්පාදනය කියන්නේ නිකන්ද