Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරා_හූනියම්_කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරා_හූනියම්_කරලා

තමාට කළ බව කියන හූනියම දැක ජනපති කී කතාව

[ATTACH]68716[/ATTACH]

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප්රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවා.

තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප්රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බව කී ජනාධිපතිවරයා, සිදුකර ඇති බව කියන මෙම හූනියම කරන්නට ඇත්තේ කවුරුන් ද යන්න රටම දන්නා බව ද සඳහන් කළා.

එවැනි දේවලින් තමන් තවත් ශක්තිමත් වෙනවා මිස කිසි දිනෙක නොසැලෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

අනුරාධපුරය කැබතිගොල්ලෑව ප්රදේශයේ සොහොන් පිට්ටනියක තිබී සොයාගෙන ඇති තමන්ගේ නම් සහ රුව ඇති තඹ තහඩු ඇතුළු හූනියම් කළ බවට වන තොරතුරු දැකීමෙන් තමන් නොසැලෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ අද (14) පෙරවරුවේ පැවැති උත්සවයක් අමතමින්.

සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්ය සංස්කෘතියක් ගොඩනැගීමට රාජ්ය මාධ්ය පෙරමුණ ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙරට රාජ්ය මාධ්ය, ඉතිහාසයේ ඉතාමත් අයහපත් සහ අශීලාචාර ලෙස භාවිතා කළ අවස්ථාවක් ලෙස සැළකිය හැක්කේ තමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව බවද මතක් කළා.

මීළඟ ජනාධිපතිවරයා සිය පවුලෙන් නිර්මාණය කරන්නට තමා තුළ කිසිඳු අවශ්යතාවක් නැති බවත් අවශ්යතාව ඇත්තේ රට නිවරැදි මාවතකට යොමු කිරීමට බවත් සඳහන් කළා. තමා දුර්වල වී නැති බවද ඇතැමුන් සිතන ලෙස දුර්වල කිරීමට නොහැකි බවත් දුර්වල කිරීමට ඉඩ ලබා දෙන්නේ නැති බවද පැවසුවා.

nethnews

[QUOTE="Sadun Buwa, post: 21800449, member: 427884"] [b]මරා_හූනියම්_කරලා[/b] [CENTER][SIZE="5"]තමාට කළ බව කියන හූනියම දැක ජනපති කී කතාව [/SIZE] [ATTACH]68716._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප්රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසුවා. තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප්රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බව කී ජනාධිපතිවරයා, සිදුකර ඇති බව කියන මෙම හූනියම කරන්නට ඇත්තේ කවුරුන් ද යන්න රටම දන්නා බව ද සඳහන් කළා. එවැනි දේවලින් තමන් තවත් ශක්තිමත් වෙනවා මිස කිසි දිනෙක නොසැලෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. අනුරාධපුරය කැබතිගොල්ලෑව ප්රදේශයේ සොහොන් පිට්ටනියක තිබී සොයාගෙන ඇති තමන්ගේ නම් සහ රුව ඇති තඹ තහඩු ඇතුළු හූනියම් කළ බවට වන තොරතුරු දැකීමෙන් තමන් නොසැලෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ අද (14) පෙරවරුවේ පැවැති උත්සවයක් අමතමින්. සදාචාරවත් මෙන්ම ගුණාත්මක මාධ්ය සංස්කෘතියක් ගොඩනැගීමට රාජ්ය මාධ්ය පෙරමුණ ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. මෙරට රාජ්ය මාධ්ය, ඉතිහාසයේ ඉතාමත් අයහපත් සහ අශීලාචාර ලෙස භාවිතා කළ අවස්ථාවක් ලෙස සැළකිය හැක්කේ තමා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව බවද මතක් කළා. මීළඟ ජනාධිපතිවරයා සිය පවුලෙන් නිර්මාණය කරන්නට තමා තුළ කිසිඳු අවශ්යතාවක් නැති බවත් අවශ්යතාව ඇත්තේ රට නිවරැදි මාවතකට යොමු කිරීමට බවත් සඳහන් කළා. තමා දුර්වල වී නැති බවද ඇතැමුන් සිතන ලෙස දුර්වල කිරීමට නොහැකි බවත් දුර්වල කිරීමට ඉඩ ලබා දෙන්නේ නැති බවද පැවසුවා.[/SIZE][/COLOR] nethnews [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom