මරියතුමියගේ රූපය මතුවූ බව කියන ජේසුතුමාග
මරියතුමියගේ රූපය මතුවූ බව කියන ජේසුතුමාගේ පිළිමය
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ආගමික භක්තිය වැඩිවන සිද්ධීන් පසුගිය කාලයේ වාර්තා වුණා.
බුදුපිළිම වලින් බුදුරැස් විහිදෙන බව පවසමින් මීට ටික කලකට පෙර බොහෝ දෙනා පොරකමින් බුදු පිළිම දෙස බලා සිටි අතර මරියතුමීගේ දේව ප්‍රතිමා වලින් කඳුළු ගලනා සිද්ධීන්ද වාර්තා වුණා.
මේ අතර නවතම සිද්ධිය වාර්තා වන්නේ හැඳල, නායකකන්ද දෙව්මැදුරින්.
එහි අල්තරයේ ඉහලින් ඇති කුරුසියේ සිටින ජේසු තුමාගේ ශරීරයේ මැද හරියේ මරිය මව්ගේ මුහුණේ චායාවක් මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.
එය නැරබීම සඳහා ඊයේ සිට මේ වනවිට කතෝලික බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව පැවසෙන අතර මරිය මවුන්ගේ මුහුණත්, හිස් වැසුම් සළුවත්, මුහුණක හැඩයත් සටහන්වී ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.
අප වෙත ලැබුණු එහි ජායාරූප කීපයක් පහතින්.
souse gossip9