Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරිසි වැඩ 12 (කාමරේට අපු යකා)

මේක උනේ මම ගෙදරින් පිට ඉන්නකොට (කොහෙද හිටියේ, මොනාද කරේ කියල කියන්නනම් බෑ හරිද)

අපේ ACCOMODATION රූම් වල 4 දෙනෙක් ඉන්නවා.

අපි 1, 2 වෙනකල් ඇහැරලා ඉන්නවා. කනවා බොනවා, ඕමි ගහනවා, ෆිල්ම් බලනවා (කොල්ලෝ ගොඩක් හිටපු නිසා හෙන ෆන්)

දවසක් උදේම නැගිටින්න ඕනේ නිසා ටිකක් කලින් නිදාගත්තා. අපි දොරවල් ලොක් කරන්නේ නෑ.

අපිත් එක්කම ඉන්න වෙන රූම් එකක සෙට් එකක් එදා රෑත් බීල.

මුන්ට හම්බෙලා වෙස් මූණක් (මැච් බලන්න යනකොට දාන්නේ රබර් ඒවා)

මුන් ටික බීල බීල ඔය වෙස් මූණ දාගෙන අපිව බය කරන්න ඇවිත්.

අපේ රූමේක් හිටිය යකාටවත් බය නෑ.

කරුමෙට වෙස් මූණ දාගත්ත එකා අරු නිදාගෙන ඉන්න ඇඳ ලඟට ගිහින් මූණ ලං කරලා අරුව ඇහැරවල.

අරුට හොඳට නින්ද ගිහින් ඉඳල තියෙන්නේ.

එකාට ඇහැරුන ගමන් යකාව දැකල.

මූ ගැස්සිලා ගිහින් කෑ ගැහැව්වා.ඔය සද්දෙට අපිටත් ඇහැරුනා.

මුගේ ඇඳට එහා පැත්තේ තමා අපි ක්රිකට් ගහන බැට් බෝල විකට් තියෙන්නේ.

මූ පැනපු ගමන් විකට් එකක් අරගෙන යකාට ගහගෙන ගහගෙන ගියා.

යකා කෑ ගහනවා "ගහන්න එපා යකෝ" කියල.

අපේ රූමා කියනවා "උබයි යකා මම නෙමේ කියල යේ ගහනවා"

අපි පැනල තමා වෙස් මූණ දාගත්ත එකාව බේරාගත්තේ.

වදිච්ච් පාරවල් වලට අරුට මැහුම් දාන්නත් උනා.

අපේ රූමා කියනවා. ඌ හීනයක් වගේ දැක්කලු උගේ පස්සෙන් මොකෙක්ද එනවා.

ඇත්තටම යකෙක් කියල හිතළලු ගැහැව්වේ.

අපේම එකෙක් කියල දන්නවනම් ගහන්නේ නෑලු.

එදා ඉඳන් අරුගේ කාර්ඩ් එක "ගුටි යකා "

[QUOTE="unidentified, post: 10081774, member: 352271"] [b]මරිසි වැඩ 12 (කාමරේට අපු යකා)[/b] [SIZE="4"][COLOR="Blue"]මේක උනේ මම ගෙදරින් පිට ඉන්නකොට (කොහෙද හිටියේ, මොනාද කරේ කියල කියන්නනම් බෑ හරිද) අපේ ACCOMODATION රූම් වල 4 දෙනෙක් ඉන්නවා. අපි 1, 2 වෙනකල් ඇහැරලා ඉන්නවා. කනවා බොනවා, ඕමි ගහනවා, ෆිල්ම් බලනවා (කොල්ලෝ ගොඩක් හිටපු නිසා හෙන ෆන්) දවසක් උදේම නැගිටින්න ඕනේ නිසා ටිකක් කලින් නිදාගත්තා. අපි දොරවල් ලොක් කරන්නේ නෑ. අපිත් එක්කම ඉන්න වෙන රූම් එකක සෙට් එකක් එදා රෑත් බීල. මුන්ට හම්බෙලා වෙස් මූණක් (මැච් බලන්න යනකොට දාන්නේ රබර් ඒවා) මුන් ටික බීල බීල ඔය වෙස් මූණ දාගෙන අපිව බය කරන්න ඇවිත්. අපේ රූමේක් හිටිය යකාටවත් බය නෑ. කරුමෙට වෙස් මූණ දාගත්ත එකා අරු නිදාගෙන ඉන්න ඇඳ ලඟට ගිහින් මූණ ලං කරලා අරුව ඇහැරවල. අරුට හොඳට නින්ද ගිහින් ඉඳල තියෙන්නේ. එකාට ඇහැරුන ගමන් යකාව දැකල. මූ ගැස්සිලා ගිහින් කෑ ගැහැව්වා.ඔය සද්දෙට අපිටත් ඇහැරුනා. මුගේ ඇඳට එහා පැත්තේ තමා අපි ක්රිකට් ගහන බැට් බෝල විකට් තියෙන්නේ. මූ පැනපු ගමන් විකට් එකක් අරගෙන යකාට ගහගෙන ගහගෙන ගියා. යකා කෑ ගහනවා "ගහන්න එපා යකෝ" කියල. අපේ රූමා කියනවා "උබයි යකා මම නෙමේ කියල යේ ගහනවා" අපි පැනල තමා වෙස් මූණ දාගත්ත එකාව බේරාගත්තේ. වදිච්ච් පාරවල් වලට අරුට මැහුම් දාන්නත් උනා. අපේ රූමා කියනවා. ඌ හීනයක් වගේ දැක්කලු උගේ පස්සෙන් මොකෙක්ද එනවා. ඇත්තටම යකෙක් කියල හිතළලු ගැහැව්වේ. අපේම එකෙක් කියල දන්නවනම් ගහන්නේ නෑලු. එදා ඉඳන් අරුගේ කාර්ඩ් එක ":growl::growl:ගුටි යකා :growl::growl:" [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom