Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරිසි වැඩ 15 (අරාගෙ අන්තිම දවස)

මේක ඇවිත් 10 වසේදී වෙච්ච දෙයක්.

අපි දිග කලිසම් අඳින කාලේ.

අපි ඉන්නේ ෆුල් ජෙන්ටෝ වගේ.ශර්ට් එක හැම තිස්සෙම සිප් එක ඇරලා හරියට යට කරලා හදාගන්නවා.

අපේ සමහර උන් ඔය විදියට යට කරන්න කලිසමේ හුක් එක, බොත්තම පන්නල පොඩ්ඩක් පාත් කරනවා.

ඉතින් ඕක කරන්නේ ටොයිලට් එකට ගිහින් හරි බිල්ඩිම පිටිපස්සට ගිහින් හරි තමයි.

අපේ එකෙක් හිටිය උට කියන්නේ අරා කියල. මුට හැම තිස්සෙම ශර්ට් එක යට කරන අමාරුවක් තිබ්බ කලිසම ගලවාගෙන.

අපිට වදේ මූ හැම තිස්සෙම අපිටත් යන්න කතා කරනවා.

අපි උට කිව්වා ඔන්න ඔහේ පන්තිය පිටිපස්සේ ඉඳන් යට කරපන් කියල .(අපිට මතක් උනේ නෑ මූ යට කරන විදිය)

ඉතින් මූ පන්තිය පිටිපස්සෙම පේලියට ගිහින් දැන් ශර්ට් එක යට කරනවා.

බලනකොට මූ කලිසමත් ගලවාගෙන.

එක පාරටම පන්තියේ දොරෙන් මතු උනා සමාජ අද්යනය කරන මිස්

(ඒකිට කිව්වේ ලුසිය හාමි කියල - මතකනේ ඒ කාලේ ගිරය ටෙලි නාට්ටියේ හිටියේ, මේ ගැනිත් ඒ වගේමයි, සැරයි)

මෙකි අරූ කලිසම ගලවාගෙන ඉන්නවා දැක්ක.

දැක්ක ගමන් අනේ අනේ කියල ඒකිගේ අතේ තිබ්බ අකුලපු කුඩෙන් අරුට දමල ගැහැව්වා.

කුඩේ උඩින්ම ගිහින් අරුගේ අහවල් තැනට වැදුන. අරා අම්මෝ කියාගෙන වැටුන.

අරාට රිදෙන්න්න වැදුන.උට හෙන අමාරුයි.

ඒ මදිවට ලුසිය හාමි කිව්වා අරා කලිසම ගලෝගෙන අහවල් එක කෙල්ලොන්ට පෙන්න පෙන්න ගිය කියල. පිනා ලඟට එක්ක ගියා.

ඌ පුන පුනා කීවත් ශර්ට් එක යට කරා විතරයි කියල ඇහැව්වේ නෑ. අපේ පන්තියේ ඔක්කොමත් කිව්වා. හරි ගියේ නෑ.

අරා ව ඉස්කෝලෙන් අස් කරා. පස්සේ ඌ නුගේගොඩ ST .jhon එකට ගියා.

අපිට හෙන දුකයි. මොකද අරා වල් වැඩක් කරේ නෑ කියල හැමෝම දන්නවා.

[QUOTE="unidentified, post: 10096434, member: 352271"] [b]මරිසි වැඩ 15 (අරාගෙ අන්තිම දවස)[/b] [SIZE="3"][COLOR="Blue"]මේක ඇවිත් 10 වසේදී වෙච්ච දෙයක්. අපි දිග කලිසම් අඳින කාලේ. අපි ඉන්නේ ෆුල් ජෙන්ටෝ වගේ.ශර්ට් එක හැම තිස්සෙම සිප් එක ඇරලා හරියට යට කරලා හදාගන්නවා. අපේ සමහර උන් ඔය විදියට යට කරන්න කලිසමේ හුක් එක, බොත්තම පන්නල පොඩ්ඩක් පාත් කරනවා. ඉතින් ඕක කරන්නේ ටොයිලට් එකට ගිහින් හරි බිල්ඩිම පිටිපස්සට ගිහින් හරි තමයි. අපේ එකෙක් හිටිය උට කියන්නේ අරා කියල. මුට හැම තිස්සෙම ශර්ට් එක යට කරන අමාරුවක් තිබ්බ කලිසම ගලවාගෙන. අපිට වදේ මූ හැම තිස්සෙම අපිටත් යන්න කතා කරනවා. අපි උට කිව්වා ඔන්න ඔහේ පන්තිය පිටිපස්සේ ඉඳන් යට කරපන් කියල .(අපිට මතක් උනේ නෑ මූ යට කරන විදිය) ඉතින් මූ පන්තිය පිටිපස්සෙම පේලියට ගිහින් දැන් ශර්ට් එක යට කරනවා. බලනකොට මූ කලිසමත් ගලවාගෙන. එක පාරටම පන්තියේ දොරෙන් මතු උනා සමාජ අද්යනය කරන මිස් (ඒකිට කිව්වේ ලුසිය හාමි කියල - මතකනේ ඒ කාලේ ගිරය ටෙලි නාට්ටියේ හිටියේ, මේ ගැනිත් ඒ වගේමයි, සැරයි) මෙකි අරූ කලිසම ගලවාගෙන ඉන්නවා දැක්ක. දැක්ක ගමන් අනේ අනේ කියල ඒකිගේ අතේ තිබ්බ අකුලපු කුඩෙන් අරුට දමල ගැහැව්වා. කුඩේ උඩින්ම ගිහින් අරුගේ අහවල් තැනට වැදුන. අරා අම්මෝ කියාගෙන වැටුන. අරාට රිදෙන්න්න වැදුන.උට හෙන අමාරුයි. ඒ මදිවට ලුසිය හාමි කිව්වා අරා කලිසම ගලෝගෙන අහවල් එක කෙල්ලොන්ට පෙන්න පෙන්න ගිය කියල. පිනා ලඟට එක්ක ගියා. ඌ පුන පුනා කීවත් ශර්ට් එක යට කරා විතරයි කියල ඇහැව්වේ නෑ. අපේ පන්තියේ ඔක්කොමත් කිව්වා. හරි ගියේ නෑ. අරා ව ඉස්කෝලෙන් අස් කරා. පස්සේ ඌ නුගේගොඩ ST .jhon එකට ගියා. අපිට හෙන දුකයි. මොකද අරා වල් වැඩක් කරේ නෑ කියල හැමෝම දන්නවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom