Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරිසි වැඩ 16 (නාන්න ගිහින්)

අපි 12 වසරේ ඉන්න කාලේ දවසක් ඉස්කෝලේ එන්නේ නැතිව නාන්න ගියා.

කලඩ් ඇඳලා ගියේ ගෙදරට කිව්වේ යාලුවෙකුගේ ගෙදර යනව පාඩම් කරන්න කියල.

කොළඹ ඉඳල ගියා ඉංගිරිය පැත්තේ තියනවා "උඩගම" කියල පොට් එකක්,(බස් එකේ ගියේ 8 දෙනෙක් වගේ ගියේ)

පොඩි කැලයක් මැදින් යන්න තිබ්බේ. ගෙවල් තියෙන්නෙත් අතින් ඈත

ඔන්න ඉතින් අපි කට්ටිය ගිහින් පැය 5ක් 6ක් විතර නාල ඇවිත් බලනකොට අපේ 5ස් දෙනෙක්ගේ ඇඳුම් උස්සල.

කට්ටියම අන්ඩර් වේයාර් ඇඳන් නැවේ. දැන් ඉතින් කෙලිය තාප්පෙට.

කට්ටියට කරගන්න දෙයක් නෑ වෙන කවුරුත් නාන්න ඇවිල්ල හිටියෙත් නෑ.

ඒ ගමේ හොරු ටිකක් තමා ඇදුම් උස්සල තියෙන්නේ.වෙලාවට සල්ලි එකතු කරලා තිබ්බ එකාගේ ඇඳුම් ඔක්කොම බඩු ටික තියෙනවා.

ඒවත් ඉස්සුවනම් බස් එකේ එන්න හිඟා කන්න තමා වෙන්නේ. පොලිසියකටවත් යන්න බෑ කට්ටිය ගංජා නාල හිටියේ. බස් එකට ඇරෙන්න අතේ සල්ලිත් නෑ.

ඒ කාලේ දැන් වගේ ATM කාර්ඩ් නෑ අතේ. මගේ ළඟ විතරක් X-SET කාර්ඩ් එකක් තිබ්බ එකෙත් සතයක්වත් නෑ.

කට්ටිය දහ අතේ කල්පනා කරනවා මොන කරන්නද කියල. යට ඇඳුම පිටින් එන්නද ඉංගිරියේ ඉඳල කොළඹ???

දෙතුන් දෙනෙක් ගිහින් පොඩි රව්මක් දැම්ම. ගෙවලුත් තියෙන්නේ හෙන ඈතින් ඈත.

එකෙක් ඇවිත් මාරු ප්ලෑන් එකක් කිව්වා.

ළඟ ගෙදරක වැලක ඇඳුම් වගයක් තියෙනවා උස්සමු කිව්වා.

ඔන්න ඉතින් ගිහින් දුන්න ඇඳුම් ටිකට ගේම.

මොනාද තිබ්බේ සරොම් 2 කයි, පැල්ලම් පිරිච්ච ටී ෂර්ට් 3 ක්, කලිසම් 2 යි, කොට කලිසමයි.

මොන කරන්නද ඕව ටික ඇඳගෙන අපි අවා

හිතල බලපල්ලා හඩු සරම්, ශර්ට් ඇඳගෙන, සමහර උන්ට දිග කලිසම් කොටයි.මයිකල් ජැකසන් වගේ.

තව එකෙක් සරමයි බැනියමයි,එකෙක්ගේ සරමක් ඉරිලත් එක්ක.

දෙන්නෙක් කොට කලිසම්.

පාරේ යන උන් හැරී හැරී බලනවා මැජික් වගේ. ලගම හිටියේ කොට්ටාවේ එකෙක්.

උන්ගේ ගෙදර ගිහින් උගේ ඇඳුම් ඇඳගෙන තමා අවේ.

කොට්ටාවට එනකල්ම හඩ්ඩො වගේ අවේ.

[QUOTE="unidentified, post: 10106860, member: 352271"] [b]මරිසි වැඩ 16 (නාන්න ගිහින්)[/b] [COLOR="Blue"][SIZE="4"]අපි 12 වසරේ ඉන්න කාලේ දවසක් ඉස්කෝලේ එන්නේ නැතිව නාන්න ගියා.:yes::yes: කලඩ් ඇඳලා ගියේ ගෙදරට කිව්වේ යාලුවෙකුගේ ගෙදර යනව පාඩම් කරන්න කියල.:cool: කොළඹ ඉඳල ගියා ඉංගිරිය පැත්තේ තියනවා "උඩගම" කියල පොට් එකක්,(බස් එකේ ගියේ 8 දෙනෙක් වගේ ගියේ) පොඩි කැලයක් මැදින් යන්න තිබ්බේ. ගෙවල් තියෙන්නෙත් අතින් ඈත;) ඔන්න ඉතින් අපි කට්ටිය ගිහින් පැය 5ක් 6ක් විතර නාල ඇවිත් බලනකොට අපේ 5ස් දෙනෙක්ගේ ඇඳුම් උස්සල.:shocked::shocked: කට්ටියම අන්ඩර් වේයාර් ඇඳන් නැවේ. දැන් ඉතින් කෙලිය තාප්පෙට.:shocked::shocked: කට්ටියට කරගන්න දෙයක් නෑ වෙන කවුරුත් නාන්න ඇවිල්ල හිටියෙත් නෑ.:no::no: ඒ ගමේ හොරු ටිකක් තමා ඇදුම් උස්සල තියෙන්නේ.වෙලාවට සල්ලි එකතු කරලා තිබ්බ එකාගේ ඇඳුම් ඔක්කොම බඩු ටික තියෙනවා.:dull: ඒවත් ඉස්සුවනම් බස් එකේ එන්න හිඟා කන්න තමා වෙන්නේ. පොලිසියකටවත් යන්න බෑ කට්ටිය ගංජා නාල හිටියේ. බස් එකට ඇරෙන්න අතේ සල්ලිත් නෑ.:(:( ඒ කාලේ දැන් වගේ ATM කාර්ඩ් නෑ අතේ. මගේ ළඟ විතරක් X-SET කාර්ඩ් එකක් තිබ්බ එකෙත් සතයක්වත් නෑ.:nerd: කට්ටිය දහ අතේ කල්පනා කරනවා මොන කරන්නද කියල. යට ඇඳුම පිටින් එන්නද ඉංගිරියේ ඉඳල කොළඹ??? දෙතුන් දෙනෙක් ගිහින් පොඩි රව්මක් දැම්ම. ගෙවලුත් තියෙන්නේ හෙන ඈතින් ඈත. එකෙක් ඇවිත් මාරු ප්ලෑන් එකක් කිව්වා. ළඟ ගෙදරක වැලක ඇඳුම් වගයක් තියෙනවා උස්සමු කිව්වා. ඔන්න ඉතින් ගිහින් දුන්න ඇඳුම් ටිකට ගේම.:cool: මොනාද තිබ්බේ සරොම් 2 කයි, පැල්ලම් පිරිච්ච ටී ෂර්ට් 3 ක්, කලිසම් 2 යි, කොට කලිසමයි. මොන කරන්නද ඕව ටික ඇඳගෙන අපි අවා හිතල බලපල්ලා හඩු සරම්, ශර්ට් ඇඳගෙන, සමහර උන්ට දිග කලිසම් කොටයි.මයිකල් ජැකසන් වගේ.:lol::lol: තව එකෙක් සරමයි බැනියමයි,එකෙක්ගේ සරමක් ඉරිලත් එක්ක. දෙන්නෙක් කොට කලිසම්. පාරේ යන උන් හැරී හැරී බලනවා මැජික් වගේ. ලගම හිටියේ කොට්ටාවේ එකෙක්. උන්ගේ ගෙදර ගිහින් උගේ ඇඳුම් ඇඳගෙන තමා අවේ.:yes::yes: කොට්ටාවට එනකල්ම හඩ්ඩො වගේ අවේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom