Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම o/l කරන කාලෙ වෙච්ච සිද්දියක්..

මම ඔන්න O\L විභාගෙ කරන්නයි කියල විභාග මද්යස්ථානය ට ගියා..

ඔන්න මචන් පන්තියේ කොනේම ඉන්නවා සුපිරි කෑල්ලක්..

මම එකී දිහා බලනවා..

එකී හොරෙන් මම දිහා බලනවා..

ඔහොම ඔහොම දවස් හතර පහක් ගෙවිල ගියා..

කොහොම හරි චිත්ර කරන දවස අවා..එකී හිටියේ මට ඉස්සරහ..

කොහොම හරි විබහගේ ඉවර වෙලා එකී ගෙදර යන්න හදනකොට මම ගියා ඒකිගේ ඉස්සරහට..

එකිත් එනව මගේ ඉස්සරහට..

ඉතින් අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ නේ

ඒකිට Talk කරන්නත් ඉස්සෙල්ල අගේ හැප්පිලා චා වෙන්න බෑ නෙ කියල මම ඇග හරවල වදින්නේ නැතුව යන්න හදනකොටම..

එකී ඕන කමින්ම මගේ අගේ හැප්පුනා..

මේ කෙල්ලෝ තමා මේ සේරම කරන්නේ.. ඊට පස්සෙ ඉන්නවා මුකුත් දන්නේ නෑ වගේ..

ඉතින් උබල ටිකක් හිතපන් එහෙම සිද්දියක් උනහම මොකද අපි කරන්නේ කියල..

මට නිකන් කරන්ට් ඒක වැදිලා වගේ..

මම නම්බරේ හොයාගෙන.. call කලා..

හැම කෙල්ලෙක්ම කියන පෞරාණික වචන සෙට් ඒක දේශනා කරන්න ගත්ත..

අනේ මට එක්කෙනෙක් ඉන්නවා අනේ..

අපි යාලුවෝ වගේ ඉම්මු..

අනං මනං මහා රාශියයි..

මම දිගටම call කලා..

හරියන්නේ නෑ..එකී බොරුව දාන්නේ කියල මම දන්නවා.. ඒත් මොනා කරන්නද..

ඊට පස්සෙ බම්බු ගහනින් කියල මම නිකන් හිටියා..

ඔහොම අවුරුදු එකහා මාරක් විතර ගියා..

ඊටපස්සේ.. දවසක් පොතක පිටිපස්සේ ලියල තිබිලා ඒකිගේ number ඒක මාට්ටු උනා..

මම අතල එකට වගේ Call කලා..

මම කෙලින්ම කතාවට බැස්ස..

class යන Time ඒක ඇහුව..

එකී කිව්වා..

මම කිව්වා මට ඔයාව හම්බවෙන්න ඕනේ කියලා..

එකී ඇහුව මොකටද කියල..

මම කිවවා.. විනාඩි පහක් කතාකරන්න කියල..

(අතර මග දෙබස් තියනවා කෙටියෙන් දාන්නේ හොදේ)

එකී කිව්වා කලින් කියන්න එපැයි කියල..

මට එතකොටයි තේරුනේ මෙකි මෙච්චර කල බලාගෙන ඉදල තියෙන්නේ මගෙන් Call එකක් එනකන් කියල...

මම මේ උබලට කියන්නේ..

කෙල්ලෝ තරම් තෙරුන් ගන්න අමාරු ජාතියක් මේ ලෝකේ කොහෙවත් නෑ..

කෙල්ලෙක් ට Talk කරන්න ගත්ත වෙලාවේ නිසා එකී කියන ඒවා එච්චර ගණන් ගන්න එපා දිගටම Try කරපන්..

ඉතින් ඊටපස්සේ..

මම Lover එකට ගිහින් 600 rs ඔරලෝසුවකුත් අරගෙන හම්බවෙන්න ගියා..

වැඩේ ගොඩගියා..

ඔන්න ඔහොමයි ඉතින් උනේ..

[QUOTE="sachith19920726, post: 10774730, member: 330471"] [SIZE=5]මේක මම o/l කරන කාලෙ වෙච්ච සිද්දියක්..[/SIZE] [SIZE=4]මම ඔන්න O\L [/SIZE][SIZE=4]විභාගෙ[/SIZE][SIZE=4] කරන්නයි කියල විභාග මද්යස්ථානය ට ගියා..[/SIZE] [SIZE=4] ඔන්න මචන් පන්තියේ කොනේම ඉන්නවා සුපිරි කෑල්ලක්.. මම එකී දිහා බලනවා.. එකී හොරෙන් මම දිහා බලනවා.. ඔහොම ඔහොම දවස් හතර පහක් ගෙවිල ගියා.. කොහොම හරි චිත්ර කරන දවස අවා..එකී හිටියේ මට ඉස්සරහ.. කොහොම හරි විබහගේ ඉවර වෙලා එකී ගෙදර යන්න හදනකොට මම ගියා ඒකිගේ ඉස්සරහට.. එකිත් එනව මගේ ඉස්සරහට.. ඉතින් අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ නේ :P:P ඒකිට Talk කරන්නත් ඉස්සෙල්ල අගේ හැප්පිලා චා වෙන්න බෑ නෙ කියල මම ඇග හරවල වදින්නේ නැතුව යන්න හදනකොටම.. එකී ඕන කමින්ම මගේ අගේ හැප්පුනා.. [/SIZE][SIZE=4][COLOR=Red]මේ කෙල්ලෝ තමා මේ සේරම කරන්නේ..[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] ඊට පස්සෙ ඉන්නවා මුකුත් දන්නේ නෑ වගේ..:angry::angry: [/COLOR] ඉතින් උබල ටිකක් හිතපන් එහෙම සිද්දියක් උනහම මොකද අපි කරන්නේ කියල.. මට නිකන් කරන්ට් ඒක වැදිලා වගේ.. මම නම්බරේ හොයාගෙන.. call කලා.. හැම කෙල්ලෙක්ම කියන පෞරාණික වචන සෙට් ඒක දේශනා කරන්න ගත්ත.. [/SIZE][SIZE=4][COLOR=Blue]අනේ මට එක්කෙනෙක් ඉන්නවා අනේ..[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] අපි යාලුවෝ වගේ ඉම්මු.. අනං මනං මහා රාශියයි..[/COLOR] මම දිගටම call කලා.. හරියන්නේ නෑ..එකී බොරුව දාන්නේ කියල මම දන්නවා.. ඒත් මොනා කරන්නද.. ඊට පස්සෙ බම්බු ගහනින් කියල මම නිකන් හිටියා.. ඔහොම අවුරුදු එකහා මාරක් විතර ගියා.. ඊටපස්සේ.. දවසක් පොතක පිටිපස්සේ ලියල තිබිලා ඒකිගේ number ඒක මාට්ටු උනා.. මම අතල එකට වගේ Call කලා.. මම කෙලින්ම කතාවට බැස්ස.. class යන Time ඒක ඇහුව.. එකී කිව්වා.. මම කිව්වා මට ඔයාව හම්බවෙන්න ඕනේ කියලා.. එකී ඇහුව මොකටද කියල.. මම කිවවා.. විනාඩි පහක් කතාකරන්න කියල.. [COLOR=Green](අතර මග දෙබස් තියනවා කෙටියෙන් දාන්නේ හොදේ):P[/COLOR] එකී කිව්වා කලින් කියන්න එපැයි කියල.. මට එතකොටයි තේරුනේ මෙකි මෙච්චර කල බලාගෙන ඉදල තියෙන්නේ මගෙන් Call එකක් එනකන් කියල... [/SIZE][SIZE=4][COLOR=Red]මම මේ උබලට කියන්නේ.. කෙල්ලෝ තරම් තෙරුන් ගන්න අමාරු ජාතියක් මේ ලෝකේ කොහෙවත් නෑ.. කෙල්ලෙක් ට Talk කරන්න ගත්ත වෙලාවේ නිසා එකී කියන ඒවා එච්චර ගණන් ගන්න එපා දිගටම Try කරපන්..[/COLOR][/SIZE][SIZE=4] ඉතින් ඊටපස්සේ.. මම Lover එකට ගිහින් 600 rs ඔරලෝසුවකුත් අරගෙන හම්බවෙන්න ගියා.. වැඩේ ගොඩගියා.. ඔන්න ඔහොමයි ඉතින් උනේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom