Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරාට හොරු..  එළ එළ..  මට නිකන් මැවිල පේනව සෙට් එක දුවද්දි.  තාමත් හිනා ඕයි.

අපේ ගෙදරට එහා පැත්තෙ කඩයක් තියෙනව.  කඩේ විකුණන්න ගෙනාපු පරණ රතිඤ්ඤ මාරි පෙට්ටියකින් 1/4ක් විතර තිබ්බ.  සමහර ඒව පත්තු වෙන්නෙත් නෑ පරණ ඒව නිසා. ගේ ඉස්සරහ මේන් රෝඩ් එක.  රතිඤ්ඤ ටිකයි ගිණි පෙළෙල්ලකුයි ලාම්පුවකුයි අරන් පාර ලඟට සෙට් වුනා මායි තව අර කඩේ මල්ලි කෙනෙකුයි උගෙ අක්කයි තව කොල්ලො 2ක් විතරයි.  සෙට් එකම දැන් අර රතිඤ්ඤ පත්තු කර කර පාරට දානව. වාහන අඩුයි නෙ අවුරුදු දා රෑට ඉතින්.  8ක් 10ක් දාද්දි කලාතුරකින් 2, 3ක් පුපුරනව, පරණ රතිඤ්ඤ නිසා. කොහොමහරි ටිකක් වෙලා දදා හිටිය.  ඔහොම පාරට රතිඤ්ඤ පත්තු කරල දදා ඉද්දි ත්රීවීල් එකක් ගියා පාරෙ.  ඉස්සරහ රෝදෙ අස්සෙන් නිලා කූරක් වගේ පේනව.  එක පාරටම ඩෝOooං ගාපි...  බැලින්නම් දාපු රතිඤ්ඤයක් හිර වෙලා ඒක අස්සෙ.  ඒක වෙඩිබෙහෙත් නූල තමයි පත්තු වේගන මීටර් 3, 4ක් ගිහින් තියෙන්නෙ..  රෝදෙ අස්සෙ ම පිපුරුව.  හිහී..  අරුන් ත්රීවීල් එක හරවන් ආව, අපි 3, 4ක් හිටියෙ සෙට් එකම දිව්ව.  අර අක්ක විතරක් එතනට වෙලාම හිටිය ද කොහෙද.  මම දිව්වෙ ගෙදරට.  මුන් එනව දැකල මම ගෙදර ඉඳල ඇවිත් "ආ අයිය මොකෝ" කියල අහල එහෙම මම මුකුත් දන්නෙ නෑ වගේ කතා කලා. " මෙතන හිටිය උන් වගයක් රතිඤ්ඤා දාල පැනල දීව මේ එකක් ත්රීවීල් එකේ පත්තු උනා.  තව පොඩ්ඩෙන් මළ මගුලයි".. අරකයි මේකයි..  මුන්ට හොඳටම මළ.  අපේ අනික් උන් දෙන්න එහාගෙදර පොඩි කැලෑවක් වගේ තියෙනව ඒකට පැනල.  ටිකකින් ඇවිත් අහනව අරුන් ගියාද කියල..

එතකොට මම 9, 10 වසරෙ වගේ. අනික් හිටිය කොල්ලො ටික මට බාලයි.  ආපු උන් ඔක්කොම අවුරුදු 25 - 28 වගේ පෙනුම උන්.  අරුන් ඉතින් ටිකක් කෑ ගහල ආපහු යන්න ගියා එකෙක්වත් අල්ලගන්න උනේ නැති නිසා.

[QUOTE="Optimus Prime, post: 10786373, member: 345682"] [SIZE=3]:P පරාට හොරු.. :lol: එළ එළ.. :rofl: මට නිකන් මැවිල පේනව සෙට් එක දුවද්දි. :lol: තාමත් හිනා ඕයි. :) [/SIZE][SIZE=3] අපේ ගෙදරට එහා පැත්තෙ කඩයක් තියෙනව. :eek: කඩේ විකුණන්න ගෙනාපු පරණ රතිඤ්ඤ මාරි පෙට්ටියකින් 1/4ක් විතර තිබ්බ. :nerd: සමහර ඒව පත්තු වෙන්නෙත් නෑ පරණ ඒව නිසා. ගේ ඉස්සරහ මේන් රෝඩ් එක. :cool: රතිඤ්ඤ ටිකයි ගිණි පෙළෙල්ලකුයි ලාම්පුවකුයි අරන් පාර ලඟට සෙට් වුනා මායි තව අර කඩේ මල්ලි කෙනෙකුයි උගෙ අක්කයි තව කොල්ලො 2ක් විතරයි. :oo: සෙට් එකම දැන් අර රතිඤ්ඤ පත්තු කර කර පාරට දානව. වාහන අඩුයි නෙ අවුරුදු දා රෑට ඉතින්. :dull: 8ක් 10ක් දාද්දි කලාතුරකින් 2, 3ක් පුපුරනව, පරණ රතිඤ්ඤ නිසා. කොහොමහරි ටිකක් වෙලා දදා හිටිය. :shocked: ඔහොම පාරට රතිඤ්ඤ පත්තු කරල දදා ඉද්දි ත්රීවීල් එකක් ගියා පාරෙ. [/SIZE][SIZE=3]:eek: [/SIZE][SIZE=3]ඉස්සරහ රෝදෙ අස්සෙන් නිලා කූරක් වගේ පේනව. :baffled: එක පාරටම ඩෝOooං ගාපි... :shocked: බැලින්නම් දාපු රතිඤ්ඤයක් හිර වෙලා ඒක අස්සෙ. :rofl: ඒක වෙඩිබෙහෙත් නූල තමයි පත්තු වේගන මීටර් 3, 4ක් ගිහින් තියෙන්නෙ.. :shocked: රෝදෙ අස්සෙ ම පිපුරුව. :rofl: හිහී.. :growl: අරුන් ත්රීවීල් එක හරවන් ආව, අපි 3, 4ක් හිටියෙ සෙට් එකම දිව්ව. :eek: අර අක්ක විතරක් එතනට වෙලාම හිටිය ද කොහෙද. :lol: මම දිව්වෙ ගෙදරට. :rofl: මුන් එනව දැකල මම ගෙදර ඉඳල ඇවිත් "ආ අයිය මොකෝ" කියල අහල එහෙම මම මුකුත් දන්නෙ නෑ වගේ කතා කලා. ":angry: මෙතන හිටිය උන් වගයක් රතිඤ්ඤා දාල පැනල දීව මේ එකක් ත්රීවීල් එකේ පත්තු උනා. :growl: තව පොඩ්ඩෙන් මළ මගුලයි".. අරකයි මේකයි.. :baffled: මුන්ට හොඳටම මළ. :oo: අපේ අනික් උන් දෙන්න එහාගෙදර පොඩි කැලෑවක් වගේ තියෙනව ඒකට පැනල. :nerd: ටිකකින් ඇවිත් අහනව අරුන් ගියාද කියල.. :sorry: [/SIZE][SIZE=3] එතකොට මම 9, 10 වසරෙ වගේ. අනික් හිටිය කොල්ලො ටික මට බාලයි. :no: ආපු උන් ඔක්කොම අවුරුදු 25 - 28 වගේ පෙනුම උන්. :baffled: අරුන් ඉතින් ටිකක් කෑ ගහල ආපහු යන්න ගියා එකෙක්වත් අල්ලගන්න උනේ නැති නිසා. :lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom