Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අපෙ කොල්ලෙක්ට 4න් එකෙන් කෙල්ලෙක් සෙට් වෙලා මල විකාරයක් උනෙ

ඒ කතාව කෙටියෙන් කියන්නම් එතකොට අපි පොඩි එවුන් නෙ

ඔන්න කෙල්ල එක්ක මල් කඩලා කඩලා කෙල්ල මුනගැහෙන්න වෙලාවක් දාගත්තා මුන් දෙන්නට දෙන්න දැකලවත් නැ ඒ උනාට මූ නම් බොක්කෙන්ම වගෙ ලව් අපි නම් කිව්වා මචන් මොන වගෙ බඩ්ඩක්ද දන්නෙ නැ නෙ ඔච්චර සිරියස් වෙන්න එපා කියලා

කෙල්ල බේරුවල ඉදලා මාතර නෑකෙනෙක්ගෙ ගෙදර යනවා අපිට මාතරට එන්න කිව්ව අපි(මගෙ මැදිහත් වීමෙන්) ගාල්ලෙදි සෙට් වෙන්න තින්දුකරගත්තා ඔන්න අර දවස උදාඋනා එදා සිකුරාදවක් ලූ උදෙ පාන්දර මම නිදියගෙන ඉන්න කොට පිට උඩට මොක්කද වැටුනා මම අනිත්පැත්ත හැරිල බුදිය ගත්තා

අයෙත් එකක් වැදුනා ඔලුවට මම ඇස් ඇරල බලන්කොට අරු මොනිටරෙ දිහාබලන් ඉන්නවා( PC එක ඔන් කරලාවත් නැ) මට නිදාගනන්වත් නැ අරුමට ඇහරවන්න කොම්පුටරෙ ලග තියෙන පොඩි සෙල්ලම් කාර්,ප්ලෙන්,හෙලිකොප්ටර්.මිග්,යූඇෆ්ඕ රොබෝලා තව ගොඩක් එවයින් ගහලා කොම් එක ලග තිබුන ගොඩක් එවා ඇද උඩ තිබිලා හම්බඋනා 7ට විතර නැගිට්ටා අම්මා කිව්වෙ ඇවිල්ලත් පැයබාගයක් විතර වෙනවා කියලා මූ නිදගෙනත් නැද්ද කොහෙද

ඔන්න 9යට අපි ගාල්ලෙ ස්ටැන්ඩ් එකට ගියා 10 විතර කෝල් එකක් ආවා කෙල්ගෙන් අරු කිව්ව මාතර කිවි එකට එන්න කියලා ගාල්ලෙ ස්ටැන්ඩ් එක පටට දිගයි නෙ මාතර q එක තියෙන්නෙ ටිකක් මැදට වෙන්න අපි ස්ටැන්ඩ් එකෙ ඉන්න කොට මම දැක්කා ඇත කෙලවරෙන් සෙනග දෙපැත්තට තල්ලු කර කර එනවා හෙන ස්ද්දන්න කලු ලලනවක් සැටැන්ඩ් එක ඇතුලෙන් ආපු නිසා මම දැනගත්ත් මනුස්සයෙක් කියලා පාරමැදි ආව නම් අනිවා පෙරහැරකට ගෙනියන අලියෙක් කියලා රැවෙටෙනවා මොකද පාට පාට සල්වර් එකක් ඇදල හිටියෙත්

මම අරුට කිව්ව ඔන්න උබෙ කැල්ලද කොහෙද එනවා කියලාඋත් හිනාවෙලා අපොයි එකිගෙ හැටි බලපන්කො ජිම්පප්පා වගෙ කියලා මට බැන්නා ජෝක් කරන්න එපා කියලා පස්සෙ මු කොල් එකක් අරගත්ත කෙල්ලට ඇදන් ඉන්න ඇදුම්වල පාට අහන්න (නැත්නම් හොයගන්න බැ නෙ)මම දැක්ක අර ඇතින්න තඩි බැග් එකෙන් චුටි 1100 එකක් එලියට ගන්නවා ඒක ලගින් තව කෙල්ලො 2කුත් හිටිය හරියට පෙනුනෙ නැ අරකිගෙ සයිස් එකට මුගෙ කැල්ල ඇවිල්ලා තියෙන්නෙත් යාලුවෙකුයි නංගි කෙනෙකුයි එක්ක නංගිනම් පාර පිස්සු හැදෙනවා

දැන් නම් මට හිතුනා මේ අරකම තමයි කියලා දැන් මුගෙ විස්තරත් කෙල්ල අහනවාලු මූ කියන්න හදනකොටම මම හිමින් සැරෙ කිව්වා අරුන් දෙන්නා ගැන කියපන් කියලා ඉස්සරහ හිටියා කොල්ලො දෙන්නව පෙන්නුවා ඔන්න අර 3න් දෙනා ඇවිත් අරකොල්ලො 2න්න එක්ක කතාව උන්ට නිකන් පිස්සු වගෙ උන් කියනවා අපි නෙමෙයි කියලා අරකිගෙත් මාර කට කියවනවා කියවනවා ඉවරයක් නැ උන් හිතල තියෙන්නෙ කෙල්ලව දැක්ක ගාන් අකමැති උනා කියලා උන්ට බනිනවා පලු යන්න විනාඩි 15ක් විතර වලිය ගියා පස්සෙ අරුන් දෙන්නගෙ යාලුවෙක් ආවා (රශ්තා ඩයල් එකක්)ඌ කුනුහරුපෙන් බැනලා කෙල්ලගෙන් ඇහුවා ලැජ්ජ නැද්ද පොඩි කොල්ලො අල්ලගන්නෙ ඕකට දාන්න අලියෙක්ම හොයගන්න කියලා අරුන් 2න්වත් එක්කන් ගියා කෙල්ලොඅරකි කිව්වට වඩා වයසයි 35ක විතර පෙනුම තියෙනවා එත් 25ක් විතර ඇති මගෙ හිතෙ නංගි නම් මරු 17ක් විතර ඇති පව් ඒ කෙල්ලට නම් නිකන් ලැජ්ජ උනා එක පාරක් ආයෙ හමුවෙන්න තිබුනා නම්

අපි හිතුවෙ අරු වහ බොයි කියලා වෙච්ච වැඩෙට ඌට ආතල් හිනා වෙවී කියනවා මම කොහෙ හරි යන්න කියලා සල්ලිත් ගෙනවා බොතලයක් අරගෙන කොටුව පැත්තට යමන් ලු මම හිටියෙ නැත්නම් අරු ඇතින්නක් අතින් අනාත වෙනවා

අරකොල්ලො දෙන්නා කවුද කියලා දැන් මට හරියට මතකයක් නැ එලකිරි එකෙ උන්2නා නැතිව ඇතිඉන්නවා නම් සොරි වෙන්න ඔනෙ මචන් වෙච්ච දේට

ජයවේවා

[QUOTE="prageeth119lk, post: 11026538, member: 269437"] [SIZE="3"]ඔන්න අපෙ කොල්ලෙක්ට 4න් එකෙන් කෙල්ලෙක් සෙට් වෙලා මල විකාරයක් උනෙ:rofl: ඒ කතාව කෙටියෙන් කියන්නම් එතකොට අපි පොඩි එවුන් නෙ;) [/SIZE] [SIZE="3"][COLOR="Blue"]ඔන්න කෙල්ල එක්ක මල් කඩලා කඩලා කෙල්ල මුනගැහෙන්න වෙලාවක් දාගත්තා මුන් දෙන්නට දෙන්න දැකලවත් නැ ඒ උනාට මූ නම් බොක්කෙන්ම වගෙ ලව්:oo: අපි නම් කිව්වා මචන් මොන වගෙ බඩ්ඩක්ද දන්නෙ නැ නෙ ඔච්චර සිරියස් වෙන්න එපා කියලා:nerd: කෙල්ල බේරුවල ඉදලා මාතර නෑකෙනෙක්ගෙ ගෙදර යනවා අපිට මාතරට එන්න කිව්ව අපි(මගෙ මැදිහත් වීමෙන්) ගාල්ලෙදි සෙට් වෙන්න තින්දුකරගත්තා ඔන්න අර දවස උදාඋනා එදා සිකුරාදවක් ලූ උදෙ පාන්දර මම නිදියගෙන ඉන්න කොට පිට උඩට මොක්කද වැටුනා මම අනිත්පැත්ත හැරිල බුදිය ගත්තා අයෙත් එකක් වැදුනා ඔලුවට මම ඇස් ඇරල බලන්කොට අරු මොනිටරෙ දිහාබලන් ඉන්නවා( PC එක ඔන් කරලාවත් නැ):confused: මට නිදාගනන්වත් නැ අරුමට ඇහරවන්න කොම්පුටරෙ ලග තියෙන පොඩි සෙල්ලම් කාර්,ප්ලෙන්,හෙලිකොප්ටර්.මිග්,යූඇෆ්ඕ රොබෝලා තව ගොඩක් එවයින් ගහලා කොම් එක ලග තිබුන ගොඩක් එවා ඇද උඩ තිබිලා හම්බඋනා:growl: 7ට විතර නැගිට්ටා අම්මා කිව්වෙ ඇවිල්ලත් පැයබාගයක් විතර වෙනවා:shocked: කියලා මූ නිදගෙනත් නැද්ද කොහෙද:oo: ඔන්න 9යට අපි ගාල්ලෙ ස්ටැන්ඩ් එකට ගියා 10 විතර කෝල් එකක් ආවා කෙල්ගෙන් අරු කිව්ව මාතර කිවි එකට එන්න කියලා ගාල්ලෙ ස්ටැන්ඩ් එක පටට දිගයි නෙ මාතර q එක තියෙන්නෙ ටිකක් මැදට වෙන්න අපි ස්ටැන්ඩ් එකෙ ඉන්න කොට මම දැක්කා ඇත කෙලවරෙන් සෙනග දෙපැත්තට තල්ලු කර කර එනවා හෙන ස්ද්දන්න කලු ලලනවක්:baffled: සැටැන්ඩ් එක ඇතුලෙන් ආපු නිසා මම දැනගත්ත් මනුස්සයෙක් කියලා පාරමැදි ආව නම් අනිවා පෙරහැරකට ගෙනියන අලියෙක් කියලා රැවෙටෙනවා මොකද පාට පාට සල්වර් එකක් ඇදල හිටියෙත්:eek: මම අරුට කිව්ව ඔන්න උබෙ කැල්ලද කොහෙද එනවා කියලා:lol:උත් හිනාවෙලා අපොයි එකිගෙ හැටි බලපන්කො ජිම්පප්පා වගෙ කියලා මට බැන්නා ජෝක් කරන්න එපා කියලා පස්සෙ මු කොල් එකක් අරගත්ත කෙල්ලට ඇදන් ඉන්න ඇදුම්වල පාට අහන්න (නැත්නම් හොයගන්න බැ නෙ)මම දැක්ක අර ඇතින්න තඩි බැග් එකෙන් චුටි 1100 එකක් එලියට ගන්නවා ඒක ලගින් තව කෙල්ලො 2කුත් හිටිය හරියට පෙනුනෙ නැ අරකිගෙ සයිස් එකට මුගෙ කැල්ල ඇවිල්ලා තියෙන්නෙත් යාලුවෙකුයි නංගි කෙනෙකුයි එක්ක නංගිනම් පාර:love: පිස්සු හැදෙනවා දැන් නම් මට හිතුනා මේ අරකම තමයි කියලා දැන් මුගෙ විස්තරත් කෙල්ල අහනවාලු මූ කියන්න හදනකොටම මම හිමින් සැරෙ කිව්වා අරුන් දෙන්නා ගැන කියපන් කියලා ඉස්සරහ හිටියා කොල්ලො දෙන්නව පෙන්නුවා:sorry: ඔන්න අර 3න් දෙනා ඇවිත් අරකොල්ලො 2න්න එක්ක කතාව උන්ට නිකන් පිස්සු වගෙ උන් කියනවා අපි නෙමෙයි කියලා අරකිගෙත් මාර කට කියවනවා කියවනවා ඉවරයක් නැ උන් හිතල තියෙන්නෙ කෙල්ලව දැක්ක ගාන් අකමැති උනා කියලා උන්ට බනිනවා පලු යන්න විනාඩි 15ක් විතර වලිය ගියා පස්සෙ අරුන් දෙන්නගෙ යාලුවෙක් ආවා (රශ්තා ඩයල් එකක්)ඌ කුනුහරුපෙන් බැනලා කෙල්ලගෙන් ඇහුවා ලැජ්ජ නැද්ද පොඩි කොල්ලො අල්ලගන්නෙ ඕකට දාන්න අලියෙක්ම හොයගන්න කියලා :shocked:අරුන් 2න්වත් එක්කන් ගියා කෙල්ලො;)අරකි කිව්වට වඩා වයසයි 35ක විතර පෙනුම තියෙනවා එත් 25ක් විතර ඇති මගෙ හිතෙ නංගි නම් මරු 17ක් විතර ඇති පව් ඒ කෙල්ලට නම් නිකන් ලැජ්ජ උනා:sorry: එක පාරක් ආයෙ හමුවෙන්න තිබුනා නම්:( අපි හිතුවෙ අරු වහ බොයි කියලා වෙච්ච වැඩෙට ඌට ආතල්:shocked: හිනා වෙවී කියනවා මම කොහෙ හරි යන්න කියලා සල්ලිත් ගෙනවා බොතලයක් අරගෙන කොටුව පැත්තට යමන් ලු මම හිටියෙ නැත්නම් අරු ඇතින්නක් අතින් අනාත වෙනවා :lol::rofl:[/COLOR][/SIZE] [SIZE="3"]අරකොල්ලො දෙන්නා කවුද කියලා දැන් මට හරියට මතකයක් නැ එලකිරි එකෙ උන්2නා නැතිව ඇති:baffled:ඉන්නවා නම් සොරි වෙන්න ඔනෙ මචන් වෙච්ච දේට;) ජයවේවා[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom