Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සීන් එක දන්නේ අපි 7 දෙනෙක් විතරයි මෙච්චර කාලයක් රහසක් විදියට තිබ්බේ.  මම කරන කාලේ හිටියේ නැන්දගේ ගෙදර. ඔය දවස්වල මගේ යාලුවෝ 4 දෙනෙක් අපේ ගෙදර එනවා රැට පාඩම් කරන්න. අපි සෙට් එක 11 විතර වෙනකම් ගෙදර ඉදල නැන්දට හොරෙන් බීච් එකට යනවා. ඔය යන පාරේ තිබුන කොකාකෝල බෙදාහැරීම් ගබඩාවක්. ඒක ලොකු තාප්පයකින් වට කරලා තිබ්බේ. ඕක බලාගන්න අවරුදු 45 විතර ලොක්කෙක් හිටිය. අපි ඔතනින් යන ගමන් එකෙක් කිව්වා ඇතුලට පනිමුද කියල. අනිත් උනුත් ඒක පයින් කැමති උනා. ඔන්න මමයි තව එකෙකුයි සෙට් උනා ඇතුලට පනින්න. එකෙක්ගේ කරට නැගල අපි දෙන්න පැන්න ඇතුලට. අපි යනකොට ලොක්කට පුටුවක් උඩ නින්ද ගිහිල්ල හිටියේ. අපි දෙන්න පැනල බෝතල් වගයකුත් අරගෙන ආවා. ඔහොම දවස් දෙකක් තුනක් කෙරුව හැමදාම ඇතුලට පයින්නේ මමයි අනිත් එකයි තමා මොකද අපි දෙන්නට හොදට තාප්ප දිගේ බඩගාන්න පුළුවන්. ඔන්න ඒක දවසක් අපි දෙන්න පැනල කොකාකෝල බෝතල් වගයකුත් අරගෙන ඇවිල්ල මුලුන්ම මම තාප්පය උඩට නැග්ග. නැගල අත දික් කෙරුව අරුගේ අතේ තිබුන බෝතල් ටික ගන්න. ඒක බෝතලයක් අතට ගත්ත විතරයි අර මුරකාරයා ඇවිල්ල අරුව අල්ල ගත්ත. දැන් මු කෑගහනවා අනු මාව බේර ගනින් කියල. දැන් තාප්පය උඩ ඉදන් මගේ කකුල් දෙක වෙව්ලනවා මොනවා කරන්නද කියල හිතා ගන්නත් බෑ. මු කෑගහන සද්දෙට දරාගෙන ඉන්නත් බෑ ඕන මගුලක් වෙච්චදෙන් කියල මමත් ඇතුලටම පැන්න. අර ලොක්ක අපේ එකාව පිටිපස්සෙන් අල්ලාගෙන ඉන්නවා අපේ එකත් දගලනවා. මට තේරුණා අපේ එකාව බේර ගන්නනම් අනිවා ලොක්කට ගහන්න වෙනවා. මම කරපුදේ අතේ තිබුන බෝතලේ දෑත බදලා ලොක්කගේ ඔලුවට ගැහුවා ඒක ලිටරේ බෝතලයක් අම්මෝ කියලගෙන ලොක්ක ඔලුව අල්ලාගෙන ඉද ගත්ත. ඒ එක්කම මම අරුත් එක්ක තාප්පෙන් පැනල කට්ටියම ගෙදර ආවා. දැන් කට්ටියටම එකසිය ගානට බය වෙලා. හැමෝම හිතුවේ අර යකා මරුන වෙන්න ඇති කියල. ඔය අස්සේ අපේ ඒකා කියනවා මචන් උබගේ කලිසමක් දියන්කෝ කියල. මම බැලුව මේ මගුල අස්සේ මුට මොකටද කලිසමක් කියල. අම්මට සිරි ලොක්ක අල්ල ගත්ත වෙලාවේ මුට කලිසමේ හුජ්ජ ගිහිල්ල. කොහොම හරි සතියක් විතර ඒ පාරේ ගියේ නෑ පස්සේ දවසක් යද්දී ලොක්ක ඉන්නවා ඔලුවේ ලොකු ප්ලාස්ටර් එකකුත් දාගෙන එදා තමා ඇගට ලේ ටිකක් ඉනුවේ. එදායින් පස්සේ කවදාවත් කොකාකෝල උස්සන්න ගියේ නෑ. මම ලගදිත් දැක්ක අර ලොක්ක ටවුන් එකේ ඉන්නවා දැක්කම පව් කියල හිතුන. කොහොම හරි අපේ බුවාට එදා ඉදල කාඩ් ඒක වැටුන චුවා කියල. ඉස්කෝලේ යන කාලේ කරපු වැඩනම් ගොඩක් තියෙනවා පොලිසියේත් ඉදලත් තියෙනවා. ඒවත් පස්සේ දාන්නම් කොටලා අතත් රිදෙනවා.

[QUOTE="I'ts My Style, post: 11123092, member: 319037"] [SIZE=5][COLOR=Black]මේ සීන් එක දන්නේ අපි 7 දෙනෙක් විතරයි මෙච්චර කාලයක් රහසක් විදියට තිබ්බේ. :no: මම කරන කාලේ හිටියේ නැන්දගේ ගෙදර. ඔය දවස්වල මගේ යාලුවෝ 4 දෙනෙක් අපේ ගෙදර එනවා රැට පාඩම් කරන්න. අපි සෙට් එක 11 විතර වෙනකම් ගෙදර ඉදල නැන්දට හොරෙන් බීච් එකට යනවා. ඔය යන පාරේ තිබුන කොකාකෝල බෙදාහැරීම් ගබඩාවක්. ඒක ලොකු තාප්පයකින් වට කරලා තිබ්බේ. ඕක බලාගන්න අවරුදු 45 විතර ලොක්කෙක් හිටිය. අපි ඔතනින් යන ගමන් එකෙක් කිව්වා ඇතුලට පනිමුද කියල. අනිත් උනුත් ඒක පයින් කැමති උනා. ඔන්න මමයි තව එකෙකුයි සෙට් උනා ඇතුලට පනින්න. එකෙක්ගේ කරට නැගල අපි දෙන්න පැන්න ඇතුලට. අපි යනකොට ලොක්කට පුටුවක් උඩ නින්ද ගිහිල්ල හිටියේ. අපි දෙන්න පැනල බෝතල් වගයකුත් අරගෙන ආවා. ඔහොම දවස් දෙකක් තුනක් කෙරුව හැමදාම ඇතුලට පයින්නේ මමයි අනිත් එකයි තමා මොකද අපි දෙන්නට හොදට තාප්ප දිගේ බඩගාන්න පුළුවන්. ඔන්න ඒක දවසක් අපි දෙන්න පැනල කොකාකෝල බෝතල් වගයකුත් අරගෙන ඇවිල්ල මුලුන්ම මම තාප්පය උඩට නැග්ග. නැගල අත දික් කෙරුව අරුගේ අතේ තිබුන බෝතල් ටික ගන්න. ඒක බෝතලයක් අතට ගත්ත විතරයි අර මුරකාරයා ඇවිල්ල අරුව අල්ල ගත්ත. දැන් මු කෑගහනවා අනු මාව බේර ගනින් කියල. දැන් තාප්පය උඩ ඉදන් මගේ කකුල් දෙක වෙව්ලනවා මොනවා කරන්නද කියල හිතා ගන්නත් බෑ. මු කෑගහන සද්දෙට දරාගෙන ඉන්නත් බෑ ඕන මගුලක් වෙච්චදෙන් කියල මමත් ඇතුලටම පැන්න. අර ලොක්ක අපේ එකාව පිටිපස්සෙන් අල්ලාගෙන ඉන්නවා අපේ එකත් දගලනවා. මට තේරුණා අපේ එකාව බේර ගන්නනම් අනිවා ලොක්කට ගහන්න වෙනවා. මම කරපුදේ අතේ තිබුන බෝතලේ දෑත බදලා ලොක්කගේ ඔලුවට ගැහුවා ඒක ලිටරේ බෝතලයක් අම්මෝ කියලගෙන ලොක්ක ඔලුව අල්ලාගෙන ඉද ගත්ත. ඒ එක්කම මම අරුත් එක්ක තාප්පෙන් පැනල කට්ටියම ගෙදර ආවා. දැන් කට්ටියටම එකසිය ගානට බය වෙලා. හැමෝම හිතුවේ අර යකා මරුන වෙන්න ඇති කියල. ඔය අස්සේ අපේ ඒකා කියනවා මචන් උබගේ කලිසමක් දියන්කෝ කියල. මම බැලුව මේ මගුල අස්සේ මුට මොකටද කලිසමක් කියල. අම්මට සිරි ලොක්ක අල්ල ගත්ත වෙලාවේ මුට කලිසමේ හුජ්ජ ගිහිල්ල.:lol: කොහොම හරි සතියක් විතර ඒ පාරේ ගියේ නෑ පස්සේ දවසක් යද්දී [/COLOR][/SIZE][SIZE=5][COLOR=Black]ලොක්ක[/COLOR][/SIZE][SIZE=5][COLOR=Black] ඉන්නවා ඔලුවේ ලොකු ප්ලාස්ටර් එකකුත් දාගෙන එදා තමා ඇගට ලේ ටිකක් ඉනුවේ. එදායින් පස්සේ කවදාවත් කොකාකෝල උස්සන්න ගියේ නෑ. මම ලගදිත් දැක්ක අර ලොක්ක ටවුන් එකේ ඉන්නවා දැක්කම පව් කියල හිතුන. කොහොම හරි අපේ බුවාට එදා ඉදල කාඩ් ඒක වැටුන චුවා කියල.:P ඉස්කෝලේ යන කාලේ කරපු වැඩනම් ගොඩක් තියෙනවා පොලිසියේත් ඉදලත් තියෙනවා. ඒවත් පස්සේ දාන්නම් කොටලා අතත් රිදෙනවා.:([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom