Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ 11 වසරේ ස්පෝර්ට් මීට් දවස් වල.

මේකට සහභාගි උනේ මමයි තව මගේ යාලුවෝ 3 දෙනෙකුයි.ඔන්න ස්පෝර්ට් මීට් දවස් වල උදේ ඉදන් හවස් වෙනකම් ප්රැක්ටිස් නිසා උගන්වන්නේ නෑ.ඉතින් පන්ති වල එකෙක්වත් නෑ.උදේ පන්තියෙන් එලියට ගිහින් දවල්ට කන්න එනකොට අපේ කෑම නෑ බෑග් වල.කෙල්ලන්ගේ බෑග් වලත් එහෙමයි.පන්තියේ ඉස්සරහම ඩෙස්ක් වල තමයි කෙල්ලොයි අපේ සෙට් එකයි මායි හිටියේ.

අනේ මන්දා ඉස්සරහ පෝලිම් වල අපේයි කෙල්ලන්ගෙයි විතරයි කෑම නැති වෙන්නේ.මේක දවස් ගාණක් එක දිගට උනා.

පස්සේ කෙල්ලොයි අපියි කතා කරා මේක ගැන.මොකො කරන්නේ කියලා ඇහුවා.මට ආවා කැ*ම අයිඩියා එකක්.අයිඩියා එක කාටවත් කිව්වේ නෑ.මම කිව්වා ඔක්කෝටම අපේ කෑම හෙටින් පස්සේ නැති වෙන එකක් නෑ.උබලා ඔක්කෝම හෙට හොද මට්ටමේ කෑම ටිකක් ගෙන්න ඕන කියලා.

කට්ටිය ගෙන්නම් කිව්වා.එදා හවස මම ෆාමසි එකට ගිහින් ෆාමසි අයියාගෙන් ඇහුවා අයියේ බඩ සුද්ද වෙන්න බෙහෙත් කාඩ් එකක් දෙන්න කියලා.

ෆාමසි අයියා කිව්වා මල්ලි මේක නම් නියමයි කියලා.

ඔන්න පහුවදා උදෙන්ම කට්ටිය ගියා ස්පෝට් මීට් ප්රැක්ට්ස් වලට.

කෙල්ලොයි අපේ සෙට් එකයි විතරයි දැන් සෙක්ශන් එකෙන්ම බිල්ඩින් එකේ උඩ තට්ටුවේ ඉන්නේ.

මම වටපිට බලලා කිව්වා කට්ටියට ඔන්න උබලා දැන් ගෙනාපු කෑම ටික ගනින් කියලා.

කෑම පැකට් ඔක්කෝම දිග ඇරියා ගුරු මේසය උඩ.

එදා නම් සිරාම කෑම තමයි තිබ්බේ.

කෙල්ලො පැස්ටා ගෙනත් තිබ්බා.මමයි අනිත් කොල්ලොයි කොත්තු මී ගෙනත් තිබ්බා.

ෆාමසි එකෙන් ගත්තු බෙහෙත් කාඩ් එකේ ඔක්කොම පෙති ටික කුඩේ කුඩු කරලා දැම්මා කෑම ඔක්කෝටම.හොදට අනලා බෙහෙත් ටික කෑම ටික බෑග් වල දැම්මා.පස්සේ එලියට ගියා.

වෙනදා වගේ එදා කෑම නැති වෙලා තිබ්බා අපි පන්තියට එනකොට.

පහුවදා ඉදන් කවදාවත් අපි සෙට් එකේ කෑම නැති උනේ නෑ වෙනදා වගේ.

[QUOTE="akilar25, post: 11132004, member: 167921"] [SIZE=3]මේක උනේ 11 වසරේ ස්පෝර්ට් මීට් දවස් වල. මේකට සහභාගි උනේ මමයි තව මගේ යාලුවෝ 3 දෙනෙකුයි.ඔන්න ස්පෝර්ට් මීට් දවස් වල උදේ ඉදන් හවස් වෙනකම් ප්රැක්ටිස් නිසා උගන්වන්නේ නෑ.ඉතින් පන්ති වල එකෙක්වත් නෑ.උදේ පන්තියෙන් එලියට ගිහින් දවල්ට කන්න එනකොට අපේ කෑම නෑ බෑග් වල.කෙල්ලන්ගේ බෑග් වලත් එහෙමයි.පන්තියේ ඉස්සරහම ඩෙස්ක් වල තමයි කෙල්ලොයි අපේ සෙට් එකයි මායි හිටියේ. අනේ මන්දා ඉස්සරහ පෝලිම් වල අපේයි කෙල්ලන්ගෙයි විතරයි කෑම නැති වෙන්නේ.මේක දවස් ගාණක් එක දිගට උනා. පස්සේ කෙල්ලොයි අපියි කතා කරා මේක ගැන.මොකො කරන්නේ කියලා ඇහුවා.මට ආවා කැ*ම අයිඩියා එකක්.අයිඩියා එක කාටවත් කිව්වේ නෑ.මම කිව්වා ඔක්කෝටම අපේ කෑම හෙටින් පස්සේ නැති වෙන එකක් නෑ.උබලා ඔක්කෝම හෙට හොද මට්ටමේ කෑම ටිකක් ගෙන්න ඕන කියලා. කට්ටිය ගෙන්නම් කිව්වා.එදා හවස මම ෆාමසි එකට ගිහින් ෆාමසි අයියාගෙන් ඇහුවා අයියේ බඩ සුද්ද වෙන්න බෙහෙත් කාඩ් එකක් දෙන්න කියලා. ෆාමසි අයියා කිව්වා මල්ලි මේක නම් නියමයි කියලා. ඔන්න පහුවදා උදෙන්ම කට්ටිය ගියා ස්පෝට් මීට් ප්රැක්ට්ස් වලට. කෙල්ලොයි අපේ සෙට් එකයි විතරයි දැන් සෙක්ශන් එකෙන්ම බිල්ඩින් එකේ උඩ තට්ටුවේ ඉන්නේ. මම වටපිට බලලා කිව්වා කට්ටියට ඔන්න උබලා දැන් ගෙනාපු කෑම ටික ගනින් කියලා. කෑම පැකට් ඔක්කෝම දිග ඇරියා ගුරු මේසය උඩ. එදා නම් සිරාම කෑම තමයි තිබ්බේ. කෙල්ලො පැස්ටා ගෙනත් තිබ්බා.මමයි අනිත් කොල්ලොයි කොත්තු මී ගෙනත් තිබ්බා. ෆාමසි එකෙන් ගත්තු බෙහෙත් කාඩ් එකේ ඔක්කොම පෙති ටික කුඩේ කුඩු කරලා දැම්මා කෑම ඔක්කෝටම.හොදට අනලා බෙහෙත් ටික කෑම ටික බෑග් වල දැම්මා.පස්සේ එලියට ගියා. වෙනදා වගේ එදා කෑම නැති වෙලා තිබ්බා අපි පන්තියට එනකොට. පහුවදා ඉදන් කවදාවත් අපි සෙට් එකේ කෑම නැති උනේ නෑ වෙනදා වගේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom