Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ටික කාලෙකට ඉස්සෙල්ලා පට්ට සිද්දියක් උනා !

මේක මර්සියක් ද නම් දන්නේ නෑ !

ඔන්න O\L එහෙම ඉවර වෙලා Result එක ආපු කාලේ වෙච්ච සීන් කෝන් එකක් තමයි මේක !

අපේ කොල්ලෝ සෙට් එක (සෙට් එකක් කිව්වට 4 දෙනයි) O\L pass වීමේ ප්රීතිය හේතුකොටගෙන අපි පොඩි පහේ පාටියක් දාන්න තීරණය කළා ! එකෙක් බෝතල් දෙකක් ගෙනල්ල තව එකෙක් Sprite මෙගා එකක් ගෙනල්ල ! තව එකෙක් byte එකක් ගෙනල්ල..

ඔන්න ඉතින් වැඩේ පටන් ගන්න කියල බලද්දී අපිට වැඩේ කොරන්න තැනක් නෑ !

ඉතින් අපේ ටිකිරි මොළ පාවිච්චි කිරීමේ ප්රතිපලයක් වශයෙන් අපිට ෆට්ට සපොට් එකක් සෙට් උනා ! ඒ අපේ කොල්ලෙක් ගෙ ගෙදරට අල්ලපු ගෙදර කස්ටිය ගේ වහල දාල රට ගිහින් !

ඔන්න ඉතින් දෙයියනේ කියල තාප්පෙන් පැන වැඩේට enter උනා ! හොද තණකොළ ගොල්ලක ඉදගෙන Picnic එකක් වගේ

ඉතින් දැන් 4 දෙනෙක් ට බෝතල් දෙකක් තියනවා ! එකෙක් අනිවා බාගයක් අනුමත කරන්න ඕනේ !

බාගයක් අනුමත කලොත් ඉතින් ගෙදර යන්න වෙන්නේ නෑ !

අව්ලක් නෑ කියල වැඩේ පටන් ගත්තා ! අපිට තේරුනා එකෙක් ටිකක් අවුල් යනවා වගේ.. බැලින්නම් මුට රසවත් boot එකක් හම්බෙලා ! (කෙල්ලෝ කියන්නේ ඉතින් ) මූ දැන් පිස්සු කියවනවා..ඒ අස්සෙන් අඩනවා.. කෙල්ලගේ නම කිය කියා.. ඕනේ කියලා කෑගහනවා.. ටික වෙලාවකින් මූ බෝතලයක් ගත්තා අතට ! මූ නිකන් තේ බොනවා වගේ ගහපි නේද එක හුස්මට ! ගැහුවට මූට දැන් අප්පිරියයි වගේ අමුවෙන්නේ !

දැන් මූට හොදටම වැඩී.. මූ දැන් බිම පෙරලි පෙරලි කෑගහනවා ! මුඋට දැන් තණකොළ ගොල්ල නිකන් swimming පූල් එකක පීනනවා වගේ මූ දැන් තණකොළ ගලවනවා ! අපිට කරකියා ගන්න දෙයක් නෑ ! පාටිය බල්ලට ගියාවේ කියල අපි මුව කෙලින් කළා ! අප්පට මූ බොස බොස ගාලා වමනේ දාපි ! නවත්තන්නේ ම නෑ !

එතන තිබුන ළිදෙන් වතුර පොව පොව මූව තියන් හිටියා !

ඔන්න ටිකකින් කබරයා නැවතුනා !  අපි මුව දැන් කොහොම හරි තාප්පෙන් එහාට දාන්න ඕනේ ! අපේ ටිකිරි මොළ use කරලා මුව උස්ස ල දැම්ම එහා පැත්තට දඩොස් ගෑවා !  පව් කියලත් හිතුන ඉතින් !

මුව කරට අත දාගෙන අරන් ගියා ලගම තියන අදුරන සැලුන් එකටට! එතනට ඇවිල්ල හිටිය party වල DJ කරන ගෝතයෙක් ! ඌ කියපි ෆාමසියෙන් මොකද්ද මන්ද seline වගේ කුප්පියක් මට නම මතක නෑ ! ගෙනද්දෙන්න එතකොට වෙරි බහී කියලා ! අප්පට චාටර් එකේ බෑ Farmacy එකේ ඉන්නෙත් අදුරන අක්ක කෙනෙක් කමන්නෑ යාලුවා වෙනුවෙන් මැරෙනා සැටි පෙන්නමි කියල ගිහින් ඉල්ලුවා ! අක්කි මගේ දිහා බලාන ඉන්නවා ! කොහොම හරි මූට ඉතින් ඕක ගෙනත් දුන්න ! ඔන්න දැන්නම් ටිකක් හරි වගේ ! පැයකින් දෙකකින් විතර ටිකක් ශේප් වගේ !

ඔන්න මූව පොඩි එකා වගේ bike එකේ Trible දාලා මූව මැද්දෙන් තියාගෙන ගෙදර ලගට ගිහින් තියලා අපි මාරු උනා !(ගේ ඇතුලට ගියොත් අම්මි අපිව පට්ට ගහයි !)

ඔන්න ඒ සිද්දිය ඉවර වෙලා ! දවස් දෙක තුනක් ගියා ! මූ එදා ගෙදර ගිහිනුත් කබරයා දාලා ! මුන්ගේ ගෙදර ඉන්නවා අක්ක කෙනෙක් නැවතිලා.. ඒක Viedio කරලා මුන්ගේ අයියට පෙන්නලා ! අයියා පිටරට ඉදල ගෙදර ඇවිල්ල ඉදලා තියෙන්නේ කරුමෙටම ! මූ පිස්සා වගේ මට call කරලා අහපි "මල්ලි කොහෙද ඔය Party ඒක තිබුනේ කියල" (අපේ ගෝතයා ගෙදරට කියලා තියෙන්නෙ BD party එකකට යනවා කියලා !" ) ඉතින් මට ගන දෙවි නුවන පහලවෙලා මම කිව්වා අයියේ මම party එකට යන්න ආව එතකොට මල්ලි ගිහින්.. ඒක නිසා මම අයේ ගෙදර ආව කියලා !

අයියා නම් හා හා කියලා Phone ඒක තිබ්බා !

ඔන්න ඔහොම තමා උනේ ! සුපිරි ආතල් එකක් හත්පොලේම ගාගෙන පජාත විදියට අවසන් උනා ! ඒක බුවෙක් නිසා !

උන්ගේ අයියත් Elakiri එකේ ඉන්නවද දන්නෑ !

හදිස්සියේ අයියා කාරයා මේක දැක්කොත්

මට වෙරි ම තමා !

[QUOTE="sachith19920726, post: 11152307, member: 330471"] [SIZE=4]මටත් ටික කාලෙකට ඉස්සෙල්ලා පට්ට සිද්දියක් උනා ! මේක මර්සියක් ද නම් දන්නේ නෑ !:oo: ඔන්න O\L එහෙම ඉවර වෙලා Result එක ආපු කාලේ වෙච්ච සීන් කෝන් එකක් තමයි මේක !:cool: අපේ කොල්ලෝ සෙට් එක (සෙට් එකක් කිව්වට 4 දෙනයි) O\L pass වීමේ ප්රීතිය හේතුකොටගෙන අපි පොඩි පහේ පාටියක් දාන්න තීරණය කළා ! එකෙක් බෝතල් දෙකක් ගෙනල්ල තව එකෙක් Sprite මෙගා එකක් ගෙනල්ල ! තව එකෙක් byte එකක් ගෙනල්ල.. ඔන්න ඉතින් වැඩේ පටන් ගන්න කියල බලද්දී අපිට වැඩේ කොරන්න තැනක් නෑ ![/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] [SIZE=4]ඉතින් අපේ ටිකිරි මොළ පාවිච්චි කිරීමේ ප්රතිපලයක් වශයෙන් අපිට ෆට්ට සපොට් එකක් සෙට් උනා ! ඒ අපේ කොල්ලෙක් ගෙ ගෙදරට අල්ලපු ගෙදර කස්ටිය ගේ වහල දාල රට ගිහින් ! :cool::cool::cool: ඔන්න ඉතින් දෙයියනේ කියල තාප්පෙන් පැන වැඩේට enter උනා ! හොද තණකොළ ගොල්ලක ඉදගෙන Picnic එකක් වගේ :dull: ඉතින් දැන් 4 දෙනෙක් ට බෝතල් දෙකක් තියනවා ! එකෙක් අනිවා බාගයක් අනුමත කරන්න ඕනේ ! බාගයක් අනුමත කලොත් ඉතින් ගෙදර යන්න වෙන්නේ නෑ ! :eek: අව්ලක් නෑ කියල වැඩේ පටන් ගත්තා ! අපිට තේරුනා එකෙක් ටිකක් අවුල් යනවා වගේ..:shocked: බැලින්නම් මුට රසවත් boot එකක් හම්බෙලා !:( (කෙල්ලෝ කියන්නේ ඉතින් [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][/SIZE])[SIZE=4] මූ දැන් පිස්සු කියවනවා..ඒ අස්සෙන් අඩනවා.. කෙල්ලගේ නම කිය කියා.. ඕනේ කියලා කෑගහනවා.. ටික වෙලාවකින් මූ බෝතලයක් ගත්තා අතට ! මූ නිකන් තේ බොනවා වගේ ගහපි නේද එක හුස්මට ! ගැහුවට මූට දැන් අප්පිරියයි වගේ අමුවෙන්නේ !:sorry: දැන් මූට හොදටම වැඩී.. මූ දැන් බිම පෙරලි පෙරලි කෑගහනවා ! මුඋට දැන් තණකොළ ගොල්ල නිකන් swimming පූල් එකක පීනනවා වගේ මූ දැන් තණකොළ ගලවනවා ! :sorry::sorry::sorry:අපිට කරකියා ගන්න දෙයක් නෑ ! පාටිය බල්ලට ගියාවේ කියල අපි මුව කෙලින් කළා ! අප්පට මූ බොස බොස ගාලා වමනේ දාපි !:sorry: නවත්තන්නේ ම නෑ !:sorry: එතන තිබුන ළිදෙන් වතුර පොව පොව මූව තියන් හිටියා ! ඔන්න ටිකකින් කබරයා නැවතුනා ! :dull: අපි මුව දැන් කොහොම හරි තාප්පෙන් එහාට දාන්න ඕනේ ! අපේ ටිකිරි මොළ use කරලා මුව උස්ස ල දැම්ම එහා පැත්තට දඩොස් ගෑවා ! :dull: පව් කියලත් හිතුන ඉතින් !:dull: මුව කරට අත දාගෙන අරන් ගියා ලගම තියන අදුරන සැලුන් එකටට! එතනට ඇවිල්ල හිටිය party වල DJ කරන ගෝතයෙක් ! ඌ කියපි ෆාමසියෙන් මොකද්ද මන්ද seline වගේ කුප්පියක් මට නම මතක නෑ !:oo: ගෙනද්දෙන්න එතකොට වෙරි බහී කියලා ! අප්පට චාටර් එකේ බෑ Farmacy එකේ ඉන්නෙත් අදුරන අක්ක කෙනෙක් කමන්නෑ යාලුවා වෙනුවෙන් මැරෙනා සැටි පෙන්නමි කියල ගිහින් ඉල්ලුවා ! අක්කි මගේ දිහා බලාන ඉන්නවා ! කොහොම හරි මූට ඉතින් ඕක ගෙනත් දුන්න ! ඔන්න දැන්නම් ටිකක් හරි වගේ ! පැයකින් දෙකකින් විතර ටිකක් ශේප් වගේ !:) ඔන්න මූව පොඩි එකා වගේ bike එකේ Trible දාලා මූව මැද්දෙන් තියාගෙන ගෙදර ලගට ගිහින් තියලා අපි මාරු උනා !(ගේ ඇතුලට ගියොත් අම්මි අපිව පට්ට ගහයි !:baffled::baffled::baffled:) ඔන්න ඒ සිද්දිය ඉවර වෙලා ! දවස් දෙක තුනක් ගියා ! මූ එදා ගෙදර ගිහිනුත් කබරයා දාලා ! මුන්ගේ ගෙදර ඉන්නවා අක්ක කෙනෙක් නැවතිලා.. ඒක Viedio කරලා මුන්ගේ අයියට පෙන්නලා ! අයියා පිටරට ඉදල ගෙදර ඇවිල්ල ඉදලා තියෙන්නේ කරුමෙටම ! මූ පිස්සා වගේ මට call කරලා අහපි "මල්ලි කොහෙද ඔය Party ඒක තිබුනේ කියල" (අපේ ගෝතයා ගෙදරට කියලා තියෙන්නෙ BD party එකකට යනවා කියලා !" ) ඉතින් මට ගන දෙවි නුවන පහලවෙලා මම කිව්වා අයියේ මම party එකට යන්න ආව එතකොට මල්ලි ගිහින්.. ඒක නිසා මම අයේ ගෙදර ආව කියලා ! :baffled::baffled: අයියා නම් හා හා කියලා Phone ඒක තිබ්බා ! ඔන්න ඔහොම තමා උනේ ! සුපිරි ආතල් එකක් හත්පොලේම ගාගෙන පජාත විදියට අවසන් උනා ! ඒක බුවෙක් නිසා ![/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/5.gif[/IMG] [SIZE=4]උන්ගේ අයියත් Elakiri එකේ ඉන්නවද දන්නෑ !:sorry::sorry::sorry: හදිස්සියේ අයියා කාරයා මේක දැක්කොත් :sorry::sorry::sorry::baffled::baffled::baffled: මට වෙරි ම තමා !:baffled::baffled::baffled: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom