Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරිසි වැඩ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම ගැටය කාලේ, ඒ කියන්නේ O/L කාලේ වෙච්ච scene එකක්.

මමත් ඉතින් ඒ කලේ බාල දක්ෂයෙක් ..........නිකම්ම නිකම් බාලදක්ෂයෙක් නෙවෙය් ජනාධිපති බාලදක්ෂයෙක්. (ඕන මහින්ද මහත්තයය් මාඊ අතරේ කිසිම සම්බන්ද කමක් නේ .........මම එයා දන්නේ නෑ.එයා මාව දන්නේ නෑ .අය් කතාවට බහිමු වැල්වටාරම් නැතුව. )

අපේ ඉස්කෝලේ බාල දක්ෂ කදවුරක් තියන හැම දාකම රෑට අපේ සෙට් එකක් camp එකෙන් එලියට පනිනවා.

මේ කියන scene එක වුනෙත් එහෙම දවසක ........වෙලාව රෑ 2 ට විතර........................

ලගම තියන girl school එකේ ..................Security uncle හෙන cha බුවා.................ඉස්කෝලෙට උඩින් කොල්ලෙක්ටවත් පියබන්න දෙන්නැතුව thamay පොර කෙල්ලෝ ටික බලා ගත්තේ................

ඉතින් අපේ ඉස්කෝලේ හිටපු හැම කොල්ලෙක් ගේම love story එකේම දුෂ්මන් (දුෂ්ටය) පොර තමා................

ඉතින් man ට පොඩි ගේමක් දෙන එක තමා අපේ ඒකායන ප්රාර්ථනය උනේ......................... යනකොටත් අනේ සීදේවි කෙල්ල වගේ man security hut එක ඇතුලේ නිදි.......................

මදුරු කොඉල් වලින් time බෝම්බ හදන්න උඹල කවුරුත් දන්නවද..................

ආන් එඉන් එකක් තමා තිබ්බේ මිනිහගේ කකුල් ළඟ..............................

" බුදු අම්මෝ මෙන්න මිනි මරනෝ ............................. මාව බේර ගනියෝ...................." ...............................මූ හිතල තියෙන්නේ මුට බෝම්බ ගහල කියල...................... කරපු බලු වැඩේට අපිට return එක හම්බ උන..................... ඒ වැඩේ leak වෙලා....................... සති දෙකක පන්ති තහනමක්......................ඉබ්බා දියේ දැම්මම අන්නාවේ කිව්වලු

මෙහෙම නිසාචර ගමන් දී කල අහිංසක මරිසි වැඩ ගොඩක් තියෙනවා................

[QUOTE="elakiri anushka, post: 11399191, member: 375438"] [SIZE=4] මේක මම ගැටය කාලේ, ඒ කියන්නේ O/L කාලේ වෙච්ච scene එකක්.:D[/SIZE] [SIZE=4]මමත් ඉතින් ඒ කලේ බාල දක්ෂයෙක් ..........නිකම්ම නිකම් බාලදක්ෂයෙක් නෙවෙය් ජනාධිපති බාලදක්ෂයෙක්. (ඕන මහින්ද මහත්තයය් මාඊ අතරේ කිසිම සම්බන්ද කමක් නේ .........මම එයා දන්නේ නෑ.එයා මාව දන්නේ නෑ .අය් කතාවට බහිමු වැල්වටාරම් නැතුව. ):D:D:D:D[/SIZE] [SIZE=4]අපේ ඉස්කෝලේ බාල දක්ෂ කදවුරක් තියන හැම දාකම රෑට අපේ සෙට් එකක් camp එකෙන් එලියට පනිනවා.[/SIZE] [SIZE=4]මේ කියන scene එක වුනෙත් එහෙම දවසක ........වෙලාව රෑ 2 ට විතර........................[/SIZE] [SIZE=4]ලගම තියන girl school එකේ :love::love::love::love::love:..................Security uncle හෙන cha බුවා:angry::angry::angry::angry:.................ඉස්කෝලෙට උඩින් කොල්ලෙක්ටවත් පියබන්න දෙන්නැතුව thamay පොර කෙල්ලෝ ටික බලා ගත්තේ................[/SIZE] [SIZE=4]ඉතින් අපේ ඉස්කෝලේ හිටපු හැම කොල්ලෙක් ගේම love story එකේම දුෂ්මන් (දුෂ්ටය) පොර තමා................:growl::growl::growl::growl:[/SIZE] [SIZE=4]ඉතින් man ට පොඩි ගේමක් දෙන එක තමා අපේ ඒකායන ප්රාර්ථනය උනේ......................... යනකොටත් අනේ සීදේවි කෙල්ල වගේ man security hut එක ඇතුලේ නිදි.......................[/SIZE] [SIZE=4]මදුරු කොඉල් වලින් time බෝම්බ හදන්න උඹල කවුරුත් දන්නවද..................[/SIZE] [SIZE=4]ආන් එඉන් එකක් තමා තිබ්බේ මිනිහගේ කකුල් ළඟ.............................. :rofl::rofl::rofl::rofl::rofl: [/SIZE] [SIZE=4]" බුදු අම්මෝ මෙන්න මිනි මරනෝ ............................. මාව බේර ගනියෝ...................." ...............................මූ හිතල තියෙන්නේ මුට බෝම්බ ගහල කියල...................... කරපු බලු වැඩේට අපිට return එක හම්බ උන..................... ඒ වැඩේ leak වෙලා....................... සති දෙකක පන්ති තහනමක්......................ඉබ්බා දියේ දැම්මම අන්නාවේ කිව්වලු[/SIZE] [SIZE=4]මෙහෙම නිසාචර ගමන් දී කල අහිංසක මරිසි වැඩ ගොඩක් තියෙනවා................[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom